ගිගිරුම් සහිත වැසි වැටුණි මේ වන විට යම් අඩුවක් තිබේ
pavithra_uk Well-known member Oct 6, 2009 53,636 22,330 113 Gotland May 6, 2013 #101 ගිගිරුම් සහිත වැසි වැටුණි මේ වන විට යම් අඩුවක් තිබේ
DANEWMEN Well-known member Jun 12, 2007 7,909 98 48 45 The place I love to live.... May 6, 2013 #102 වැස්ස නැ දැන් මසෙක විතර ඉඳන්. අව්ව නම් පැලෙන්න . අද ටිකක් වැහිවලකුලු තිබුන නමුත් වැස්ස නැ. මන් ඉන්නේ මඩකලපුවේ
වැස්ස නැ දැන් මසෙක විතර ඉඳන්. අව්ව නම් පැලෙන්න . අද ටිකක් වැහිවලකුලු තිබුන නමුත් වැස්ස නැ. මන් ඉන්නේ මඩකලපුවේ
^Night Fury^ Well-known member Jan 8, 2011 9,170 5,098 113 -In Darkness- May 6, 2013 #103 Minion said: ~titi~ is a girl . now i believe it Click to expand... ඊෆ් යූ නෝ වට් හී මීන්
Appu Haami Well-known member Mar 22, 2012 3,147 367 83 Kiribathgoda May 6, 2013 #104 ^Night Fury^ said: මං හරි ආසයි බං එහෙම නිදා ගන්න. පට්ට ආතල් Click to expand... බොට පිටගැස්ම හැදෙයි,,
^Night Fury^ said: මං හරි ආසයි බං එහෙම නිදා ගන්න. පට්ට ආතල් Click to expand... බොට පිටගැස්ම හැදෙයි,,
Appu Haami Well-known member Mar 22, 2012 3,147 367 83 Kiribathgoda May 6, 2013 #105 Minion said: ~titi~ is a girl . now i believe it Click to expand... ayyo shalli ...
sachith19920726 Well-known member Jan 20, 2011 35,678 11,521 113 34 Crynet Solutions May 6, 2013 #106 අනේ මන්ද
^Night Fury^ Well-known member Jan 8, 2011 9,170 5,098 113 -In Darkness- May 6, 2013 #107 Appu Haami said: බොට පිටගැස්ම හැදෙයි,, Click to expand...
^Night Fury^ Well-known member Jan 8, 2011 9,170 5,098 113 -In Darkness- May 6, 2013 #108 sachith19920726 said: අනේ මන්ද Click to expand... ඔයා මොකද???
^Night Fury^ Well-known member Jan 8, 2011 9,170 5,098 113 -In Darkness- May 6, 2013 #109 ~Titi~ said: එහෙනම් බලාගෙන වත්තට එහෙම යන්න එපා ගස් කඩන් වැටෙයි. lol Click to expand...
^Night Fury^ Well-known member Jan 8, 2011 9,170 5,098 113 -In Darkness- May 6, 2013 #110 chathupatiya said: ඇයි යකෝ. . . උබ මී හරක් මාළුවත් කෑවද ? Click to expand... නෑ බං. මම සීතල වෙලාවට ෆෑන් එකත් දාලා ඔලුවේ ඉඳන් පොරව ගන්නවා. එතකොට සීතල ගාණට තියෙනවා. සීතලත් නෑ රස්නෙත් නෑ
chathupatiya said: ඇයි යකෝ. . . උබ මී හරක් මාළුවත් කෑවද ? Click to expand... නෑ බං. මම සීතල වෙලාවට ෆෑන් එකත් දාලා ඔලුවේ ඉඳන් පොරව ගන්නවා. එතකොට සීතල ගාණට තියෙනවා. සීතලත් නෑ රස්නෙත් නෑ
sachith19920726 Well-known member Jan 20, 2011 35,678 11,521 113 34 Crynet Solutions May 6, 2013 #111 ^Night Fury^ said: ඔයා මොකද??? Click to expand... කාලගුණය lag වෙනව වේ@යෙ
^Night Fury^ Well-known member Jan 8, 2011 9,170 5,098 113 -In Darkness- May 6, 2013 #112 sachith19920726 said: කාලගුණය lag වෙනව වේ@යෙ Click to expand... අනේ සාදු
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,079 113 36 කෙල්ල ළඟ May 7, 2013 #113 වැස්සක් වැහැලා වැස්සට තෙමිලා කැස්සක් හැදිලා කැස්ස වැඩි වෙලා
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,079 113 36 කෙල්ල ළඟ May 7, 2013 #114 Anuja methsara said: ගාල්ලටත් වැස්ස .. ගාලු කොටුවත් මේ වන විට වැහි අඳුර විසින් වෙලා ගෙන ඇත .. Click to expand... යකෝ තෝ කොටුව පැත්තෙ යන්නෙ නැති දවසක් නෑනෙ..
Anuja methsara said: ගාල්ලටත් වැස්ස .. ගාලු කොටුවත් මේ වන විට වැහි අඳුර විසින් වෙලා ගෙන ඇත .. Click to expand... යකෝ තෝ කොටුව පැත්තෙ යන්නෙ නැති දවසක් නෑනෙ..
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,079 113 36 කෙල්ල ළඟ May 7, 2013 #115 kinkon said: මේ අයියල දන්නවැයි? Click to expand... යකෝ මුන් හේන් ගොවියොද..? බලපං දැන් මුන්ගෙ හැටි.. පට්ටම වයසයි.. බාචි අයින් වුණාට පස්සෙ ඔය බෑන්ඩ් එක වැඩක් නැහැ.. Fire with Bach බෑන්ඩ් එක බාචිගෙ.. ඒකත් වැඩක් නැහැ.. Arrow Star Live Horizon City Creek All Right Flash Back Sakura Range Super Firends තමා පට්ට
kinkon said: මේ අයියල දන්නවැයි? Click to expand... යකෝ මුන් හේන් ගොවියොද..? බලපං දැන් මුන්ගෙ හැටි.. පට්ටම වයසයි.. බාචි අයින් වුණාට පස්සෙ ඔය බෑන්ඩ් එක වැඩක් නැහැ.. Fire with Bach බෑන්ඩ් එක බාචිගෙ.. ඒකත් වැඩක් නැහැ.. Arrow Star Live Horizon City Creek All Right Flash Back Sakura Range Super Firends තමා පට්ට