අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන්න ෆොන්&#3523

duka

Active member
  • Nov 1, 2007
    260
    58
    28
    මචං ෆොන්සෙකට කරපු දේ නම් සම්පුර්ණයෙන්ම වැරදියි.ඒ මනුස්සයම තමයි කොටි නැති කරන එකට 50% කටත් වඩා දායක උනේ.දැන් මීනිස්සුන්ට ඒව මතක නැ.
     
    • Like
    Reactions: Silver bird

    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    uba kohomada kiyanne nithiya asadaranai kiyala :angry: boruwata dodanne nathuwa oppu karapan mokada ndau ahanneth janadipathithumada?

    thopilage awasiyata nithiyath piliganne naha

    rata pawa dipu pahara kalawaddonta kohomath nithiyen samawak naha dana ganin

    neethiya me rate thiyena hindada Ara Wimal Weerawanasa UN eka issaraha yaka natanakota eka nawaththana apu police DIG ta "Gota" katha karala katha widihata banala ethanin yanna kiwwe... (Umbala dakinna athine video eka)

    Puluwan num uththara deepan balanna
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    මචං ෆොන්සෙකට කරපු දේ නම් සම්පුර්ණයෙන්ම වැරදියි.ඒ මනුස්සයම තමයි කොටි නැති කරන එකට 50% කටත් වඩා දායක උනේ.දැන් මීනිස්සුන්ට ඒව මතක නැ.

    fonseka kare colombo wala AC room eke idan balan hitapu eka
    ape army eke kollo marenakota war eke anthima kale Singapore wala raja sapa gaththa

    army eke okkama eka wage mahansi wela divi pudala meka dina gaththe
    meka ekekta aythi naha

    fonseka thama army eke kollonge jayagahanaya pawa dila ratama pawa denna haduwe

    ehema ekata sudu hunu ganna epa
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    neethiya me rate thiyena hindada Ara Wimal Weerawanasa UN eka issaraha yaka natanakota eka nawaththana apu police DIG ta "Gota" katha karala katha widihata banala ethanin yanna kiwwe... (Umbala dakinna athine video eka)

    Puluwan num uththara deepan balanna

    eka nithiya newei
    ethana court eke thiranayak naha
    policiye case ekak
    kohomath anduwe minister kenekta salakana widiyak thiyenawa policiyen
    ewa kada karoth loku kattiya eyalata upades denawa
    ethana loku issue ekak une naha
     
    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    eka nithiya newei
    ethana court eke thiranayak naha
    policiye case ekak
    kohomath anduwe minister kenekta salakana widiyak thiyenawa policiyen
    ewa kada karoth loku kattiya eyalata upades denawa
    ethana loku issue ekak une naha

    Anduwe waradi deyak una num piliganin. nikan boruwata gon katha danne nathuwa.

    anduwe minister kenek UN eka issarahata gihin ethana gettu block karapu eka harida? Minister kenek kiyala uta puluwanda neethiya kada karanna?

    me answer ekenma therenawa umbe mole kochchara vikara wela da kiyala.

    umbala wage eun ekka nikan argue karala ape le puchchaganna one na. Umba wage eun thamange demapiyoth wikunai wasiyata.
     
    sudheera077

    Member
    May 25, 2007
    76
    2
    0
    colombo
    MOOO wage gonekk

    fonseka kare colombo wala AC room eke idan balan hitapu eka
    ape army eke kollo marenakota war eke anthima kale Singapore wala raja sapa gaththa

    army eke okkama eka wage mahansi wela divi pudala meka dina gaththe
    meka ekekta aythi naha

    fonseka thama army eke kollonge jayagahanaya pawa dila ratama pawa denna haduwe

    ehema ekata sudu hunu ganna epa

    Booru puthe...
    Mona rateda ? War ekak army leader kenek nathuwa kale...Mola nathi kama pennanna epa.. ahanawa pare inna army kollekgen. army eke lokka monawada karanne kiyala... \
    oya hithan inne kollo hituna widiyata war eka kala kiyalada?
    Shawendra silva eka widiyakatath Kamal goonarathana thawath widiyakath kala nam thamath war eka ehemamai...
    Pissek wage Nayata Kahinna epa......
     
