අද_කවුද_බොන්නේ?

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,256
    29,955
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    විරහවට බෝතලෙන් සුවයක් තියේද මචන්

    තියේ. ඔෆිස් එකේ සෙට් එක සමග ට්‍රිපක් ගොස් බෝතල් 3-4 ක් මුළු දිනය පුරා තනිවම ගසා, ලගම හිටි අවලන් බල්ලා දුන් කලවන් වීදුරුවෙන් පුක් වීමි. :angry::angry: එතැන් සිට රාත්‍රියේ කබරයා දැමීම්, උස්සාගෙන ගොස් නෑවීම්, ඇදුම් මරුකිරීම්, රැය පහන්වීම් මතක නැත. පසුදා පාන්දර ඇහැරුනේද කොළපාට වමනය මත නිදාසිටීමෙන් ලත් දුර්ගන්දයෙන් හා තෙත් ගතියෙනි. :eek::eek: පුදුමයකට මෙන් ඉන් මතු විරහව තුනී විය. කාලයක් යනතුරු අරක්කු සුවදක් ආ විගස බඩ කැලතී ඔක්කාරයට ඒම වැනි බඩදරු ලකුණු පහළවිය. හෙන අමාරුවෙන් බොන්න බැරි ලෙඩේ හොදකරගතිමි........ දැනුදු ගසමි...නමුත් විරහවට නොව........ සතුටට...... නොබී විරහව මට්ටුකරන අත්දුටු කෙමක් ඇත. කොලබනම් ඉන්නේ හවස්වරුවක යාලුවෝ දෙදෙනෙක් සමග සතුටු උයනට වැද එහි අන්තයේ ඇති කැරකෙන අටමගලයේ නැග දෙපාරක් කැරකුණ මැනව. මොන පරට්ටියෙක්වත් මතකෙට එනු නැත. මෙය කියවන දෙදෙනකුට මා කල උපකාරය සිහිවනු ඇත.
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::(:(:(:(
    i_hug_that_feel.png
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,909
    16,874
    113
    Colombo
    තියේ. ඔෆිස් එකේ සෙට් එක සමග ට්‍රිපක් ගොස් බෝතල් 3-4 ක් මුළු දිනය පුරා තනිවම ගසා, ලගම හිටි අවලන් බල්ලා දුන් කලවන් වීදුරුවෙන් පුක් වීමි. :angry::angry: එතැන් සිට රාත්‍රියේ කබරයා දැමීම්, උස්සාගෙන ගොස් නෑවීම්, ඇදුම් මරුකිරීම්, රැය පහන්වීම් මතක නැත. පසුදා පාන්දර ඇහැරුනේද කොළපාට වමනය මත නිදාසිටීමෙන් ලත් දුර්ගන්දයෙන් හා තෙත් ගතියෙනි. :eek::eek: පුදුමයකට මෙන් ඉන් මතු විරහව තුනී විය. කාලයක් යනතුරු අරක්කු සුවදක් ආ විගස බඩ කැලතී ඔක්කාරයට ඒම වැනි බඩදරු ලකුණු පහළවිය. හෙන අමාරුවෙන් බොන්න බැරි ලෙඩේ හොදකරගතිමි........ දැනුදු ගසමි...නමුත් විරහවට නොව........ සතුටට...... නොබී විරහව මට්ටුකරන අත්දුටු කෙමක් ඇත. කොලබනම් ඉන්නේ හවස්වරුවක යාලුවෝ දෙදෙනෙක් සමග සතුටු උයනට වැද එහි අන්තයේ ඇති කැරකෙන අටමගලයේ නැග දෙපාරක් කැරකුණ මැනව. මොන පරට්ටියෙක්වත් මතකෙට එනු නැත. මෙය කියවන දෙදෙනකුට මා කල උපකාරය සිහිවනු ඇත.

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    තියේ. ඔෆිස් එකේ සෙට් එක සමග ට්‍රිපක් ගොස් බෝතල් 3-4 ක් මුළු දිනය පුරා තනිවම ගසා, ලගම හිටි අවලන් බල්ලා දුන් කලවන් වීදුරුවෙන් පුක් වීමි. :angry::angry: එතැන් සිට රාත්‍රියේ කබරයා දැමීම්, උස්සාගෙන ගොස් නෑවීම්, ඇදුම් මරුකිරීම්, රැය පහන්වීම් මතක නැත. පසුදා පාන්දර ඇහැරුනේද කොළපාට වමනය මත නිදාසිටීමෙන් ලත් දුර්ගන්දයෙන් හා තෙත් ගතියෙනි. :eek::eek: පුදුමයකට මෙන් ඉන් මතු විරහව තුනී විය. කාලයක් යනතුරු අරක්කු සුවදක් ආ විගස බඩ කැලතී ඔක්කාරයට ඒම වැනි බඩදරු ලකුණු පහළවිය. හෙන අමාරුවෙන් බොන්න බැරි ලෙඩේ හොදකරගතිමි........ දැනුදු ගසමි...නමුත් විරහවට නොව........ සතුටට...... නොබී විරහව මට්ටුකරන අත්දුටු කෙමක් ඇත. කොලබනම් ඉන්නේ හවස්වරුවක යාලුවෝ දෙදෙනෙක් සමග සතුටු උයනට වැද එහි අන්තයේ ඇති කැරකෙන අටමගලයේ නැග දෙපාරක් කැරකුණ මැනව. මොන පරට්ටියෙක්වත් මතකෙට එනු නැත. මෙය කියවන දෙදෙනකුට මා කල උපකාරය සිහිවනු ඇත.
    :lol::lol::lol::lol::lol: පට්ට යකෝ . කරකැවිල්ල හැදුනම කෙල්ලෙක් ඇදුම් නැතුව හිටියත් බැලෙන්නෙ නෑ