අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කල්දාන්න ඇත්ත හේතුව මොකද්ද ?

AllGood

Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    කොතනකවත් හරි හේතුවක් කියල නැහැ නේද ?

    විපක්ෂේ විරෝධතා කියලනම් කියන්න එපා. ගූ විමලාගේ ගොන් ජෝක් එකයි සජබයෝන්ගේ ගොන් ආතල් වගේ දේවල් මිසක් සත පහකට ගණන් ගන්න තරම්වත් විරෝධයක් තිබුනේ නැහැනේ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,533
    49,906
    113
    සේදවත්ත
    ෆේලියර් එකක් නිසා . ඔය පොත් කියවපල්ලා අන්තර්ගතය හොද 2005 වගේ . 2020-2025 ගැලපෙන ඒවා නෑ . අපි හැමදාම ලෝකෙට වඩා අවුරුදු 20-25 පස්සෙන් යන්නේ හැමදාම .

    උදා - උබලා ලිංගිකත්වය ඉගෙන ගත්තේ ඇමරිකන් පොන් හරි සගරා වලින් , ඒ කලේ අපේ පොත් වල ගැජට් විතරයි , එකත් උගන්නන ගුරුවරියක්ට බෑ ලැජ්ජාවේ ඇඹරෙනවා . අදත් එමයි අදටත් උබලට ලංකාවේ ISPලා පෝන් බලන්න දෙන් නෑ . ලිංගිකත්වය අකැපයි . විවෘත ඉගෙනුම් ක්‍රම , නව තාක්ශණය හරාම් . තාම ඉස්කෝලෙට ෆෝන් එකක් නිල වශයෙන් ගෙනියන්න බෑ හරාම් ඒන රටවල දැන් AI වලින් ඔටෝමේටඩ් ක්ලාස් රූම් වලින් උගන්නන කන්ඩායම් පටන් අරන් .
     
    ඔයපොත් හැම එකක්ම අවුල්ද නැත්නම් කීපයක්ද ?

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    පොත්වල වැරදි ගොඩක් තියෙනවා. තාක්ෂණික කරුණු වගේම typing mistakes . ඕවා ආයේ සෝදුපත් බලලා නිවරදි කරන්න මාස කීපයක් යාවී.

    එතකල් 6වසර ගෙදර තියන්න බෑනේ.

    අවුරුද්දෙ මැදින් අලුත් විෂය නිර්දේශය පටන් ගන්න බෑනේ.

    ඒක නිසා ඊළග අවුරුද්දෙ තමයි කරන්න වෙන්නෙ.

    දැන් මුන් ඒක වහගන්න. කැම්පේන්ග් එකක් ගෙනියනවා පිටකවර දාගෙන විපක්ෂෙට විරුද්ධව . මේකෙන් උත්සහ කරන්නෙ නියම ගැටලුව යටපත් කරගෙන දේශපාලන වාසි ගන්න.

    කොහොමත් ඕකේ ලොකුම අවුල පොත්වල වැරදි නෙමෙයි ලකුනු දෙන විදියෙ. විපක්ශ්වත් ආණ්ඩුවේවත් කවුරුවෙක් කතා කරන්නෙ නැහැ ඒ ගැන.
    ෆින්ලන්තෙ නවසීලන්තය වගේ වෝක් hhtp ල හිත සනසන විකාර නෙමෙයි ලංකාව වගේ රටකට ගැලපෙන්නෙ.

    White paper එකක් පාර්ලිමේන්තිවට දාලා පැහැදිලි කරන්න ඕනේ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රටේ ආර්තික ඉලක්ක හා අනාගත ශ්‍රම අවශ්‍යතා සදහා කොහොමද ගැලපෙන්නෙ කියලා. නැතිව ලස්සන කවර දාගෙන නාහෙන් ඇඩුවට වැඩක් නෑ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,533
    49,906
    113
    සේදවත්ත
    ඔයපොත් හැම එකක්ම අවුල්ද නැත්නම් කීපයක්ද ?

