අධ්‍යාපන අමාත්‍යංශයේ ගින්නක් >>>>

ftthushara

Well-known member
  • Mar 1, 2011
    5,656
    1,498
    113
    Right Place
    අධ්‍යාපන අමාත්‍යංශයේ ගින්නක් >>>>

    Battaramulla- Isurupaye pihiti adhyaapana amaathyanshaye 4wana mahale ginnak

    ‘ඉසුරුපායේ ගින්න පාලනය කළා‘ - අධ්‍යාපන ලේකම් කියයි


    බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශයේ සිව් වැනි මහලේ විශ්‍රාම වැටුප් අංශයේ හටගත් ගින්න අමාත්‍යංශ සේවකයන් හා ගිනි නිවන භටයන් එක්ව පාලනය කළ බව අධ්‍යාපන ලේකම් අනුර දිසානායක මහතා එසැණට පැවසීය.
    වායු සමීකරණ යන්ත්‍රයක අලුත්වැඩියා කටයුත්තක දී ගින්න ගටගත් බවත්, ඒ සමගම එම අංශයේ සියලු නිලධාරීන් හා සේවකයන් ඉවත් කර ගිනි නිවන ඒකකය කැඳවූ බවත් දිසානායක මහතා කීවේය


    source - lankadeepa
     
    Last edited:

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83

    mun Grade 5 exam eka nathi karanna yanneth unge lamai hoda school walata daganna one nisa..
    kalakanni haththa..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    1517612_500552093392106_982556207_n.jpg


    9Y7qmQ3.png