අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන්න ෆොන්ස
"අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන්න ෆොන්සේකාට සදාචාරාත්මක අයිතියක් නෑ" - මන්ත්රී සචින්වාස් ගුණවර්ධන
සරත් ෆොන්සේකා මහතාට අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව කතා කිරීමට සදාචාරාත්මක අයිතියක් නැති බව පාර්ලිමේන්තු මන්ත්රී සචින් වාස් ගුණවර්ධන මහතා ඊයේ (17) පාර්ලිමේන්තුවේදී පැවැසීය.
අධිකරණයට ගෞරව කරන්නේ නම්, සරත් ෆොන්සේකා මහතා තම බෑනාව අධිකරණයට ඉදිරිපත් කළයුතු බව ගුණවර්ධන මහතා කීය. අධිකරණ සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳව ඊයේ පාර්ලිමේන්තුවේ පැවති විවාදයේ දී ගුණවර්ධන මහතා මේ බව සඳහන් කෙළේය.
Army eke salli koti ganan gahapu hora banawa hangan inna fonseka gana mona kathada
banawa eliyata dammoth thathai puthai ekata gahapuwa mattune