අද_රෑට_සරමක්

Apr 6, 2011
769
101
0
මාර සීන් එක!! :shocked:
මගෙ පිජාමා එක භයානක තැනකින් පොඩ්ඩක් ඉරිලා.:P
ඒක නිසා සරමක් ඇදගෙන තමා අද රෑට නිදාගන්නේ...:rofl:
එළි වෙනකොට මොනා වෙලා තියේද දන්නෙ නෑ...:baffled:
 

earthbender

Active member
  • Dec 26, 2010
    394
    124
    43
    වැඩිය මොකුත් නැ බන් උම්බ සරම වෙනුවට නෙට් එක ඔතාගෙන ඉඳියි..