    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    fonseka kare colombo wala AC room eke idan balan hitapu eka
    ape army eke kollo marenakota war eke anthima kale Singapore wala raja sapa gaththa

    army eke okkama eka wage mahansi wela divi pudala meka dina gaththe
    meka ekekta aythi naha

    fonseka thama army eke kollonge jayagahanaya pawa dila ratama pawa denna haduwe

    ehema ekata sudu hunu ganna epa

    Fonseka AC room walada hitiye kiyala poddak parana news and video dala balanna.......

    oyata godak loku amathaka weeme rogayak thiyenawa. beheth tikak ganna....
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    Anduwe waradi deyak una num piliganin. nikan boruwata gon katha danne nathuwa.

    anduwe minister kenek UN eka issarahata gihin ethana gettu block karapu eka harida? Minister kenek kiyala uta puluwanda neethiya kada karanna?

    me answer ekenma therenawa umbe mole kochchara vikara wela da kiyala.

    umbala wage eun ekka nikan argue karala ape le puchchaganna one na. Umba wage eun thamange demapiyoth wikunai wasiyata.

    mama eka hari kiwwe naha
    balapan mama eka kale dapu wala thread wala reply
    mama kamathi naha kiwwa ekata

    eth ewage podi issues walin ponseka wage parayo wasi ganna ekata mama wiruddai
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    Anee mee looka horek wena Sajin Vaas gana mona kathaada......?? :lol: :angry:

    http://www.lankaenews.com/Sinhala/news.php?id=14367

    කේපීට හමුදා ඇඳුමක් අන්දවා එල්ටීටීඊ සාමාජිකයන්ගේ ස්වේච්ඡුා බලකායක ප‍්‍රධානියා කරන්න යයි
    (ලංකා ඊ නිව්ස් 2010 අගෝ. 17, ප.ව.1.32* ආණ්ඩුව කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී ට ස්වෙච්චා බලසේනාවේ ඉහළ තනතුරක් පිරිනැමීමට යන බව ‘ලංකා ඊ නිව්ස්’ වෙත වාර්තාවේ.

    තමාට ස්වෙච්ඡුා බලසේනාවේ කර්නල් තනතුරකට වඩා ඉහළ තනතුරක් වන බි‍්‍රගේඞ් කමාණ්ඩර් තනතුර ලබාදෙන්නැයි කේපී ඉල්ලීමක් ද කර ඇතැයි වැඩිදුරටත් වාර්තාවේ.

    කේපීට ස්වෙච්ඡුා බලසේනාවේ ඉහළ තනතුරක් පිරිනැමීමට යාම ගැන බලවත් විරෝධයක් මතු වෙමින් තිබෙන බව හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.

    යුද්ධය පැවැති කාලයේ සහ යුද්ධයෙන් පසුව හමුදාවට බඳවාගත් හිටපු එල්ටීටීඊ සාමාජිකයින් ගෙන් වෙනම ස්වෙච්ඡුා බලකායක් ගොඩනඟා එහි ප‍්‍රධානියා ලෙස කේපී පත් කරන්නට යන බව ‘ලංකා ඊ නිව්ස්’ වෙත වාර්තාවේ.

