අද_නේද_බදු අඩු වෙන්නේ..
වැට් බදු සඳුදා සිට වෙනස් වේ..රජයේ සේවකයන්ට වාහන බලපත්ර
ලබන සඳුදා (04) වැට් බද්ද නව සංශෝධනය යටතේ ඉදිරිපත් කරන බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසනවා.
විශේෂඥයන්ගෙන් සැදුම්ලත් කමිටුවක් සමග සාකච්ඡාකර එය ඉදිරිපත් කරන බවයි ජනාධිපතිවරයා ගිරාඳුරුකෝට්ටේ පැවැති වකුගඩු රෝගී නිවාරණ ජාතික වැඩසටහන අමතමින් සඳහන් කළේ.
වාහන බලපත්ර හිමිවිය යුතු රජයේ සියලු සේවකයන්ට වාහන බලපත්ර අලුතෙන් ලබාදෙන බව ද ඔහු එහිදී සඳහන් කර තිබෙනවා.
NETHFM

amathaka wela athi..