""අද_ඉදන්_හිතන්න""

""අද_ඉදන්_හිතන්න""

එක්තරා දේශනයකදි කෑලනිය විශ්වවිද්යාලයේ කතිකාචාර්යවරයෙක් මේසේ පෑවසුවා..
පුලුවන්නම් ඔබ ගෙදර යනගමන් ගෙදරට අවශ්ය එලවලු, පලතුරු,කොස් පොලොස් වෑනි දේ පාර දේපස සිටින මහලු, තරුන කාන්තාවන්ගෙන් ලබාගන්න කියලා..
ඔවුන් සොයාබලා තිබෙන ආකාරයට 80% කට වඩා වෑඩි පිරිසක් කාන්තාවන් මේ ලෙස පාරේ විකුනුම් කරනුයේ ඔවුන්ගේ හා දරුවන්ගේ එදිනෙදා අවශ්යතා සපුරාගෑනීමට අවශ්ය සුලු හො මුදලක් සොයාගෑනීමටයි...
කිසිම විටක ඔවුන්ගේ බාන්ඩ අඩු මුදලට ඉල්ලන්න එපා...
ෆුඩ් සිටි, කීල්ස් ගිහින් රොද කරත්තෙන් බඩු දාන් එනවා වගේම මේ මිනිස්සුන්ගෙන් හෑකි පුලුවන් තරන් බාන්ඩ මිලදීගෑනීමට අමතක කරන්න එපා.. දවසට මිලියන ගානක් ෆූඩ් සිටි මුදලාලිලට ලෑබෙනවා.. නමුත් ඔබේ පුන්චි මුදල මේ මිනිසුන්ගේ ජීවිතය නගාසිටුවෙන්න වටිනවා..

stock-photo-mumbai-maharashtra-india-june-an-old-woman-selling-vegetables-and-fruits-on-street-391552258.jpg
 
kat4ever

Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    අනිවා. මමත් පාරේ මනුස්සයෙක් මට අවශ්‍ය දෙයක් විකුනනවානම් ගාන වැඩිය හිතන්නේ නැහැ ගන්නවා. සමහර වෙලාවට අවශ්‍ය නැතත් ගන්නවා.සමහර ඒවා කීල්ස් එකේ ලාබයි නෙක්සස් දාලා තියෙද්දී. ඒත් අර මිනිස්සුන්ට ජීවිතේ ගැටගහගන්න අපි දෙන මුදල ගොඩක් වටිනවා.

    ෆුඩ්සිටි වලටයි හිඟන්නන්ටයි දෙගොල්ලටම දෙනවට වඩා මහන්සියෙන් සාධාරණව වෙළඳාමක් කරන දුප්පත් මනුස්සයෙක්ට සල්ලි දීලා බඩුවක් ගන්න එක අර්ථවත් කියල හිතෙනවා.
     
    • Like
    Reactions: richlife

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,865
    40,617
    113
    අනිවා මචන්. මමත් ඔය වැඩේ අවුරුදු ගානක් තිස්සෙ කරනවා. මුලින් මුලින් නම් ගත්තේ අතේ බෑග් එකක් තිබ්බොත් තමයි. එහෙම නැත්නම් කළු පාට බෑග් එහෙක දාගෙන යනවා. දැන් නම් ලැජ්ජාවක් නෑ බන්, කොහිල ඳඩු කංකුං මිටි ගොටුකොළ පොලොස් ගැට හිටන් ට්‍රාන්ස්පේරන්ට් ශොපින් බෑග් වල දාගෙන යනවා. සමහරු හිනාවෙනවා වගේ දැනිලා තියෙනවා. දැන් නම් මට ඒවා ගානකුත් නෑ. ඒ විතරක් නෙවේ ගෙදරට එන හඳුන්කූරූ කපුරු පැකට් කිතුල් හකුරු ඔය වගේ දේවලුත් අවශ්‍ය නොවුනත් ඒ මිනිස්සුන්ට උදව්වක් විදිහට අරගන්නවා.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095