    සෝදුපත් කියවලා නෑ හරියට මුද්‍රණ දෝස
    සමහර දේවල් වල නිර්වද්‍යතාව ගැන ගැටලු

    කොටින්ම ඕවා හදන පැනල් වල අයගේ දැනුම 1990 වගේ කියේව්වම තේරෙනවා හෙන ලොන්තයි කියලා
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,800
    9,040
    113
    ulan bator
    ෆේලියර් එකක් නිසා . ඔය පොත් කියවපල්ලා අන්තර්ගතය හොද 2005 වගේ . 2020-2025 ගැලපෙන ඒවා නෑ . අපි හැමදාම ලෝකෙට වඩා අවුරුදු 20-25 පස්සෙන් යන්නේ හැමදාම .

    උදා - උබලා ලිංගිකත්වය ඉගෙන ගත්තේ ඇමරිකන් පොන් හරි සගරා වලින් , ඒ කලේ අපේ පොත් වල ගැජට් විතරයි , එකත් උගන්නන ගුරුවරියක්ට බෑ ලැජ්ජාවේ ඇඹරෙනවා . අදත් එමයි අදටත් උබලට ලංකාවේ ISPලා පෝන් බලන්න දෙන් නෑ . ලිංගිකත්වය අකැපයි . විවෘත ඉගෙනුම් ක්‍රම , නව තාක්ශණය හරාම් . තාම ඉස්කෝලෙට ෆෝන් එකක් නිල වශයෙන් ගෙනියන්න බෑ හරාම් ඒන රටවල දැන් AI වලින් ඔටෝමේටඩ් ක්ලාස් රූම් වලින් උගන්නන කන්ඩායම් පටන් අරන් .
    අන්න ඈමරිකාව ඔන්ලිෆැන්ස් එකෙ සබ්ල වැඩි උන්ට සිටිසන් දෙනවා!

    ඔයපොත් හැම එකක්ම අවුල්ද නැත්නම් කීපයක්ද ?

    මෙ උට්ටවල් ඔක්කොම පට්ට පරන ගල් යුගෙ එවා! ඉන්ටර්නැශල් ස්කූල්වල එවා මරු කිය කිය කට්ටිය කියනවා!
    ------ Post added on Jan 15, 2026 at 11:21 AM
     
    • Like
    Reactions: BINGU_PUTHA

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,533
    49,906
    113
    සේදවත්ත
    අන්න ඈමරිකාව ඔන්ලිෆැන්ස් එකෙ සබ්ල වැඩි උන්ට සිටිසන් දෙනවා!
    වැඩියෙන් වියදම් කරනවනම් අනිවාර්යයෙන් ඇමරිකාව චාන්ස් එකක් දෙනවා . හොදම කන්සියුම මාකට් එක
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,803
    113
    කොතනකවත් හරි හේතුවක් කියල නැහැ නේද ?

    විපක්ෂේ විරෝධතා කියලනම් කියන්න එපා. ගූ විමලාගේ ගොන් ජෝක් එකයි සජබයෝන්ගේ ගොන් ආතල් වගේ දේවල් මිසක් සත පහකට ගණන් ගන්න තරම්වත් විරෝධයක් තිබුනේ නැහැනේ.

    අර ගෑණිගෙ උද්දච්ච කම
    ඒකි හිතුවේ රටේ මිනිස්සු අදාල නෑ
    ඒකිට ඕන එකක් ගහලා උගන්වන්න පුළුවන් කියලා
     
    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    677
    914
    93
    ඔය රජයේ පාසල් වල තියෙනවා පන්තියේ ටීච් ගේ උදව්වට හදා ගත්ත දෙමාපිය කමිටු. ඕවා තියෙනකන් මෝඩියුල ඇගයීම් නම් සාදාරන වෙන්නේ නෑ. ටීචට හොඳයි. අම්මිලාට වෙන්නේ වැඩි වැඩියෙන් ගොට්ට අල්ලන්න.
     
    • Like
    Reactions: Smartm

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,564
    16,397
    113
    උද්ඝෝෂණ කරපංකෝ ඉතිං ඕක ගේන්න බල කරලා.ජෙප්පොන්ට ඒවා පුරුදු නැති දේවල් නෙමෙයි නේ..🧐
     
    • Like
    Reactions: BINGU_PUTHA