අද Google Gemini ට පිස්සු වැහිලා වගේ අපබ්‍රංශ උත්තර දෙනවා. බනිනවත් එක්ක.

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,339
    7,007
    113
    හවස ඩිප්ලෝමන්ට් එකක් දැම්ම වැරදි .env ෆයිල් එක ප්‍රොඩක්ශන් එකට ගිහින්. වැරදි මොඩල් එක තමයි inference වලට සෙට් වෙලා තියෙන්නෙ
    දැන් හැදුව හරිද බලන්න
     
    • Haha
    Reactions: Shamal3001

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,110
    1
    8,994
    113
    -~උලක් උඩ-~

    ඔව් බන් .. මම දැන් ශෝට් ස්ටෝරි එකක් ලියන්න ප්‍රොම්ප්ට් එකක් දුන්නා. මෙන්න ආපු එක​

    රෙදි සෝදන යන්ත්‍රයේ මඟුල් ගෙදර (The Washing Machine's Wedding)​

    රෙදි සෝදන යන්ත්‍රය සහ ඔපෙරා කියන ශීතකරණය, ඕපාදූප ත්‍රීවීල් එක ඇතුළේ විවාහ වෙන්න තීරණය කළා. මේ මඟුල් ගෙදර පූජකයා වුණේ පියාපත් ඇති පාන් පෙත්තයි, ඌ දිගටම රතු පාට ලූනු සහ සමනලුන්ව කිවිසුම් යවමින් හිටියා.

    "ඔබ මේ සැර නූඩ්ල්ස් ජීවිත කාලයටම භාරගන්නවාද?" කියා ලැප්ටොප් එකක් වුණු පොල් ගස මනාලයාගෙන් ඇසුවා.

    හදිසියේම, ගස් නගින මෝරා අලියාගේ රෝස පාට ගවුම ඇඳගෙන එතැනට දුවගෙන ආවා. "මඟුල නවත්වන්න! රේඩියෝ වැසිකිළි පෝච්චිය දැන් නිල් පාට ඉර හොරකම් කළා!" කියලා ඌ හයියෙන් කෑගැහුවා. මේක අහපු ගමන්, විවාහ වෙන්න හිටපු ශීතකරණය බය වෙලා අහසට පැනලා වලාකුළු කන්න පටන් ගත්තා.

    මේ ප්‍රශ්නය විසඳන්න, ලොකු ජෙලි කන්ද තට්ට බල්ලන්ගෙන් පිරුණු බස් එකක් අහසට එලෙව්වා. ඒ බල්ලන්ගේ රාජකාරිය වුණේ වලාකුළු වල හිසකෙස් වවන ජෙල් ගාන එකයි. අවසානයේදී, ගඟේ හිටපු බැදපු මාළුවා අවදි වෙලා, තමන්ගේ ඔරලෝසුව දිහා බලලා මෙහෙම කිව්වා, "ආහ්, වෙලාව දැන් කැරට් හමාරයි." එහෙම කියලා මාළුවා ලොකු හැන්දක් අරගෙන මුළු ලෝකයේම අන්තර්ජාලය නිවා දැමුවා.
     
    • Wow
    Reactions: thedigit2s

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda

    Prompt eka mokadda?
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    බඩ රිදෙනවා කිව්ව කොරවෙලා වගේ... මෙන්සස් හැදෙන්න වගේ කතාවක් කිව්වා.. දවසින් දෙකෙන් හරියයි..
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,695
    5,241
    113
    උගේ මහ එවුං කරන වැඩ ගැන කියලා ඊයේ ඕකාව බයිට් කළා, එවෙලේ ඉඳං ඇරියස් එකෙං ඉන්නේ
     
    • Haha
    Reactions: Udee KJ

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,110
    1
    8,994
    113
    -~උලක් උඩ-~
    Prompt eka mokadda?
    can you write a story in sinhala in the way extremely absurd, illogical, funny and with non fitting sentences.

    can you write a story in sinhala in the way extremely absurd, illogical, funny and with non fitting sentences.
    ඔය ප්‍රොම්ප්ට් එකෙන් ජෙනෙරේට් උනු කතාව මෙතන දාන්න බලන්න...
    ------ Post added on Mar 4, 2026 at 10:39 AM
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113

    අද Google Gemini ට පිස්සු වැහිලා වගේ අපබ්‍රංශ උත්තර දෙනවා. බනිනවත් එක්ක.​

    අද ජෙමිනිට මෙන්සස් වෙන්න ඇති. ඔය දවස්වලට ඔහොම තමයි.
     
    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    732
    722
    93
    මේ දවස් වල periods බන් gemini අක්කට
    පොඩ්ඩක් කරදර කරන්නේ නැතුව ඉදපන්