    +3:) මචං ලංකාවේ තමා පිරිම් ඕවා කරන්න ලැජ්ජ.වෙන රටවල පිරිම් තමා මාර්කට් ගිහින් බඩු ගේන්නේ.මම දන්න පයිලට් කෙනෙක් හිටියා සුද්දෙක්.උෟ මාකට් ගිහින් බඩු ගෙනල්ලා ගෙදර උයන ඵක පවා කරනවා හෙල්පර් කෙනෙක් හිටියත්.වයිෆ් කරන්නේ ළමයගෙ වැඩ විතරයි.ඒ වගේ මාකට් වලට අැවිත් බඩු උස්සන් යන පිරිමි ඕන තරම් ඒ රටවල් වල ඉන්නවා.ඒ මිනිස්සුන්ට හිනා වෙන්නේ නැහැ කවුරුත් මොකද ඒක සාමාන්‍ය දෙයක් නිසා..ලංකාවෙත් ඔය සිංහල පිරිමි තමා ගොඩක්ම ලැජ්ජ ඔය වගේ වැඩ කරන්න.මුස්ලිම් උන් මොනා උනත් ගෑණිගෙන් ඵහෙම වැඩ ගන්නේ නැහැ..මේකට ගොඩක් අයට රිදෙයි ඒත් මම කිව්වේ අැත්ත.
     
    Last edited:
    • Like
    Reactions: ruchira55

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    අනිවා. මමත් පාරේ මනුස්සයෙක් මට අවශ්‍ය දෙයක් විකුනනවානම් ගාන වැඩිය හිතන්නේ නැහැ ගන්නවා. සමහර වෙලාවට අවශ්‍ය නැතත් ගන්නවා.සමහර ඒවා කීල්ස් එකේ ලාබයි නෙක්සස් දාලා තියෙද්දී. ඒත් අර මිනිස්සුන්ට ජීවිතේ ගැටගහගන්න අපි දෙන මුදල ගොඩක් වටිනවා.

    ෆුඩ්සිටි වලටයි හිඟන්නන්ටයි දෙගොල්ලටම දෙනවට වඩා මහන්සියෙන් සාධාරණව වෙළඳාමක් කරන දුප්පත් මනුස්සයෙක්ට සල්ලි දීලා බඩුවක් ගන්න එක අර්ථවත් කියල හිතෙනවා.

    අනිවා මචන්. මමත් ඔය වැඩේ අවුරුදු ගානක් තිස්සෙ කරනවා. මුලින් මුලින් නම් ගත්තේ අතේ බෑග් එකක් තිබ්බොත් තමයි. එහෙම නැත්නම් කළු පාට බෑග් එහෙක දාගෙන යනවා. දැන් නම් ලැජ්ජාවක් නෑ බන්, කොහිල ඳඩු කංකුං මිටි ගොටුකොළ පොලොස් ගැට හිටන් ට්‍රාන්ස්පේරන්ට් ශොපින් බෑග් වල දාගෙන යනවා. සමහරු හිනාවෙනවා වගේ දැනිලා තියෙනවා. දැන් නම් මට ඒවා ගානකුත් නෑ. ඒ විතරක් නෙවේ ගෙදරට එන හඳුන්කූරූ කපුරු පැකට් කිතුල් හකුරු ඔය වගේ දේවලුත් අවශ්‍ය නොවුනත් ඒ මිනිස්සුන්ට උදව්වක් විදිහට අරගන්නවා.

    :yes::yes::cool::cool:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අනිවා මචන්. මමත් ඔය වැඩේ අවුරුදු ගානක් තිස්සෙ කරනවා. මුලින් මුලින් නම් ගත්තේ අතේ බෑග් එකක් තිබ්බොත් තමයි. එහෙම නැත්නම් කළු පාට බෑග් එහෙක දාගෙන යනවා. දැන් නම් ලැජ්ජාවක් නෑ බන්, කොහිල ඳඩු කංකුං මිටි ගොටුකොළ පොලොස් ගැට හිටන් ට්‍රාන්ස්පේරන්ට් ශොපින් බෑග් වල දාගෙන යනවා. සමහරු හිනාවෙනවා වගේ දැනිලා තියෙනවා. දැන් නම් මට ඒවා ගානකුත් නෑ. ඒ විතරක් නෙවේ ගෙදරට එන හඳුන්කූරූ කපුරු පැකට් කිතුල් හකුරු ඔය වගේ දේවලුත් අවශ්‍ය නොවුනත් ඒ මිනිස්සුන්ට උදව්වක් විදිහට අරගන්නවා.

