අධ්‍යාපන අමාත්‍යංශයට හොරු පනිති
අධ්‍යාපන අමාත්‍යංශයට හොරු පනිති
නිලන්ත මදුරාවල
ඉසුරුපායේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශයේ ගෙවීම් ශාඛාවට පෙරේදා (8 වැනිදා) රාත්‍රියේ ඇතුළුවූ කිසියම් පිරිසක් එහි ලිපි ලේඛන සහිත ලාච්චු ඇද දමා ඇත.
සිව්වැනි මහලේ පිහිටි එම ශාඛාවේ යතුරුවලින්ම දොරගුළු හැර තිබෙන අතර එහි සේප්පුවේ යතුර සෙවීම සඳහා සෙසු ස්ථාන මෙලෙස අවුස්සා ඇතැයි පැවසේ.
කාර්ය මණ්ඩලයට එදිනෙදා ගෙවීම් සිදු කරන්නේ මෙම කාර්යාලය මගිනි. එහි සියලුම අංශවල යතුරු ආරක්ෂක අංශ භාරයේ තිබියදී ගෙවීම් අංශවල දොරගුළුවලට කිසිදු හානියකින් තොරව විවෘත කර ඇත්තේ කෙසේද යන්න ගැටලුවක් බව අමාත්‍යාංශය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන තලංගම පොලිසිය එහි ආරක්ෂක අංශවලින්ද ප්‍රශ්න කර ඇත.
http://www.divaina.com/2012/05/10/news26.html
යකෝ දැන් පුදුම හොරු ටිකක්නේ ඉන්නේ.