අද Passport Office ගියා Online දාල

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,610
    14,237
    113
    අපේ උන්ට මෝල්නේ ඉතින්. appointment දාල පාන්දර ගිහින් පුකත් දෙනවා.
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    ඒකට නුවර ඔෆිස් එක,මගේ appoiment එක 27 උදේ 9.16 වගේ තිබුණේ,කෝකටත් කියලා කලින් ගියා,appoiment එක ඕනි උනේ gate එකෙන් ඇතුලත ගන්න විතරයි,එතන ඉදලා පට්ට පෝලිමක් appoiment වලට. ගිය friday appoiment දැම්ම උනුත් එකේ හිටියා, friday දවල් 12 විතර කරන්ට් ගිහින් ඒක නිසා එදා ආව අයට අයේ monday එන්න කියලා, උදේ 8.45 ට වගේ gate එකෙන් ඇතුලට ගියේ,document බාර දීලා එතනින් එළියට එද්දී 3i. kandy ඔෆිස් එකට kauru හරි යන්න ඉන්නවනම් appoiment දැම්ම කියල ඒ වෙලාවට නොයා පුළුවන් තරම් කලින් යන්න,නැත්නම් පට්ට කට්ටක් සෙට් වෙනවා