අද Torrent Download SLow Da ?

RushingWind

Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    raouter eke restart karahama apahu slow uanane

    Paris_Tuileries_Garden_Facepalm_statue.jpg
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    ඔව් බං අද පට්ට ස්ලෝ........ඒත් අනිත් ඒවා එනවා. එහෙම හරි බාපල්ලා රිදෙන්නම......SLT වල මොකක් හරි අවුලක් තියෙනවා ස්ලෝ වෙලා නැහැ......

    අවුලක් නෙවෙ බන්. උන් p2p කනෙක්ශන් වලට උන්ගෙ fake server රෙද්දක් ඔබල. බලපන් ටොරෙන්ට් peer ලිස්ට් එකෙ. පොන්න SLT සර්වර් එකක් දුවනව.මට පේන්නෙ උන් ට්‍රැකර් එකක් හදල රික්වෙස්ට් කැන්සල් කර කර ඉන්නව :rolleyes:. පොන්ස්ල දැන් දවස් ගානක ඉදන් ඔක මට කරල තිබ්බෙ. මට රිදෙයි ඔය පොන්න ජෝක් වලට. :lol::lol::lol::lol::lol:
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,168
    927
    113
    අවුලක් නෙවෙ බන්. උන් p2p කනෙක්ශන් වලට උන්ගෙ fake server රෙද්දක් ඔබල. බලපන් ටොරෙන්ට් peer ලිස්ට් එකෙ. පොන්න SLT සර්වර් එකක් දුවනව.මට පේන්නෙ උන් ට්‍රැකර් එකක් හදල රික්වෙස්ට් කැන්සල් කර කර ඉන්නව :rolleyes:. පොන්ස්ල දැන් දවස් ගානක ඉදන් ඔක මට කරල තිබ්බෙ. මට රිදෙයි ඔය පොන්න ජෝක් වලට. :lol::lol::lol::lol::lol:

    Pissuda ban mekata kiyanne traffic shaping/torrent throttling kiyala. Slt lata tracker hadatta kiyala torrent eka athulata inject karanna puluwan aa unta eka. :rofl: