අධිකරණය ඇයි මෙහෙම

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මොනා උනත් ලංකාවෙ අධිකරණය ස්වාධීනයි කියලා මට හිතෙනවා.

    රංජන්ව හීනෙන් ‌දැක්කා දැන් නැගිට්ටෙ
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    පොලිසිය අධිකරණයෙන් ඉල්ලලා තියෙනවා චන්දිමාල්ව රිමාන්ඩ් කරන්න.‌ඒ වගෙම නිරොදායනය කරවන්න.

    ඒත් අධිකරණය උන්‌ දෙන්නව නිදහස් කරා. ජජ් කෙනෙක්ට ඕන ඕන විදිහට නඩු තීන්දු දෙන්න පුලුවන්ද???

    චන්දිමාල් ශිරාන්ති නෝනා ගෙ හදුනුම් කම් ඇතිද නඩු තීන්දුවක් වෙනස් කරන්න
    View attachment 128280

    View attachment 128281

    View attachment 128282

    ජජ් මොකෙක්ද බං, ඌ කොහොමද ඌට ඕනි විදියට තීන්දු දෙන්නෙ 😆🤦😆
     

    RasalBiz

    Member
    Jun 1, 2021
    10
    16
    3

    පොලිසිය ඉල්ලන ඉල්ලන දේවල් කරන්න නෙමේ අධිකරණය තියෙන්නේ :baffled::baffled: අධිකරණය තීන්දු දෙන්නේ දෙපැත්තෙන්ම කරුණු සලකා බලල :lol:

    අරුන්ට සල්ලි තියෙනවනේ .. හොද lawyers ල අල්ලලා නඩුව හොදට defend කරන්න ඇති .. අර විල්බරෝ එක තල්ලු කරපු එකාට සල්ලි නැනේ .. ඌ සාමාන්‍ය lawyer කෙනෙක් අල්ලලා Quarantine වෙන්න යන්න ඇති ...​

     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,935
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජජ් කෙනෙක්ට ඕන ඕන විදිහට නඩු තීන්දු දෙන්න පුලුවන්ද???
    ජජ්ට ඕනෙ විදිහට තමයි තීන්දු දෙන්නෙ. තීන්දුවට කැමති නැත්නම් නම් ඉහල උසාවියකට නඩුව ගෙනියන්න ඕනෙ
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    එක තමයි නිතිය නවනවා කියන්නේ බොලං.දැන් ඔය නිරෝධායනය කරපු ඔක්කොම උසාවි ගිහින්ද නිරෝධයනය කෙරුවේ නැනේ ඉස්සෙලා නිරෝධායනය කරල පස්සේ තමයි නඩු දැම්මේ මේක එකේ අනෙක් පැත්ත
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    උන්ට ඔහොම උනාට ඒවා කතා කරන අපිට ඒ වගේම lite punishment දෙයි කියලා හිතන්න එපා. මොකද අපි චන්දිමාල්ලද පියුමිලද. නිකන් ඉල්ලන් කන්නේ නැතුව හිටු. 😂
     
    • Like
    Reactions: War Fighter

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,316
    74,813
    113
    පොලිසිය අධිකරණයෙන් ඉල්ලලා තියෙනවා චන්දිමාල්ව රිමාන්ඩ් කරන්න.‌ඒ වගෙම නිරොදායනය කරවන්න.

    ඒත් අධිකරණය උන්‌ දෙන්නව නිදහස් කරා. ජජ් කෙනෙක්ට ඕන ඕන විදිහට නඩු තීන්දු දෙන්න පුලුවන්ද???

    චන්දිමාල් ශිරාන්ති නෝනා ගෙ හදුනුම් කම් ඇතිද නඩු තීන්දුවක් වෙනස් කරන්න
    View attachment 128280

    View attachment 128281

    View attachment 128282
    Machan the Law is there to keep fuckers like you and me (i.e. the normal folks) in line. It isn't to control people with power.

    If you try to understand the above, you will not have to ask such questions again.
     

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    අධිකරණ තීන්දුවක් උබට විවේචනය කරන්න බැහැ මැට්ටෝ.
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    188900317_4376998512362705_6712857356400173262_n.jpg
     

    mohamedhanas

    Active member
  • Dec 24, 2008
    223
    91
    28
    Mean While

    The Moratuwa Magistrates Court rejects the motion filed by Moratuwa Mayor Saman Lal Fernando requesting bail for him.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඔය වගේම තමයි බන් එකම වරදට එකම පෝලිමේ ගිහිල්ලත් දඬුවම වෙනස් වෙනවා. එකම උසාවියේ ජජ් අනුව වෙනස් වෙනවා. එක එක උසාවිය අනුව වෙනස් වෙනවා.
    මේක නම් බලය සල්ලි තියෙන උන්ට රිංගන්නම හදපු නීතියක්.
     
    • Like
    Reactions: War Fighter

    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93

    පොලිසිය ඉල්ලන ඉල්ලන දේවල් කරන්න නෙමේ අධිකරණය තියෙන්නේ :baffled::baffled: අධිකරණය තීන්දු දෙන්නේ දෙපැත්තෙන්ම කරුණු සලකා බලල :lol:

    අරුන්ට සල්ලි තියෙනවනේ .. හොද lawyers ල අල්ලලා නඩුව හොදට defend කරන්න ඇති .. අර විල්බරෝ එක තල්ලු කරපු එකාට සල්ලි නැනේ .. ඌ සාමාන්‍ය lawyer කෙනෙක් අල්ලලා Quarantine වෙන්න යන්න ඇති ...​


    aniwa oka thama une. oya 1000ta 2000ta ena lawyerla wage neme. hodata experience un gatthama un dannawa katha karanda one point eka. policiya monawa illuwath ara lawyer karala point allala katha karapu gaman judge karayata unath karanda deyak na.

    oya cn 1 hodata therenawa SUITS wage tv series ekak balanawa nan