    කේපී මැලේසියාවේ ක්වාලාම්පූර් සිට කොළඹට පැමිණි පසු ආරක්‍ෂා සහිතව කොළඹ සුපිරි නිවසක රඳවා සිටි අතර, පසුව උතුරේ දෙමළ ජනයා නැවත නඟා සිටුවීම සඳහා යැයි කියමින් කේපී මේ වන විට විශේෂ ආරක්‍ෂාවක් සහිත උතුරේ සුපිරි නිවසක වාසය කිරීමට පහසුකම් සලසා ඇති බවත් වාර්තාවේ.
    වසර 30 පුරා පැවැති යුද්ධයේ දී පිස්තෝල උණ්ඩයේ සිට මල්ටි බැරල් උණ්ඩය දක්වා එල්ටීටීඊයට අවි සැපයුම් කෙළේද පුපුරා ගිය සියළුම බෝම්බ වලට යෙ¥ ටීඑන්ටී සහ සී4 අධි බල පුපුරණ ද්‍රව්‍ය එල්ටීටීඊයට සැපයුවේද කේ පී හෙවත් කුමරන් පද්මනාදන් විසිනි.

    උතුරු නැගෙනහිර පුනරුත්ථාපන සංවර්ධන සංවිධානය (එන්.ඊ.ආර්.ඞී. ඕ.* නමින් විශේෂ ව්‍යාපෘතියක් සකස්කොට කේපී එහි ප‍්‍රධානියා වශයෙන් පත් කරන්නට යන බව ‘හින්දුස්ථාන් ටයිම්ස්’ පුවත්පත පසුගියදා වාර්තා කර තිබුණි.

    Suba Anaagathayak.....!!

    Konda pana thiyena ekala, meekata -rep daanawa nam, name ekath ekka daapallaa......!! :yes: :D
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    Booru puthe...
    Mona rateda ? War ekak army leader kenek nathuwa kale...Mola nathi kama pennanna epa.. ahanawa pare inna army kollekgen. army eke lokka monawada karanne kiyala... \
    oya hithan inne kollo hituna widiyata war eka kala kiyalada?
    Shawendra silva eka widiyakatath Kamal goonarathana thawath widiyakath kala nam thamath war eka ehemamai...
    Pissek wage Nayata Kahinna epa......

    Shawendra silva, Kamal goonarathana wage aya thama war eka run kare
    eyala thama rate niyama wiruwo
    ponseka baluwe anunge pahanin thamanta balaya aran war eka pawa denna
    Shawendra silva, Kamal goonarathana wage cha nowi hitiyanam harine ponseka
    uba nikan rata kana paharayonta kade noya hitapan
     
    sudheera077

    Member
    May 25, 2007
    76
    2
    0
    colombo
    Wadak naaaaa

    Anee mee looka horek wena Sajin Vaas gana mona kathaada......?? :lol: :angry:

    http://www.lankaenews.com/Sinhala/news.php?id=14367

    කේපීට හමුදා ඇඳුමක් අන්දවා එල්ටීටීඊ සාමාජිකයන්ගේ ස්වේච්ඡුා බලකායක ප‍්‍රධානියා කරන්න යයි
    (ලංකා ඊ නිව්ස් 2010 අගෝ. 17, ප.ව.1.32* ආණ්ඩුව කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී ට ස්වෙච්චා බලසේනාවේ ඉහළ තනතුරක් පිරිනැමීමට යන බව ‘ලංකා ඊ නිව්ස්’ වෙත වාර්තාවේ.

    තමාට ස්වෙච්ඡුා බලසේනාවේ කර්නල් තනතුරකට වඩා ඉහළ තනතුරක් වන බි‍්‍රගේඞ් කමාණ්ඩර් තනතුර ලබාදෙන්නැයි කේපී ඉල්ලීමක් ද කර ඇතැයි වැඩිදුරටත් වාර්තාවේ.

    කේපීට ස්වෙච්ඡුා බලසේනාවේ ඉහළ තනතුරක් පිරිනැමීමට යාම ගැන බලවත් විරෝධයක් මතු වෙමින් තිබෙන බව හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.

    යුද්ධය පැවැති කාලයේ සහ යුද්ධයෙන් පසුව හමුදාවට බඳවාගත් හිටපු එල්ටීටීඊ සාමාජිකයින් ගෙන් වෙනම ස්වෙච්ඡුා බලකායක් ගොඩනඟා එහි ප‍්‍රධානියා ලෙස කේපී පත් කරන්නට යන බව ‘ලංකා ඊ නිව්ස්’ වෙත වාර්තාවේ.

