අද SLIIT aptitude test එක ලියපු උන් වරෙව්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,768
    28,129
    113
    me oka sliit yana hama ekama karanda onida nathnam 3 passes nathi ayada karanda oni ?
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,059
    113
    Oya magula liyala scholarship interview ekakuth set una. Gedarin yanna epa kiwwa ee awrudde. :(

    හම්මට යකෝ මේකෙන් scholarshipත් සෙට් වෙනවද:(:(උබ ප්‍රශ්න කීයක් වගේ කරාද ඒකෙ??වෙලාව මදි උන්නැද්ද බං??පාස් ලකුණ කීයද??
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    උබත් අද ලිව්වද මචං මොකෝ තත්වෙ??
    අධි මානසික බලයක් තියනවනම් සේරම ගහන්න තිබ්බා... අපි ගහපු ගාන තමයි ඔතන උන් ගැහුවනම් ගහපු වැඩිම ගාන... නිකන් හිතල බලපන්
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,059
    113
    අධි මානසික බලයක් තියනවනම් සේරම ගහන්න තිබ්බා... අපි ගහපු ගාන තමයි ඔතන උන් ගැහුවනම් ගහපු වැඩිම ගාන... නිකන් හිතල බලපන්

    සිරාවටම බං පට්ට ලේසි පේපර් එකක් වෙලාව මදි වෙනකොට එන කුජීත ෆීලිං එක කියලා වැඩක් නෑ:growl::lol:ඕක පැයෙන් ඔක්කොම ගහපු එකෙක් හරි ඉන්නවද උබ දන්න??උබ 50න් කීයක් වගේ ගහගත්තද??
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    හම්මට යකෝ මේකෙන් scholarshipත් සෙට් වෙනවද:(:(උබ ප්‍රශ්න කීයක් වගේ කරාද ඒකෙ??වෙලාව මදි උන්නැද්ද බං??පාස් ලකුණ කීයද??
    Okkoma kala bn. Karala anith un karana eka balan hitiya. :lol::lol:
    Marks denne na okata. Nikan IQ test ekak ne.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,059
    113
    40 question 1 hour ne?
    Mathakath na 2011 liwwe.

    හම්මට ඒකනෙ උබලට තිබිල තියෙන්නෙ අපිට තිබ්බ එක නෙවෙයි දැන් ප්‍රශ්න 50ක් පැයට.....කොරන්ඩ බෑ සිහල්ලු
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    lol mata lakunu 10k wath nathuwa athi yako okata :rofl: ,Un call karalath kiwa lakunu nam madi kiyala :P: .Ada wenakota mama SLIIT eke 3rd yr BM ;) .Oka fail karanne na bng baya wenna epaa.Oka fail kaloth untai paadu :yes:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    හම්මට ඒකනෙ උබලට තිබිල තියෙන්නෙ අපිට තිබ්බ එක නෙවෙයි දැන් ප්‍රශ්න 50ක් පැයට.....කොරන්ඩ බෑ සිහල්ලු
    Mathaka na. 40k da 50k da thibbe kiyala. Samaharawita 50k wenna athi. Anyway lesii.
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    සිරාවටම බං පට්ට ලේසි පේපර් එකක් වෙලාව මදි වෙනකොට එන කුජීත ෆීලිං එක කියලා වැඩක් නෑ:growl::lol:ඕක පැයෙන් ඔක්කොම ගහපු එකෙක් හරි ඉන්නවද උබ දන්න??උබ 50න් කීයක් වගේ ගහගත්තද??

    patta lesi paper ekaknam payen 50 gahanna bari ai bn?
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,059
    113
    patta lesi paper ekaknam payen 50 gahanna bari ai bn?

    පේපර් එක ලේසියි මචං ඒත් පැයෙන් ගහන්න බෑ ප්‍රශ්න ලේසි උනාට වෙලාව යනව හදන්න(අමාරු නැති මෙලෝ රහකුත් නැති කාලෙ කන ප්‍රශ්න බං:growl:)