අද SSC එක පැත්ත කොහොමද..?

lakmadu

Member
May 11, 2008
1,394
275
0
අද SSC එක පැත්ත කොහොමද..?

අද SSC එක පැත්ත කොහොමද..?
වහින්න වගේ ද...?

දන්න කෙනෙක් comment එකක් දාන්න.......

Sri-Lanka-vs-West-Indies-1st-ODI-Live-Cricket-Match-Highlights-300x190.jpg
 
  • Like
Reactions: asela44

88gee

Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    lankawata paayana kalayak awoth wahama match tikak organize karanna kiyala yojana karanna one mokada ithin match ekak kiwoth 90% wessak set wenawamai :lol:
     
    Oct 9, 2010
    3
    0
    0
    මචන් අදනන් වහින එකක් නෑ .. අද පොඩ්ඩක් සීතල නිසා වෑස්ස පොඩ්ඩක් අල්ලලා තියෙවි . කොල්ලො ටික ඔක්කොම එන්න අපේ කොල්ලන්ට cheer කරන්න
     
    lakmadu

    Member
    May 11, 2008
    1,394
    275
    0
    මචන් අදනන් වහින එකක් නෑ .. අද පොඩ්ඩක් සීතල නිසා වෑස්ස පොඩ්ඩක් අල්ලලා තියෙවි . කොල්ලො ටික ඔක්කොම එන්න අපේ කොල්ලන්ට cheer කරන්න
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Elalakshan

    Member
    Jan 2, 2009
    7
    0
    0
    මචන් අදනන් වහින එකක් නෑ .. අද පොඩ්ඩක් සීතල නිසා වෑස්ස පොඩ්ඩක් අල්ලලා තියෙවි . කොල්ලො ටික ඔක්කොම එන්න අපේ කොල්ලන්ට cheer කරන්න

    එල..එල..මචන් මමත් අනිවා එනවා......අපේ එලකිරි කොල්ලො ටික ඔක්කොම එන්න අපේ ටීම් එකට ච්යර් කරන්න!!!!!!:):)
     
    wug

    Member
    Oct 27, 2009
    565
    17
    0
    Sri Lanka
    Uda waruwa nam awlak wana akak na. Toss aka dennoth anewa bat karanna ona. Nathnam apeta batting practice akak nate wanawa.