අද SLT slow නැද්ද?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,125
    31,882
    113
    es el tee ස්ලොව් නෙවේ කනෙක්ශන් ඩ්‍රොප් වෙනවා ස්

    කොහොම හරි you tube stream වෙන්නෙත් හිමින්. හැබැයි connection speed එකත් වෙනසක් නැහැ router එකට log වෙලා බලනකොට. අනේ මන්ද බං. :oo: