අද_රෑ_සෙට් වෙන කට්ටිය ඉන්නවද

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මේ තුනෙන් එකක් අද රෑට ගහනවා.

    1zvdf0g.jpg

     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    නෙද්දකින් සොන්නයා වයින් ගහලද සෙට් වෙන්නෙ:rofl:
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    නෙද්දකින් සොන්නයා වයින් ගහලද සෙට් වෙන්නෙ:rofl:

    නැතුව කසිප්පු ගහන්නද බන්?:Pමම ඔය සැර බීම දැන් නවත්තලා තියෙන්නේ.ඒකයි:D
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    lol.. kawda kiwwe wine walin blood sugar hedenawa kiyala, ehemanam ithin hema මද්‍යසරයකින්ම angata sugar enawane.

    ඌ ඔය කියනවා ඇත්තේ අර කැලිෆෝනියා රෙඩ් කියන එක වෙන්න ඇති..ඒකෙ ඩයි වලට සීනි දාලා තියෙන්නේ.අමු ජරාවක්.

    Carlo-Rossi-California-Red-Smooth-Red-Wine-1.5L-460x500.png
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    mokadda ban ara deval eka hariyata biiroot wage rathu patai

    ෆෝන් කැමරා එකෙන් ගත්තේ.හදිස්සිය නිසා effect mode එක on වෙලාද කොහෙද.:D
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    Uba ehenam beela thiyenne kalawam ekak king Edward kiyanne melo rahak nathi jarawak labeta thibbata. Emadiwata ganda

    pissuda bun white kochara gahala tiyenawada
    dry wenawat wadi udeta patta oluwa ridenna ganawa
    king edward nam gadai tamai me hamoma hodai kiyanwa bun ekai try karanna gahuwe brand eka mata nam awul habai wadinawa puthe hodata :P