අධානිගෙ හොර සුලන් විදිලු Project එක Cancelled

dilann

Well-known member
  • Jul 6, 2018
    67,734
    167,379
    113
    එකමත් එක රටක
    ඕවා ප්‍රශ්න නෙමෙයි. ටෙන්ඩර් දාලා කරත් වැඩක් නෑ උමා ඔය වගේ නාය යන්න අරගත්තාම. නඩු දාලා වෙනස්කම් කරගන්න වුනානේ.
    නෑ ඕව තමයි ප්‍රශ්න . දැන් ඔය පරිසර ප්‍රශ්නේ ඉස්සරහට දාල ඕක කියන්නේ .
    මිලේ වැඩියකුත් තියනව

    ආයිත් පරිසර ප්‍රශ්න ආවොත් මොකද කරන්නේ ?
    සංචාරක කුරුල්ලෝ මැරෙන ප්‍රශ්නේ අවුලක් නැද්ද ?
     
    • Like
    Reactions: AKI-SL

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,459
    113
    ඇයි උඹ හම්බෙන්න ඉන්න කාලේ උඹේ අම්මට ගමේ උන්ද විටමින් දුන්නේ 🤣
    උඹේ ඔලුවටම වදින්න දීලා වගේ පෝලිමට
    ආහ් @shenat ගෙ ඇත්ත තාත්තගෙ දරුවෙක්ද මේ ජනේලෙන් පුක දෙන්නෙ?

    @shenat මෙහෙ වර හුත්තිගෙ පුතා, උඹේ මල්ලි කෙනෙක් සෙට් උනා. තව කීයක් මෙහෙම ඉන්නවද දන්නෙ නෑ.
     
    • Haha
    Reactions: YelaWolf

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    හාහා එක පාර කලිසමේ යවාගන්න එපා, කැන්සල් කරලා ආයි ටෙන්ඩර් එක කැඳවයි, කැඳවලා මූටම දෙයි චූ.....ටි ගානක් අඩු කරලා. 🤭🤭

    උනේ නැත්තන් මේක මතක් කරලා බම්ප් කරපන්. 🤭 🤭
    sirawata wenna puluwan dewal habai :lol:
    :lol: :lol:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,459
    113
    sirawata wenna puluwan dewal habai :lol:
    :lol: :lol:
    මේ හුත්තිගෙ පුතාලට geo politics තෙරෙන්නෙ නෑ. අදානි මෝදිගෙ හොඳම යාලුවෙක්, ඌට කවදාවත් කෙලවෙන්න මෝදි දෙන්නෙ නෑ.

    දැන් මෙතන ප්‍රශ්නෙ මොකක්ද? හරියට ටෙන්ඩර් එක බැලුවේ නෑ කියන එකනෙ. හරි එහෙනම් කර්නන තියෙන්නෙ මේක කැන්සල් කරලා ආයි කැඳවලා අදානිටම ශෙප් එකේ පොඩ්ඩක් අඩු කරලා දෙන එක. අඩුම එකට දෙන්න ඕන කියන එක නිකන් බොරු කතාවක්. බොරුනම් ගිහින් පොඩ්ඩක් හොයලා බලපන් මුන්ම ඉස්සර හොර ගිවිසුම්, වැඩි ගනන් වලට දුන්නා ග්ගා වැලලුනු තෙල්/ගෑස් ටෙන්ඩර් ඔක්කොම පරන උන්ටම තමා දීලා තියෙන්නෙ ඒ ගානටම

    මම ඔය කියපු විදියට කලාම අදානිටත් සතුටුයි, ලපයට කියන්න පුලුවන් "හරි ටෙන්ඩර් පටිපාටියට කලේ" කියලා. ජෙප්පන්ට ඉතින් හැමදාම "මෙහෙමයි මචන්.." කියලා පටන් අරන් හෑලි ලියන්න තමා වෙන්නෙ.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    මට වැඩක් නෑ රනිල්ට දුන්න ගාණ. වැඩේ වෙන්න නම් මෙච්චරක්‌ පක්ෂේ අරමුදලට දන්න කියලා කියන්න තියෙන හේතු වලට උත්තරයක් දෙන්න අමාරු නෑ නේද?

