අද_දවසේ_කාලගුණ_තත්වය

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    ගිගිරුම් සහිත වැසි වැටුණි
    මේ වන විට යම් අඩුවක් තිබේ
     

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    වැස්ස නැ දැන් මසෙක විතර ඉඳන්. අව්ව නම් පැලෙන්න . අද ටිකක් වැහිවලකුලු තිබුන නමුත් වැස්ස නැ. මන් ඉන්නේ මඩකලපුවේ
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    එහෙනම් බලාගෙන වත්තට එහෙම යන්න එපා ගස් කඩන් වැටෙයි. lol

    images
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-

    ඇයි යකෝ. . . :oo: උබ මී හරක් මාළුවත් කෑවද ? :baffled:

    නෑ බං. මම සීතල වෙලාවට ෆෑන් එකත් දාලා ඔලුවේ ඉඳන් පොරව ගන්නවා. එතකොට සීතල ගාණට තියෙනවා. සීතලත් නෑ රස්නෙත් නෑ :P:P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    270918_10151050308178894_736890416_n.jpg


    මේ අයියල දන්නවැයි?:rolleyes:
    යකෝ මුන් හේන් ගොවියොද..? :oo:
    බලපං දැන් මුන්ගෙ හැටි.. පට්ටම වයසයි..:dull:
    බාචි අයින් වුණාට පස්සෙ ඔය බෑන්ඩ් එක වැඩක් නැහැ..:no:
    Fire with Bach බෑන්ඩ් එක බාචිගෙ.. ඒකත් වැඩක් නැහැ..:rofl:

    Arrow Star
    Live Horizon
    City Creek
    All Right
    Flash Back
    Sakura Range
    Super Firends
    තමා පට්ට