අද FB එක lock වෙලා තිබ්බා

geeko

Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    නෑ බන් බුකියේ තියෙන AI සිස්ටම් ගැන කියන්නේ.උන් මිනිස්සු දාලා ඕවා බ්ලොක් කරන්නේ නෑ.උඹ ලොග් වෙන අයිපී ඇඩ්‍රෙස් උන් එකතු කරනවා.ඒවායින් උඹේ ලොකේෂන් එක දැන ගන්නේ.බැරි වෙලාවත් ඒ ලොකේෂන් වලට නොගැලපෙන අයිපී එකකින් ලොග් වෙන්න හැදුවොත් ඔහොම දේවල් වෙනවා.

    12057066_10153749395832930_388945268_n.jpg

    me message eka thamai awe ban.IP scene ekatath meka enna puluwanda
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මම නම් FB ban උනාට පස්සේ අායේ FB Log වෙන්න try කලේ නෑ. දැන් මම නිදහසේ ඉන්නවා.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    Huta mage gmail ekenuth mokek hari parayek instagram account ekak hadala. pita rataka ekek. :angry: Aiyo VPN
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    12057066_10153749395832930_388945268_n.jpg

    me message eka thamai awe ban.IP scene ekatath meka enna puluwanda

    DNS Based Phishing Attack වෙන්න ත් පුලුවන්.DNS servers, VPN providerගේ නම් එහෙම දෙයක් කරන්න පුලුවන් උන්ට
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    මටනම් country එක මාරු කරදී උනා, පස්සේ ෆොනේ unlock code එකෙන් හරි ගියා

    මේ දවස් ටිකේ VPN දාගෙන FB ගියා. අද FB එක lock වෙලා තිබ්බා. රීසන් එක දීලා තිබ්බේ PHISHING සයිට් එකකට මගේ PASSWORD එක ENTER කරලා තියෙනවා ඒ නිසා LOCK කලා කියලා. ඒත් මම එහෙම PASSWORD එක ENTER කලේ නෑ PHISHING සයිට් එකක. ආණ්ඩුවෙන් කලාවත්ද? මොකද මම ඒ වගේ posts, comments දෙක තුනක් දාල තිබ්බා. නැත්තන් ඇත්තටම කවුරු හරි මගේ password එක උස්සන්න හදලාද
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    විස්වාසවන්ත නැති නිකන් සර්ච් කරලා හොයාගනිපු VPN ඇප්ස් දාගෙන ගියා නම් ඔහොම වෙන්න පුලුවන්
    මොකද ඕන නම් VPN එක කරන එකාට ඇත්ත ෆේස්බුක් එක වෙනුවට ඒ වගේ හදපු සයිට් එකකට Redirect කරවන්න පුලුවන් කිසිම අවුලක් නැතිව

    VPN දාගෙන FB යන වෙලාවෙ https නැතුව http වගේ තිබුනා නම් ගොඩක් එකවුන්ට් එකේ පාස්වර්ඩ් VPN එක කරපු එකා ලග තියෙන්න පුලුවන්( මොකද FB එකෙන් හැමතිස්සෙම https වලට රීඩිරෙක්ට් කරන්නෙ , https තිබ්බෙ නෑ කියන්නෙ ෆිශින් සයිට් එකක් වෙන්න චාන්ස් එකක් තියනවා)

    කොහොමද ඔය VPN කරන එවුන් ලග උඹලගෙ පාස්වර්ඩ් ටික සේරම තියනවා නම් අනික දැන් අර Suspicious location Alert එකටත් ඒ උඹම තමයි කියලා දීලත්නේ තියෙන්නෙ
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    DNS Based Phishing Attack වෙන්න ත් පුලුවන්.DNS servers, VPN providerගේ නම් එහෙම දෙයක් කරන්න පුලුවන් උන්ට

    මටනම් country එක මාරු කරදී උනා, පස්සේ ෆොනේ unlock code එකෙන් හරි ගියා

    විස්වාසවන්ත නැති නිකන් සර්ච් කරලා හොයාගනිපු VPN ඇප්ස් දාගෙන ගියා නම් ඔහොම වෙන්න පුලුවන්
    මොකද ඕන නම් VPN එක කරන එකාට ඇත්ත ෆේස්බුක් එක වෙනුවට ඒ වගේ හදපු සයිට් එකකට Redirect කරවන්න පුලුවන් කිසිම අවුලක් නැතිව

    VPN දාගෙන FB යන වෙලාවෙ https නැතුව http වගේ තිබුනා නම් ගොඩක් එකවුන්ට් එකේ පාස්වර්ඩ් VPN එක කරපු එකා ලග තියෙන්න පුලුවන්( මොකද FB එකෙන් හැමතිස්සෙම https වලට රීඩිරෙක්ට් කරන්නෙ , https තිබ්බෙ නෑ කියන්නෙ ෆිශින් සයිට් එකක් වෙන්න චාන්ස් එකක් තියනවා)

    කොහොමද ඔය VPN කරන එවුන් ලග උඹලගෙ පාස්වර්ඩ් ටික සේරම තියනවා නම් අනික දැන් අර Suspicious location Alert එකටත් ඒ උඹම තමයි කියලා දීලත්නේ තියෙන්නෙ

    pita rataka ekekta nam password eka giyata kamak na. lankawe ekekta giyoth wasala hamarai :D