අද Train පරක්කුවක් තියනවද

rathnapure

Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    අද Train පරක්කුවක් තියනවද

    මචහ්න්ලා අද ට්‍රේන් පරක්කුවක් තියනවද.. උදේ කෝච්චියත් ගොඩක් පරක්කු උනා. හවසත් එහෙම වෙයිද
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    මචහ්න්ලා අද ට්‍රේන් පරක්කුවක් තියනවද.. උදේ කෝච්චියත් ගොඩක් පරක්කු උනා. හවසත් එහෙම වෙයිද
    ude nam peyak vithara parakku una.:frown:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සිග්නල් කේස් එකක් හින්ද පරක්කු වෙනව කියල උදේ හිරු එකේ කිව්ව.... :dull: