අධානිගෙ හොර සුලන් විදිලු Project එක Cancelled

dilann

Well-known member
  • Jul 6, 2018
    67,723
    167,365
    113
    එකමත් එක රටක
    ඉස්සෙල්ල මෙක කැන්සල් කරල ජාතික අපරාදයක් නවත්තපු එකට සතුට ප්‍රකාස කරල හිටහන්කො
    ඔය සතුටු උනේ !! 🤦‍♂️
    තාම ජෙබයියෝ ලග චූන් වෙන එක නවත්තල නෑ ... පව් බන් උබල

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    ඔය සතුටු උනේ !! 🤦‍♂️
    තාම ජෙබයියෝ ලග චූන් වෙන එක නවත්තල නෑ ... පව් බන් උබල

    කොමිස් අරන් වැඩි මිලට ගන්න උන පොරොන්දුව තමා කැන්සල් කරල තියෙන්නෙ, දුකද? ඔක නැතත් උබලගෙ පඩි වැටෙයි dont worry
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,723
    167,365
    113
    එකමත් එක රටක
    කොමිස් අරන් වැඩි මිලට ගන්න උන පොරොන්දුව තමා කැන්සල් කරල තියෙන්නෙ, දුකද? ඔක නැතත් උබලගෙ පඩි වැටෙයි dont worry
    කොමිස් උත්තක් නෙවෙයි නේ යකෝ . දැන් ඉතින් අදානි ව හෝදපං .

    උබලව උබලගේ ජෙබි ආණ්ඩුව ලිදේ දානවා ඉවරයක් නෑ . :lol: 🤌

    මේ , මේක අහපන් . ..
    මුකුත් කැන්සල් කරල නෑ . ජාතික ආපරාදේ නවත්තල නෑ ලු . උබේ අර කලබල වෙලා ප්‍රකාශ කරපු සතුටු ප්‍රකශේ කොහේ ගහගනින් :lol:

    අනිත් දවසේ මේ වගේ ලග චූන් වෙලා ත්‍රෙඩ් දන්නේ නැතුව නිව්ස් එකක් දවසක් දෙකක් යන්න දීල ත්‍රෙඩ් දාපං . හදිස්සි වෙලා සතුට ප්‍රකාශ කරන්න යන්න එපා .

    කොහොම ද ආස?
    උබ කොහොමද දැන් ආස ? 🤌 :lol:
    ------ Post added on Jan 24, 2025 at 11:07 PM

    නැවැත්තුවොත් වැරදියි.
    කරොත් ඒත් වැරදියි.
    අදානිට දුන්නත් වැරදියි.
    නොදුන්නොත් ඒත් වැරදියි. 😹🙈
    නවත්තන එකද හොද ?
    නැත්නම් දිගටම අදානි එක්ක කරන එකද හොද ? :unsure:
    ------ Post added on Jan 24, 2025 at 11:08 PM
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කොමිස් උත්තක් නෙවෙයි නේ යකෝ . දැන් ඉතින් අදානි ව හෝදපං .

    උබලව උබලගේ ජෙබි ආණ්ඩුව ලිදේ දානවා ඉවරයක් නෑ . :lol: 🤌

    මේ , මේක අහපන් . ..
    මුකුත් කැන්සල් කරල නෑ . ජාතික ආපරාදේ නවත්තල නෑ ලු . උබේ අර කලබල වෙලා ප්‍රකාශ කරපු සතුටු ප්‍රකශේ කොහේ ගහගනින් :lol:

    අනිත් දවසේ මේ වගේ ලග චූන් වෙලා ත්‍රෙඩ් දන්නේ නැතුව නිව්ස් එකක් දවසක් දෙකක් යන්න දීල ත්‍රෙඩ් දාපං . හදිස්සි වෙලා සතුට ප්‍රකාශ කරන්න යන්න එපා .

    උබ කොහොමද දැන් ආස ? 🤌 :lol:
    ------ Post added on Jan 24, 2025 at 11:07 PM

    නවත්තන එකද හොද ?
    නැත්නම් දිගටම අදානි එක්ක කරන එකද හොද ? :unsure:
    ------ Post added on Jan 24, 2025 at 11:08 PM
    වහල්ලු විතරක් නෙමෙයි මුන්ගේ මහ එවුනුත් හැම ප්‍රොජෙක්ට් එකම දූෂිතයි කියන්න ගිහින් නාගෙන තියෙනවා..

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    ඔය සතුටු උනේ !! 🤦‍♂️
    තාම ජෙබයියෝ ලග චූන් වෙන එක නවත්තල නෑ ... පව් බන් උබල

    අනුර සියගෙ එක commission කැපුව කියල පෙත්සමක් ගහපන් high court එකට :rofl:
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    මෝඩි තරහා වෙයි ද

    අරුන්ට වන්දී දෙන්න වෙයි ද ?
    ------ Post added on Jan 25, 2025 at 1:53 AM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,813
    113
    මාලඹේ
    හිරිකොතේ බලු බයියො ටික වරෙල්ලා බැරිවෙලාවත් කැන්සල් කරොත් දාන්න ලියපු හෑල්ල දාපල්ලා. 😹🙈

