අද PLASTIC STRAW එකෙන් බොන්නෙ නැතුව ඉමුද?

ඔව් පුලුවන්නම් කරලා බලන්න, ඔගොල්ලොන්ට දැනේවී ලොකු වෙනසක්.
ප්ලස්ටික් ස්ට්රොව් දවසට බිලියන 4,761,906,143 පාවිච්චි වෙනවා,
මුහුදට අවුරුද්දට ටොන් මිලියන 100ට වැඩිය ප්ලස්ටික් එකතු වෙනවා, මේවායින් වෙන හානිය කියන්න ඔනේ නැනේ..
ඔව් PLASTIC STRAW නැවත්තුවා කියලා ඔක්කොම ප්රශ්න හරියන්නේ නැ..
අපි ස්ට්රොව් එකට එපා කියලා පටන් ගමු..

better than single use plastic straws.