අද_සිට_ගුවන්_විදුලි_සංඛ්‍යාතයන්
අද සිට ගුවන් විදුලි සංඛ්‍යාතයන් වෙනස් වෙන්නේ මෙහෙමයි . . .
අද සිට ලංකාවේ රේඩියෝ නාලිකා වල සංඛ්‍යාතයන් වෙනස් වූ බව මේ වන විටත් ඔබ දන්නවා ඇති.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් 2012 ඔක්තෝබර් මස 30 වන දින එම සංඛ්‍යාත නිල වශයෙන් නිකුත් කරනු ලැබුවා.
මීට පෙර නාලිකා දෙකක් අතර තිබූ 0.2 ක සංඛ්‍යාත වෙනස 0.3 දක්වා වැඩි කර ඇති අතර 87.5 MHz සිට 108 MHz දක්වා පරාසයන් තුල එම නාලිකා අද සිට වෙනස් වන්නේ පහත පරිදිය.
1. Lite FM - 87.6 හෝ 87.8
2. රන් FM - 88.1 හෝ 100.5
3. E FM - 88.3
4. සිංහ FM - 88.6 හෝ 88.8
5. ඉසිර TNL FM - 89.1 හෝ 89.3
6. සිටි FM - 89.6
7. සිටි FM/ගැමි දිරිය - 89.8
8. Pirai FM/Wayamba/Jaffna Regional Service - 90.1
9. Vettri FM - 90.4 හෝ 90.6
10. ෂා FM FM - 90.9 හෝ 91.1
11. Alai FM - 91.4
12. Sinhala National Service - 90.7 හෝ 91.9
13. FM දෙරණ - 92.2 හෝ 92.4
14. Y FM - 92.7
15. Gold FM - 93.0 හෝ 93.2
16. ලක් හඬ - 93.5 හෝ 93.7
17. VIP Radio - 94
18. වෙළඳ සේවය - 94.3 හෝ 94.5
19. නෙත් FM - 94.8 හෝ 95.0
20. මැක්ස් රේඩියෝ - 95.3
21. රිදම් FM - 95.6 හෝ 95.8
22. හිරු FM - 96.1 හෝ 96.3
23. කිරුළ FM - 96.6
24. Kiss FM - 96.9
25. Real Radio - 97.1
26. English Services - 97.4
27. English/Dabana/Kothmale community- 97.6
28. Cri (අන්තර්ජාතික චීන රේඩියෝ සේවය) - 97.9
29. සියත FM - 98.2 හෝ 98.4
30. Sun FM - 98.7 හෝ 98.9
31. TNL Rocks - 99.2
32. Red FM - 99.5 හෝ 99.7
33. ශ්‍රී FM - 100.0 හෝ100.2
34. රන් FM - 100.5
35. Yes FM - 100.8 හෝ 101.0
36. බෞද්ධයා ගුවන්විදුලිය - 101.3 හෝ 101.5
37. සෙත් FM (Negombo)/TNL Radio - 101.8
38. Tamil National Service - 102.1 හෝ 102.3
39. Vasantham FM - 102.6 හෝ 102.8
40. Global Radio - 103.1
41. Sooriyan FM - 103.4 හෝ 103.6
42. Shakthi FM - 103.9 හෝ 104.1
43. රන්ගිරි ශ්‍රී ලංකා FM - 104.4 හෝ 105.7
44. Thendral - 104.7 හෝ 104.9
45. ලක්විරු FM - 105.2 හෝ 105.4
46. ලක් FM - 106.0 හෝ 106.2
47. සිරස FM - 106.5 හෝ 106.7
48. V FM - 107.0
49. කඳුරට/රජරට/රුහුණු/ඌව/විදුල/ක්‍රීඩා සේවය - 107.3 හෝ 107.5
50. Tamil Service - 107.8
ඉදිරියේදී ඔබට දිවයිනේ කුමන ප්‍රදේශයක සිටියත්, කුමන ප්‍රදේශයකට ගියත් එකම සංඛ්‍යාතයක් ඔස්සේ එක ගුවන් විදුලි නාලිකාවක් ඇසීමේ ඉඩකඩ හිමිවනු ඇත.

Last edited: