අද උදේ එනකොට වත්තල හරියේදී Subaru Legacy එකක් පස්සෙන් ඉදන් හෝන් ගහනවා එහාට කපනවා මෙහාට කපනවා මැරෙන්න හදනවා. පස්සේ මන් පවුනේ කක්ක බරේ ද දන්නැනේ කියල slow කරලා යන්න දුන්නා උට
. යන්න දීලා මන් බැලුවේ මු යන්නෙම අර වගේ. රේස් කරලා හෝන් ගහල එක විකාරයයි. පස්සේ මු නොපෙනී ගියා. මන් හිතුව මූ විනාඩි 10 න වගේ කොළබට යයි කියල. ඔහොම ඇවිත් මන් ගෑස් 5 ට ආවම මගේ එහා පැත්තෙන් දැකල පුරුදු කාර් එකක් . බැලින්නම් අරූ
..පුක ඉරාගෙන ලේ පුච්චගෙන තෙලුත් පුච්චගෙන ආපු එකයි නොර්මල් එකේ අයිනට වෙලා 60 ට 70 ආපු මයි දෙන්නම එක ලග
. පස්සේ මන් office එක ලගටම ආවම මන් උව පහු කරා . මන් වින්ඩෝ එකෙන් එබිලා උගේ පැත්ත බලල හිනාවක් දාල අවා උ දැක්කද දන්නෑ.
මන් මේක කිවුවේ උබලත් පාරේ යනකොට පිස්සෝ වගේ යන උන්ට අනුකම්පා කරපල්ලා . කොච්චර කෙළගෙන ගියත් යන්න වෙන්නේ එකම වෙලාවට තමයි. උදේ පාන්දර ලේ පුච්චගෙන Stress එකේ drive කරලා කොහොමද බන් productive විදියට දවසේ වැඩ කරන්නේ?. මන්නම් පුරුද්දක් විදියට ඔහොම හෝන් ගගහා light දදා එන උන්ට ඉඩ දෙනවා. මොකද අපි දන් නෑ නේ උගේ වාහනේ අමාරු ලේඩෙක් වත් ඉන්නවද කියල . හැබැයි ඉතින් ඇත්තටම හදිස්සියක් නැතුව පිස්සෝ වගේ යන එවුන්ට අනුකම්පා කරනවා පවු මුට බස් කාරයෙක්ගේ DNA mix වෙලා කියල හිතල
. යන්න දීලා මන් බැලුවේ මු යන්නෙම අර වගේ. රේස් කරලා හෝන් ගහල එක විකාරයයි. පස්සේ මු නොපෙනී ගියා. මන් හිතුව මූ විනාඩි 10 න වගේ කොළබට යයි කියල. ඔහොම ඇවිත් මන් ගෑස් 5 ට ආවම මගේ එහා පැත්තෙන් දැකල පුරුදු කාර් එකක් . බැලින්නම් අරූ
..පුක ඉරාගෙන ලේ පුච්චගෙන තෙලුත් පුච්චගෙන ආපු එකයි නොර්මල් එකේ අයිනට වෙලා 60 ට 70 ආපු මයි දෙන්නම එක ලග
. පස්සේ මන් office එක ලගටම ආවම මන් උව පහු කරා . මන් වින්ඩෝ එකෙන් එබිලා උගේ පැත්ත බලල හිනාවක් දාල අවා උ දැක්කද දන්නෑ.මන් මේක කිවුවේ උබලත් පාරේ යනකොට පිස්සෝ වගේ යන උන්ට අනුකම්පා කරපල්ලා . කොච්චර කෙළගෙන ගියත් යන්න වෙන්නේ එකම වෙලාවට තමයි. උදේ පාන්දර ලේ පුච්චගෙන Stress එකේ drive කරලා කොහොමද බන් productive විදියට දවසේ වැඩ කරන්නේ?. මන්නම් පුරුද්දක් විදියට ඔහොම හෝන් ගගහා light දදා එන උන්ට ඉඩ දෙනවා. මොකද අපි දන් නෑ නේ උගේ වාහනේ අමාරු ලේඩෙක් වත් ඉන්නවද කියල . හැබැයි ඉතින් ඇත්තටම හදිස්සියක් නැතුව පිස්සෝ වගේ යන එවුන්ට අනුකම්පා කරනවා පවු මුට බස් කාරයෙක්ගේ DNA mix වෙලා කියල හිතල