    මමත් එහෙම තමයි බං... මම නම් ලොකු කොල මිටි එහෙම බෑග් එකට දාන්නෙත් නෑ අතේ අරන් එනවා... ලැජ්ජ වෙන්න දෙයක් නෑනෙ.. කසිප්පුවත් , කුඩුවත් නෙමෙයිනෙ. කන කෑමනේ...
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මිනිස්සු ෆුඩ්සිටි වගේ ඒවට යන්නත් බලපාන්නේ ඔය මිනිස්සු මූණ බලල ගනන් කියන නිසා.. හොදට ඇදල පැලදගෙන ආවොත් ලොකු ගාණක් කියනවා මේ පදික වේදිකාවේ අය... ෆුඩ්සිටි වල එහෙම නෑ.. ෆික්ස්ඩ් ප්‍රයිස්...ඒක එක හේතුවක් මේ අයගෙන් බඩු නොගන්න...

    නුගේගොඩ පේමන්ට්1 ඉන්නව ඇන්ටිලා ටිකක් සෙනසුරදා.
    ගස්ලබු, කෙසෙල්, කොල වර්ග, අල වර්ග තියනවා.. නියම බඩු.. එතනින් අරන් තියනවා මචං..
    කොහොම උනත් ලොකු ලොකු කඩ වලට නොඩි දුප්පත් කෙනෙක් ගෙන් ගන්න එක හොදයි තමා
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    මිනිස්සු ෆුඩ්සිටි වගේ ඒවට යන්නත් බලපාන්නේ ඔය මිනිස්සු මූණ බලල ගනන් කියන නිසා.. හොදට ඇදල පැලදගෙන ආවොත් ලොකු ගාණක් කියනවා මේ පදික වේදිකාවේ අය... ෆුඩ්සිටි වල එහෙම නෑ.. ෆික්ස්ඩ් ප්‍රයිස්...ඒක එක හේතුවක් මේ අයගෙන් බඩු නොගන්න...

    නුගේගොඩ පේමන්ට්1 ඉන්නව ඇන්ටිලා ටිකක් සෙනසුරදා.
    ගස්ලබු, කෙසෙල්, කොල වර්ග, අල වර්ග තියනවා.. නියම බඩු.. එතනින් අරන් තියනවා මචං..
    කොහොම උනත් ලොකු ලොකු කඩ වලට නොඩි දුප්පත් කෙනෙක් ගෙන් ගන්න එක හොදයි තමා

    post office eka gawa
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,865
    40,617
    113
    +3:) මචං ලංකාවේ තමා පිරිම් ඕවා කරන්න ලැජ්ජ.වෙන රටවල පිරිම් තමා මාර්කට් ගිහින් බඩු ගේන්නේ.මම දන්න පයිලට් කෙනෙක් හිටියා සුද්දෙක්.උෟ මාකට් ගිහින් බඩු ගෙනල්ලා ගෙදර උයන ඵක පවා කරනවා හෙල්පර් කෙනෙක් හිටියත්.වයිෆ් කරන්නේ ළමයගෙ වැඩ විතරයි.ඒ වගේ මාකට් වලට අැවිත් බඩු උස්සන් යන පිරිමි ඕන තරම් ඒ රටවල් වල ඉන්නවා.ඒ මිනිස්සුන්ට හිනා වෙන්නේ නැහැ කවුරුත් මොකද ඒක සාමාන්‍ය දෙයක් නිසා..ලංකාවෙත් ඔය සිංහල පිරිමි තමා ගොඩක්ම ලැජ්ජ ඔය වගේ වැඩ කරන්න.මුස්ලිම් උන් මොනා උනත් ගෑණිගෙන් ඵහෙම වැඩ ගන්නේ නැහැ..මේකට ගොඩක් අයට රිදෙයි ඒත් මම කිව්වේ අැත්ත.

    රෙප් බැක්. පු# කහ ගන්න නියපොත්තක් නැති අපේ රටේ මිනිස්සුන්ගෙ මානසික මට්ටම තමයි හිනා වෙන එක. සුපර් මාකට් යන නෝනලා පොස් අය. පොලට යන්නෙ පොස් නොවන අය. පිරිමින්ට අයිතිත් සුපර්මාකට් එකෙන් කාඩ් එකෙන් පේ කරලා(කෑශ් වලින් පේ කරොත් අවුල්, ගැම්ම නෑ) වාහනේට දාගෙන ඩ්‍රයිව් කරන් යන එක. දැන් මේ ත්‍රෙඩ් එකේ මේ වැඩේ කරන අපි වගේ අය දුප්පතා ගැන හිතලා ඒ සම්ප්‍රදාය අතික්‍රමනය කරන කට්ටිය. අපි එහෙම කරනකොට අර පොස් නෝනලට වාවගන්න බැරි සීන් එහෙකටදෝ මන්දා හිනා වෙනවා. හරියටම හේතුව තාම දන්නෙ නෑ :lol::lol:

    :cool::cool:

    මමත් එහෙම තමයි බං... මම නම් ලොකු කොල මිටි එහෙම බෑග් එකට දාන්නෙත් නෑ අතේ අරන් එනවා... ලැජ්ජ වෙන්න දෙයක් නෑනෙ.. කසිප්පුවත් , කුඩුවත් නෙමෙයිනෙ. කන කෑමනේ...

