""අද_ඉදන්_හිතන්න""
එක්තරා දේශනයකදි කෑලනිය විශ්වවිද්යාලයේ කතිකාචාර්යවරයෙක් මේසේ පෑවසුවා..
පුලුවන්නම් ඔබ ගෙදර යනගමන් ගෙදරට අවශ්ය එලවලු, පලතුරු,කොස් පොලොස් වෑනි දේ පාර දේපස සිටින මහලු, තරුන කාන්තාවන්ගෙන් ලබාගන්න කියලා..
ඔවුන් සොයාබලා තිබෙන ආකාරයට 80% කට වඩා වෑඩි පිරිසක් කාන්තාවන් මේ ලෙස පාරේ විකුනුම් කරනුයේ ඔවුන්ගේ හා දරුවන්ගේ එදිනෙදා අවශ්යතා සපුරාගෑනීමට අවශ්ය සුලු හො මුදලක් සොයාගෑනීමටයි...
කිසිම විටක ඔවුන්ගේ බාන්ඩ අඩු මුදලට ඉල්ලන්න එපා...
ෆුඩ් සිටි, කීල්ස් ගිහින් රොද කරත්තෙන් බඩු දාන් එනවා වගේම මේ මිනිස්සුන්ගෙන් හෑකි පුලුවන් තරන් බාන්ඩ මිලදීගෑනීමට අමතක කරන්න එපා.. දවසට මිලියන ගානක් ෆූඩ් සිටි මුදලාලිලට ලෑබෙනවා.. නමුත් ඔබේ පුන්චි මුදල මේ මිනිසුන්ගේ ජීවිතය නගාසිටුවෙන්න වටිනවා..

මචං ලංකාවේ තමා පිරිම් ඕවා කරන්න ලැජ්ජ.වෙන රටවල පිරිම් තමා මාර්කට් ගිහින් බඩු ගේන්නේ.මම දන්න පයිලට් කෙනෙක් හිටියා සුද්දෙක්.උෟ මාකට් ගිහින් බඩු ගෙනල්ලා ගෙදර උයන ඵක පවා කරනවා හෙල්පර් කෙනෙක් හිටියත්.වයිෆ් කරන්නේ ළමයගෙ වැඩ විතරයි.ඒ වගේ මාකට් වලට අැවිත් බඩු උස්සන් යන පිරිමි ඕන තරම් ඒ රටවල් වල ඉන්නවා.ඒ මිනිස්සුන්ට හිනා වෙන්නේ නැහැ කවුරුත් මොකද ඒක සාමාන්‍ය දෙයක් නිසා..ලංකාවෙත් ඔය සිංහල පිරිමි තමා ගොඩක්ම ලැජ්ජ ඔය වගේ වැඩ කරන්න.මුස්ලිම් උන් මොනා උනත් ගෑණිගෙන් ඵහෙම වැඩ ගන්නේ නැහැ..මේකට ගොඩක් අයට රිදෙයි ඒත් මම කිව්වේ අැත්ත.