අද_නේද_බදු අඩු වෙන්නේ..

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    අද_නේද_බදු අඩු වෙන්නේ..

    වැට් බදු සඳුදා සිට වෙනස් වේ..රජයේ සේවකයන්ට වාහන බලපත්‍ර


    ලබන සඳුදා (04) වැට් බද්ද නව සංශෝධනය යටතේ ඉදිරිපත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

    විශේෂඥයන්ගෙන් සැදුම්ලත් කමිටුවක් සමග සාකච්ඡාකර එය ඉදිරිපත් කරන බවයි ජනාධිපතිවරයා ගිරාඳුරුකෝට්ටේ පැවැති වකුගඩු රෝගී නිවාරණ ජාතික වැඩසටහන අමතමින් සඳහන් කළේ.

    වාහන බලපත්‍ර හිමිවිය යුතු රජයේ සියලු සේවකයන්ට වාහන බලපත්‍ර අලුතෙන් ලබාදෙන බව ද ඔහු එහිදී සඳහන් කර තිබෙනවා.

    NETHFM
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    image_1467630126-6e0dddf5e0.jpg


    image_1467630158-0e56d18525.jpg
     

    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    මොකක්ද වාහන බලපත්‍ර කිවුවේ බන්.වාහනයක් ගන්න පුලුවන් සීන් එකක්ද
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113