    🤔
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,281
    47,153
    113
    නියමයි. අදානියව එලවලා දාන්න ඕනේ තමා

    100%ක් ධාර්මිශ්ඨික බිස්නස් කාරයෝ ලෝකේ නෑ බං..අපි දැනගන්න ඕන උන්ව පාවිච්චි කරලා තැනේ හැටියට අැණේ ගහගන්න.මෝදි, ඩොනල්ඩ් ට්‍රම්ප් කරන්නේ ඒක
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,904
    17,138
    113
    Kottawa
    කැන්සල් කරලා ආයෙ කැඳවන්නෙ නැතුව pco කැන්සල් කරලා උබේ පුකට දාන්නද කියන්නෙ? 🤣

    ටෙන්ඩරෙන් හරියන එකාට දෙන එක තමයි අපිට වෙන්න ඕන.
    damn, next level

    Laptop Revenge GIF by Speedy Ortiz
     
    • Haha
    Reactions: YelaWolf

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    100%ක් ධාර්මිශ්ඨික බිස්නස් කාරයෝ ලෝකේ නෑ බං..අපි දැනගන්න ඕන උන්ව පාවිච්චි කරලා තැනේ හැටියට අැණේ ගහගන්න.මෝදි, ඩොනල්ඩ් ට්‍රම්ප් කරන්නේ ඒක
    අපිද බන් එහෙම උන්ව හෙව්වෙ? 😂
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,372
    4,697
    113
    නොපෙනෙන මානයේ
    හිරිකොතේ බලු බයියො ටික වරෙල්ලා බැරිවෙලාවත් කැන්සල් කරොත් දාන්න ලියපු හෑල්ල දාපල්ලා. 😹🙈

    @monson @tharakaf @hirashgeff @2osama @netudara @Asmodeus @Mr Bones

    ඉන්දියාවෙන් අපිට කෙළවන හැටි, රටට වෙන අහිතකර ප්‍රතිවිපාක, ඩොලර්යට වෙන අයුතු බලපෑම, ජාත්‍යන්තර ආයෝජන නවතින හැටි etc etc 😹😹

    හාහා එක පාර කලිසමේ යවාගන්න එපා, කැන්සල් කරලා ආයි ටෙන්ඩර් එක කැඳවයි, කැඳවලා මූටම දෙයි චූ.....ටි ගානක් අඩු කරලා. 🤭🤭

    උනේ නැත්තන් මේක මතක් කරලා බම්ප් කරපන්. 🤭 🤭

    :lol: :lol: :lol:
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe

    මන්නාරම සුලං බලාගාරය නවතන්නේ නෑ..- අදානි..


    මෙගාවොට් 484ක මන්නාරම සුළං බලාගාර ව්‍යාපෘතිය අදානි ග්‍රීන් එනර්ජි එස්එල් ලිමිටඩ් වෙත ප්‍රදානය කිරීමට ගත් තීරණය අවලංගු කිරීමට ශ‍්‍රී ලංකා රජය තීරණය කර ඇතැයි පලවන වාර්තා අසත්‍ය යයි එම සමාගම පවසයි.


    නව රජයක් පත්වීමෙන් පසු එහි ප්‍රමුඛතා පිළිබඳව කටයුතු කිරීම සහ සහ එම රජයේ බලශක්ති ප්‍රතිපත්ති සමඟ ගිවිසුමේ අඩංගු කරුණු සමාලෝචනය කිරීම සාමාන්‍ය ක්‍රියාවක් බවත් එලෙස සමාලෝචනය කිරීමට කටයුතු කිරීම පුනරීන් බලාගාරයේ ගිවිසුම අතිහිටුවීමක් ලෙස පැවසීම අදානි සමාගම ප්‍රතික්ෂේප කරන බව ඔවුන් විසින් කල නිවේදනයේ දැක්වෙයි.

    https://lankacnews.com/මන්නාරම-සුලං-බලාගාරය-නවත/