අද_මැච්_එක

chamaz

Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    අද මැච් එක ලංකාව පැරදුනොත් වෙනද වගේ දුක් වෙනවද :( සතුටු වෙනවද :)
    මම නම් සතුටු වෙනවා මොකද ඉන්දියාවට ෆයිනල් යන්න බැරි වෙන නිසා :rofl:
     
    Last edited:

    kalanah

    Member
    Apr 21, 2009
    191
    4
    0
    උඹල වගේ මොංගල් යක්කුත් ඉන්නවනේ ලංකාවේ.. ෂික් :oo:
     

    buura

    Member
    Jun 9, 2010
    2,275
    104
    0
    My Computer
    දැන් ඉතින් ලංකාව දිනුවා කියලා final යන්නද බැනේ....
    ඒ නිසා පරදුනට අවුලකුත් නැ.. මමනම් ආසාම නැති ටීම් එක තමා ඉන්ඩියානුවේ..
    දෝනී කියන එකා සතේක්...
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අද තමයි ලංකාව පැරදෙන්න ඕනෙම මැච් එක.ඉන්දියාවට කෙලවන්න නම් පැරදෙන්නම ඕනේ
    කලින් ඔක්කොම පැරදුන එකේ මේක විතරක් දිනලා මොකටද!!
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    11.gif