අද Pakistan ගහනවා ලංකාවට !!
"ඊයේ රෑ 12හෙ ඉඳන් ඉන්නවා ටිකට් ගන්න, අපේ පකිස්තානෙ ගහන මැච් එක බලන්න. අද කොහොම හරි ලංකාවට ගහනව පකිස්තාන්!"
අප්පිරියයි.
අප්පිරියයි.


ඕවා ගැන කිව්වාම කියනවා උන්ගෙ ආගමට අපහාස කරනවා කියලා.. ඉතිං මොනා කියන්නද..





