අධ්‍යාපනය

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    The%20Great%20Pyramid%20of%20Giza%202.JPG


    ඔබත් පිරමිඩයකි
    මම එය තරනයට දගලමි
    කටුකය දරුණුය භයානකය
    අවසානය දුෂ්කරය
    නමුත් සුන්දරය

    පාදම ලෙහෙසිය
    එක එකා නැති වේය
    අවසන ඇත්තේ ස්වල්පයය

     
    • Like
    Reactions: *maheshi*