එක්තරා දේශනයකදි කෑලනිය විශ්වවිද්යාලයේ කතිකාචාර්යවරයෙක් මේසේ පෑවසුවා..
පුලුවන්නම් ඔබ ගෙදර යනගමන් ගෙදරට අවශ්ය එලවලු, පලතුරු,කොස් පොලොස් වෑනි දේ පාර දේපස සිටින මහලු, තරුන කාන්තාවන්ගෙන් ලබාගන්න කියලා..
ඔවුන් සොයාබලා තිබෙන ආකාරයට 80% කට වඩා වෑඩි පිරිසක් කාන්තාවන් මේ ලෙස පාරේ විකුනුම් කරනුයේ ඔවුන්ගේ හා දරුවන්ගේ එදිනෙදා අවශ්යතා සපුරාගෑනීමට අවශ්ය සුලු හො මුදලක් සොයාගෑනීමටයි...
කිසිම විටක ඔවුන්ගේ බාන්ඩ අඩු මුදලට ඉල්ලන්න එපා...
ෆුඩ් සිටි, කීල්ස් ගිහින් රොද කරත්තෙන් බඩු දාන් එනවා වගේම මේ මිනිස්සුන්ගෙන් හෑකි පුලුවන් තරන් බාන්ඩ මිලදීගෑනීමට අමතක කරන්න එපා.. දවසට මිලියන ගානක් ෆූඩ් සිටි මුදලාලිලට ලෑබෙනවා.. නමුත් ඔබේ පුන්චි මුදල මේ මිනිසුන්ගේ ජීවිතය නගාසිටුවෙන්න වටිනවා..
![]()
තව දෙයක් ගොඩක් පේමන්ට් එක බිස්නස් කරන මිනිස්සු දවල්ට බත් කන්නේ නෑ
බනිසක් කළා ප්ලේන්ටියක් බොනවා මොකද අතේ සල්ලි නෑ , අනික ගෙවල් වලින් එන්නේ මහා පාන්දර නිසා උයාගන්න වෙලාවකුත් නැ , වැස්ස දවසක් උන්නොත් හුගක් වෙලාවට රැටත් එහම තමයි
අපි උපන්දිනයක් වගේ දවසකට බත් පැකට් ටිකක් හදල ලගට ගිහින්හෙ මිහිට අහල දෙනවා ගොඩක් අය සතුටින් ගන්නවා මම හිතන්නේ ජිවත් වෙන්න try කරන මිනිස්සුන්ට එහෙම දෙන එක ලොකු පිනක් අනික් අයට දෙනවට වඩා