    කේපී මැලේසියාවේ ක්වාලාම්පූර් සිට කොළඹට පැමිණි පසු ආරක්‍ෂා සහිතව කොළඹ සුපිරි නිවසක රඳවා සිටි අතර, පසුව උතුරේ දෙමළ ජනයා නැවත නඟා සිටුවීම සඳහා යැයි කියමින් කේපී මේ වන විට විශේෂ ආරක්‍ෂාවක් සහිත උතුරේ සුපිරි නිවසක වාසය කිරීමට පහසුකම් සලසා ඇති බවත් වාර්තාවේ.
    වසර 30 පුරා පැවැති යුද්ධයේ දී පිස්තෝල උණ්ඩයේ සිට මල්ටි බැරල් උණ්ඩය දක්වා එල්ටීටීඊයට අවි සැපයුම් කෙළේද පුපුරා ගිය සියළුම බෝම්බ වලට යෙ¥ ටීඑන්ටී සහ සී4 අධි බල පුපුරණ ද්‍රව්‍ය එල්ටීටීඊයට සැපයුවේද කේ පී හෙවත් කුමරන් පද්මනාදන් විසිනි.

    උතුරු නැගෙනහිර පුනරුත්ථාපන සංවර්ධන සංවිධානය (එන්.ඊ.ආර්.ඞී. ඕ.* නමින් විශේෂ ව්‍යාපෘතියක් සකස්කොට කේපී එහි ප‍්‍රධානියා වශයෙන් පත් කරන්නට යන බව ‘හින්දුස්ථාන් ටයිම්ස්’ පුවත්පත පසුගියදා වාර්තා කර තිබුණි.

    Suba Anaagathayak.....!!

    Konda pana thiyena ekala, meekata -rep daanawa nam, name ekath ekka daapallaa......!! :yes: :D

    Wadak na ban Windows8 wage booru puttunta sinhala therenne ne ne....
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    අපේ වින්8 අය්යාගේ තවත් වැඩක්.........

    මදක් සිතන්න.....

    මොහු අතුලගේම සරුපයට හිමිකම් කියන්නෙක්ද ??? (මොහු අතුල විය නොහැක )

    නමුත් මොහු කරන්නේද අපෙ එලකිරි මිතුරන් දේශපලනික වශයෙන් කෙටවීම නොවේද ????

    මොහු වල් පල් කිය අසන ප්‍රශ්න මග අරිමින් යන බව මොහුගේ ත්‍රෙඩ් කියවීමෙන් හොදින් තෙරුම් ගත හැකිය.......

    මොහුගේ ත්‍රෙඩ් වෙනුවෙන් කලය වැය කිරීමෙන් ඵලක් ඇත්දැයි මදක් සිතන්න.........
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    අපේ වින්8 අය්යාගේ තවත් වැඩක්.........

    මදක් සිතන්න.....

    මොහු අතුලගේම සරුපයට හිමිකම් කියන්නෙක්ද ??? (මොහු අතුල විය නොහැක )

    නමුත් මොහු කරන්නේද අපෙ එලකිරි මිතුරන් දේශපලනික වශයෙන් කෙටවීම නොවේද ????

    මොහු වල් පල් කිය අසන ප්‍රශ්න මග අරිමින් යන බව මොහුගේ
    ත්‍රෙඩ් කියවීමෙන් හොදින් තෙරුම් ගත හැකිය.......

    මොහුගේ ත්‍රෙඩ් වෙනුවෙන් කලය වැය කිරීමෙන් ඵලක් ඇත්දැයි මදක් සිතන්න.........
    Eka aththa ban :yes:. Eth me buruwa kiyana ewata le rathwenawane.:growl::angry: