නෑ බන් බුකියේ තියෙන AI සිස්ටම් ගැන කියන්නේ.උන් මිනිස්සු දාලා ඕවා බ්ලොක් කරන්නේ නෑ.උඹ ලොග් වෙන අයිපී ඇඩ්රෙස් උන් එකතු කරනවා.ඒවායින් උඹේ ලොකේෂන් එක දැන ගන්නේ.බැරි වෙලාවත් ඒ ලොකේෂන් වලට නොගැලපෙන අයිපී එකකින් ලොග් වෙන්න හැදුවොත් ඔහොම දේවල් වෙනවා.
me message eka thamai awe ban.IP scene ekatath meka enna puluwanda


Aiyo VPN