    @monson @tharakaf @hirashgeff @2osama @netudara @Asmodeus @Mr Bones

    ඉන්දියාවෙන් අපිට කෙළවන හැටි, රටට වෙන අහිතකර ප්‍රතිවිපාක, ඩොලර්යට වෙන අයුතු බලපෑම, ජාත්‍යන්තර ආයෝජන නවතින හැටි etc etc 😹😹
    FB-IMG-1737753817882.jpg

    ඵහෙම කරොත් අනුරටත් වෙන්නේ ගෝඨට වුන දේම තමයි..අපේ අසල් වැසියා ඉන්දියාව..අපි ඵයාට තමා වැඩියෙන් සලකන්න ඕන..ID හදන වැඩෙත් ඉන්දියාවට දුන්න ඵක හොඳයි.
    ඔවා වෙන ආන්ඩුවකින් කරා නම් බලන්න තිබ්බා ජෙප්පො කියන කුනු කතා ටික

    එදා නරක් වෙන්නයි අද හොදවෙන්නයි හෙතු මොනවා ද

    ------ Post added on Jan 25, 2025 at 4:19 AM
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    මේක කැන්සල් කරලද, නැත්නම් කමිටි එකේ මෙම්බර්ස්ල අලුතෙන් දාලද?

    ඒ මොන දේ වුනත් මම නම් හිතන්නෙ දැනට මේකට තියෙන නඩු තීන්දු එනකම් ඉන්න තිබ්බ. නැතුව ඊට කලින් ඩිශිශන් ගන්න එක ටිකක් චයින විසිට් එකෙන් පස්සෙ චයිනීස් උන්ගෙ කීමට කලාද කියල සැක ගතියක් එනව. ඒකනම් එච්චර හොද නෑ ඉන්ඩියා විසිට් එකෙන් පස්සෙ තියෙන හොද කනෙක්ශන් එකට.
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    මේක කැන්සල් කරලද, නැත්නම් කමිටි එකේ මෙම්බර්ස්ල අලුතෙන් දාලද?

    ඒ මොන දේ වුනත් මම නම් හිතන්නෙ දැනට මේකට තියෙන නඩු තීන්දු එනකම් ඉන්න තිබ්බ. නැතුව ඊට කලින් ඩිශිශන් ගන්න එක ටිකක් චයින විසිට් එකෙන් පස්සෙ චයිනීස් උන්ගෙ කීමට කලාද කියල සැක ගතියක් එනව. ඒකනම් එච්චර හොද නෑ ඉන්ඩියා විසිට් එකෙන් පස්සෙ තියෙන හොද කනෙක්ශන් එකට.
    චීනේ කියන්නෙ පරණ ලව් එකනෙ අනුරගෙ 😉
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,723
    167,365
    113
    එකමත් එක රටක
    මේක කැන්සල් කරලද, නැත්නම් කමිටි එකේ මෙම්බර්ස්ල අලුතෙන් දාලද?

    ඒ මොන දේ වුනත් මම නම් හිතන්නෙ දැනට මේකට තියෙන නඩු තීන්දු එනකම් ඉන්න තිබ්බ. නැතුව ඊට කලින් ඩිශිශන් ගන්න එක ටිකක් චයින විසිට් එකෙන් පස්සෙ චයිනීස් උන්ගෙ කීමට කලාද කියල සැක ගතියක් එනව. ඒකනම් එච්චර හොද නෑ ඉන්ඩියා විසිට් එකෙන් පස්සෙ තියෙන හොද කනෙක්ශන් එකට.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,885
    18,743
    113
    උබ කොහොමද දැන් ආස ?
    මතක ද ඔයා ඡන්දෙ කාලෙ කිව්ව, පුලුවන් නම් අනුරට කියපම් ඕක අදානිට නොදී ඉන්න කියල ?

    මම නම් කිව්වෙ නෑ. ඒත් ඔන්න අදානිගෙන් ගලවල. දැන් මොක ද කියන්නෙ?

    උබ කොහොමද දැන් ආස ?
    මතක ද ඔයා ඡන්දෙ කාලෙ කිව්ව, පුලුවන් නම් අනුරට කියපම් ඕක අදානිට නොදී ඉන්න කියල ?

    මම නම් කිව්වෙ නෑ. ඒත් ඔන්න අදානිගෙන් ගලවල. දැන් මොක ද කියන්නෙ?
    ------ Post added on Jan 25, 2025 at 6:15 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,723
    167,365
    113
    එකමත් එක රටක
    මතක ද ඔයා ඡන්දෙ කාලෙ කිව්ව, පුලුවන් නම් අනුරට කියපම් ඕක අදානිට නොදී ඉන්න කියල ?

    මම නම් කිව්වෙ නෑ. ඒත් ඔන්න අදානිගෙන් ගලවල. දැන් මොක ද කියන්නෙ?
    මොකද්ද අදානිගෙන් ගලවල තියෙන්නේ ?

    උබ තාම ඉන්නේ ත්‍රෙඩ් එකේ මුල් පිටුවේ නිව්ස් එකේ ද ?
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මොකද්ද අදානිගෙන් ගලවල තියෙන්නේ ?

    උබ තාම ඉන්නේ ත්‍රෙඩ් එකේ මුල් පිටුවේ නිව්ස් එකේ ද ?
    ජෙප්පොන්ට දැන් උතුර දකුණ මාරු වෙලා ඉන්නේ.. :lol:
     
    • Haha
    Reactions: dilann