    ඒකනෙ බන්. කන්න ගෙනියන ඒවනෙ :yes::yes:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අපේ ඕකුන්ගේ ගිනි ගනන් බන්..ඊට හොඳා කීල්ස් වගේ ගිහින් AC එකේ ශපාන් එකේ ඕනි ඒවා අරන් ඒන්වා...ඩිස්කවුන්ට් හිටන් තියේ.....
    ඔය පාවරවල් අයිනේ එක එකාට පදිරි වෙන්ට පුලුවන් යෑ....අනික උන් ලග මල්ලක්වත් නෑ වෙලවකට...ඉතුරු දෙන්නෙත් නෑ හරියට...අනික කටවල් නෙමෙයි තිය්න්නේ...කට ගහන්නත් බෑ..පාර මැද්දේ ලැජ්ජ වෙනවා...:oo:
    පහසුවයි, මිලයි බැලුවාම කීල්ස් යන එක තමා හොඳම....
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    අනිවා මචන්. මමත් ඔය වැඩේ අවුරුදු ගානක් තිස්සෙ කරනවා. මුලින් මුලින් නම් ගත්තේ අතේ බෑග් එකක් තිබ්බොත් තමයි. එහෙම නැත්නම් කළු පාට බෑග් එහෙක දාගෙන යනවා. දැන් නම් ලැජ්ජාවක් නෑ බන්, කොහිල ඳඩු කංකුං මිටි ගොටුකොළ පොලොස් ගැට හිටන් ට්‍රාන්ස්පේරන්ට් ශොපින් බෑග් වල දාගෙන යනවා. සමහරු හිනාවෙනවා වගේ දැනිලා තියෙනවා. දැන් නම් මට ඒවා ගානකුත් නෑ. ඒ විතරක් නෙවේ ගෙදරට එන හඳුන්කූරූ කපුරු පැකට් කිතුල් හකුරු ඔය වගේ දේවලුත් අවශ්‍ය නොවුනත් ඒ මිනිස්සුන්ට උදව්වක් විදිහට අරගන්නවා.
    මාත් සෙල්ලම් කරන්න කන ඔක්කොම (oats ,කිරි )ඇරෙන්න ගන්නේ මේ වගේ තැන වලින්.ලාබත් එක්ක.ගෙදර බඩු අම්මනේ ගේන්නේ.මටනම් කොහොමත් අනික් මිනිස්සු ගැන ගානක් නැ .දෙන උරේ උස්සගෙන බස් එකේ කටත් අරන් නිදාගෙන එනවා එහෙන් මෙහෙන් එල්ලන්.:lol::lol: හැබැයි මට ඒ මිනිස්සු ගැන ඉරිසියයි.අපි ජිව්තේම 8-5ට ,බස් එකට ,වැඩ වලට හිර වෙලා.පැදියක් දැම්මත් සතුටක් නැනේ ජීවතේ නිදහසක් නැතුව .දුක් වින්දත් කොච්චර සතුටු හිතෙන වැඩක්ද .ඉස්සර අපි ඉස්කෝලේ පොළවල් කරද්දී මට මතකයි අපිට කොච්චර සතුටු හිතුනද කියල සල්ලි අතට එද්දී අපෙන් බඩු අරන්.අනික කොච්චර ආසද ඒවායින් ලොකු උන් වගේ වියදම් කරන්න.:cool::cool::cool: මේ මිනිස්සුත් ඒ වගේ තමයි.හිනා වෙලා කතා කරල බඩු ටිකක් කවුරුහරි ගත්තම ඒ මිනිස්සුන්ට මොන සතුටක් ඇද්ද.එකෙන් කොච්චර දේවල් කරන්න බලන් ඇත්ද.එපා වෙන යක්කුත් නැතුව නෙමෙයි හැබැයි