""අද_ඉදන්_හිතන්න""

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,621
    13,308
    113
    එක්තරා දේශනයකදි කෑලනිය විශ්වවිද්යාලයේ කතිකාචාර්යවරයෙක් මේසේ පෑවසුවා..
    පුලුවන්නම් ඔබ ගෙදර යනගමන් ගෙදරට අවශ්ය එලවලු, පලතුරු,කොස් පොලොස් වෑනි දේ පාර දේපස සිටින මහලු, තරුන කාන්තාවන්ගෙන් ලබාගන්න කියලා..
    ඔවුන් සොයාබලා තිබෙන ආකාරයට 80% කට වඩා වෑඩි පිරිසක් කාන්තාවන් මේ ලෙස පාරේ විකුනුම් කරනුයේ ඔවුන්ගේ හා දරුවන්ගේ එදිනෙදා අවශ්යතා සපුරාගෑනීමට අවශ්ය සුලු හො මුදලක් සොයාගෑනීමටයි...
    කිසිම විටක ඔවුන්ගේ බාන්ඩ අඩු මුදලට ඉල්ලන්න එපා...
    ෆුඩ් සිටි, කීල්ස් ගිහින් රොද කරත්තෙන් බඩු දාන් එනවා වගේම මේ මිනිස්සුන්ගෙන් හෑකි පුලුවන් තරන් බාන්ඩ මිලදීගෑනීමට අමතක කරන්න එපා.. දවසට මිලියන ගානක් ෆූඩ් සිටි මුදලාලිලට ලෑබෙනවා.. නමුත් ඔබේ පුන්චි මුදල මේ මිනිසුන්ගේ ජීවිතය නගාසිටුවෙන්න වටිනවා..


    stock-photo-mumbai-maharashtra-india-june-an-old-woman-selling-vegetables-and-fruits-on-street-391552258.jpg


    තව දෙයක් ගොඩක් පේමන්ට් එක බිස්නස් කරන මිනිස්සු දවල්ට බත් කන්නේ නෑ
    බනිසක් කළා ප්ලේන්ටියක් බොනවා මොකද අතේ සල්ලි නෑ , අනික ගෙවල් වලින් එන්නේ මහා පාන්දර නිසා උයාගන්න වෙලාවකුත් නැ , වැස්ස දවසක් උන්නොත් හුගක් වෙලාවට රැටත් එහම තමයි

    අපි උපන්දිනයක් වගේ දවසකට බත් පැකට් ටිකක් හදල ලගට ගිහින්හෙ මිහිට අහල දෙනවා ගොඩක් අය සතුටින් ගන්නවා මම හිතන්නේ ජිවත් වෙන්න try කරන මිනිස්සුන්ට එහෙම දෙන එක ලොකු පිනක් අනික් අයට දෙනවට වඩා
     

    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    අපේ ඕකුන්ගේ ගිනි ගනන් බන්..ඊට හොඳා කීල්ස් වගේ ගිහින් AC එකේ ශපාන් එකේ ඕනි ඒවා අරන් ඒන්වා...ඩිස්කවුන්ට් හිටන් තියේ.....
    ඔය පාවරවල් අයිනේ එක එකාට පදිරි වෙන්ට පුලුවන් යෑ....අනික උන් ලග මල්ලක්වත් නෑ වෙලවකට...ඉතුරු දෙන්නෙත් නෑ හරියට...අනික කටවල් නෙමෙයි තිය්න්නේ...කට ගහන්නත් බෑ..පාර මැද්දේ ලැජ්ජ වෙනවා...:oo:
    පහසුවයි, මිලයි බැලුවාම කීල්ස් යන එක තමා හොඳම....

    මාතෘකාව උනේ ලාබෙට පහසුවට බඩුගන්න තැන්ගැන කතාකිරීම නෙවෙයි බන්. ( යාචකයන්ට දීමත් නෙවෙයි.) තව අයව ජීවත් කරන්න උත්සාහදරන කෙනෙක්ගේ උත්සාහයට පොඩි සප් එකක් දීම.
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,866
    40,617
    113
    මාත් සෙල්ලම් කරන්න කන ඔක්කොම (oats ,කිරි )ඇරෙන්න ගන්නේ මේ වගේ තැන වලින්.ලාබත් එක්ක.ගෙදර බඩු අම්මනේ ගේන්නේ.මටනම් කොහොමත් අනික් මිනිස්සු ගැන ගානක් නැ .දෙන උරේ උස්සගෙන බස් එකේ කටත් අරන් නිදාගෙන එනවා එහෙන් මෙහෙන් එල්ලන්.:lol::lol: හැබැයි මට ඒ මිනිස්සු ගැන ඉරිසියයි.අපි ජිව්තේම 8-5ට ,බස් එකට ,වැඩ වලට හිර වෙලා.පැදියක් දැම්මත් සතුටක් නැනේ ජීවතේ නිදහසක් නැතුව .දුක් වින්දත් කොච්චර සතුටු හිතෙන වැඩක්ද .ඉස්සර අපි ඉස්කෝලේ පොළවල් කරද්දී මට මතකයි අපිට කොච්චර සතුටු හිතුනද කියල සල්ලි අතට එද්දී අපෙන් බඩු අරන්.අනික කොච්චර ආසද ඒවායින් ලොකු උන් වගේ වියදම් කරන්න.:cool::cool::cool: මේ මිනිස්සුත් ඒ වගේ තමයි.හිනා වෙලා කතා කරල බඩු ටිකක් කවුරුහරි ගත්තම ඒ මිනිස්සුන්ට මොන සතුටක් ඇද්ද.එකෙන් කොච්චර දේවල් කරන්න බලන් ඇත්ද.එපා වෙන යක්කුත් නැතුව නෙමෙයි හැබැයි

    Resign wela kola miti tikak ussan wikunanna palayanko. Minissu gaana ahala yanakota ena sathutata thanai ehata adeevi. :D:D E minissu nathi bari kamatai ban owa karanne :(:(
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මාත් ගන්නව. මදිකමක් කියල හීනමානයක් නැත්තං අපිට පුලුවන් අපේම මිනිසුන් වෙනුවෙන් උදව් කරන්න. මොනව හරි දෙයක් ගත්තම ඒ මිනිස්සුන්ගෙ මූනට එන අවංක සතුට දැක්කම මට නං මාර සතුටුයි.