අධ්‍යාපනය

මේල් එකකින් ආවේ. මෙතනත් ගොඩක් කට්ටියට රිදෙයි.:lol::lol::lol:

YthPPVM.png
[/IMG]
 
  • Like
Reactions: [email protected]

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔව් බන් අපෙ නැකත එහෙම මලාට ඉස්කොලෙ ගිහින් නැහැ :D
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    danna tharaMA thama ,oka patta amaruyi igena ganna ..
    jothishya
    eka ballek halu kala kiyala subject ekata dosh kiyna eka waradi
     
    danna tharaMA thama ,oka patta amaruyi igena ganna ..
    jothishya
    eka ballek halu kala kiyala subject ekata dosh kiyna eka waradi

    උඹත් මිත්‍යා දෘෂ්ටිකයෙක් ද? ඕකනේ මම ඉස්සෙල්ලම කිව්වේ රිදෙයි කියලා
    කුරාන් එකත් පට්ටම අමාරුයි ඉගෙන ගන්න. ෆලෝ කරන උනුත් බිලියන් ගානක්. ඒත් මිත්‍යාව බං.
    :rofl::rofl::rofl:
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අංගුලිමාල;18414470 said:
    උඹත් මිත්‍යා දෘෂ්ටිකයෙක් ද? ඕකනේ මම ඉස්සෙල්ලම කිව්වේ රිදෙයි කියලා
    කුරාන් එකත් පට්ටම අමාරුයි ඉගෙන ගන්න. ෆලෝ කරන උනුත් බිලියන් ගානක්. ඒත් මිත්‍යාව බං.
    :rofl::rofl::rofl:

    එතං මචං අපි මිත්යාදුෂ්ටික උනාම මොකද රටේ ජනාදිපති වෙලා හිටිය මහින්ද මහත්තයත් නැකත් විෂවශ කලකොට. අර පුල් එක වැලි පුරවපු එක්කෙනා තමයි. :lol:අනික යුද්දෙට ගහන්න අනක්ලෙත් නැකත් බලල කියල මම අහලා තියනවා
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    අංගුලිමාල;18414470 said:
    උඹත් මිත්‍යා දෘෂ්ටිකයෙක් ද? ඕකනේ මම ඉස්සෙල්ලම කිව්වේ රිදෙයි කියලා
    කුරාන් එකත් පට්ටම අමාරුයි ඉගෙන ගන්න. ෆලෝ කරන උනුත් බිලියන් ගානක්. ඒත් මිත්‍යාව බං.
    :rofl::rofl::rofl:
    jothishya kiynne mithyawak neme ban ,,ube upan welawa ewapanko
    uba kawda kiyala balA GANNA :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    එතං මචං අපි මිත්යාදුෂ්ටික උනාම මොකද රටේ ජනාදිපති වෙලා හිටිය මහින්ද මහත්තයත් නැකත් විෂවශ කලකොට. අර පුල් එක වැලි පුරවපු එක්කෙනා තමයි. :lol:අනික යුද්දෙට ගහන්න අනක්ලෙත් නැකත් බලල කියල මම අහලා තියනවා

    මහින්ද පට්ටම මිත්‍යා දෘෂ්ටිකයෙක් තමයි බං. රැස්වීමට යද්දී අතෙත් යකඩයක් ගුලිකරන් ගියා. ඒක මොකටද මේකට? මේක වැරදියි කියන්නද?