සුද්ද කපපු ගල වගේද බලපන්කෝ මේ කෙලින් ගල

elakiri_boy_22

Well-known member
  • Oct 2, 2022
    1,953
    2,982
    113
    ඕව කියවල චූන් වෙන්න හොදයි. අද වෙද්දි හිගා කන ජාතියක්
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    ඒ කාලේ මේවා නිර්මාණය කරපු ඒ තාක්ෂනය විදිය ගල් ලිපියකවත් ලියල තිබ්බ නම් මාරු නේද.
    ගල් ලිපි නෙවෙයි බන්, සෙල් ලිපි... සෙල් ලිපි...
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,953
    2,982
    113
    ඒ කාලේ මේවා නිර්මාණය කරපු ඒ තාක්ෂනය විදිය ගල් ලිපියකවත් ලියල තිබ්බ නම් මාරු නේද.
    1768304880352.png

    මේවගේද?
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,997
    4,434
    113
    Puhu atope dakiddi amarui
    උඹ ඇයි බං පුහු ආටෝපෙ බලන්න මේකට එන්නෙ. උඹ කැමති මිනිස්සුන්ගෙ දේවල් බලගෙන හිටපන්කො.
    උඹත් නිකං ගෙදරින් කාල ඒ ගෙදර උන්ටම බුරන බල්ලෙක් වගේ:ROFLMAO::ROFLMAO:
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,934
    11,372
    113
    උඹ ඇයි බං පුහු ආටෝපෙ බලන්න මේකට එන්නෙ. උඹ කැමති මිනිස්සුන්ගෙ දේවල් බලගෙන හිටපන්කො.
    උඹත් නිකං ගෙදරින් කාල ඒ ගෙදර උන්ටම බුරන බල්ලෙක් වගේ:ROFLMAO::ROFLMAO:
    නිකම් ගෙදරින් කවුද කන්නෙ?
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,997
    4,434
    113
    නිකම් ගෙදරින් කවුද කන්නෙ?
    වෙන තැන් එච්චර තියෙද්දි අප්පිරිය තැනටම රිංගන්නෙ මොකටද?
    ආ... කැමති තැන් වලින් පඩේකටවත් ගනන් ගන්නෙ නෑනෙ නේද? ඉතිං එපා තැනින්ම තමයි කන්න වෙන්නෙ. :ROFLMAO: :ROFLMAO:
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,608
    113
    අර මම කිව්ව විදියට ඔෆිස් කෑල්ලක් අටවගත්තනම් සුද්ද කපපු ගල වගේද හෙළය කපපු ගල කියල ත්‍රෙඩ් එකක් දාන්න තිබ්බනෙ :rolleyes:
     

    Similar threads