මොනා උනත් ලංකාවෙ අධිකරණය ස්වාධීනයි කියලා මට හිතෙනවා.
රංජන්ව හීනෙන් දැක්කා දැන් නැගිට්ටෙ
රංජන්ව හීනෙන් දැක්කා දැන් නැගිට්ටෙ
Last edited:
පොලිසිය අධිකරණයෙන් ඉල්ලලා තියෙනවා චන්දිමාල්ව රිමාන්ඩ් කරන්න.ඒ වගෙම නිරොදායනය කරවන්න.
ඒත් අධිකරණය උන් දෙන්නව නිදහස් කරා. ජජ් කෙනෙක්ට ඕන ඕන විදිහට නඩු තීන්දු දෙන්න පුලුවන්ද???
චන්දිමාල් ශිරාන්ති නෝනා ගෙ හදුනුම් කම් ඇතිද නඩු තීන්දුවක් වෙනස් කරන්න
View attachment 128280
View attachment 128281
View attachment 128282

අධිකරණය තීන්දු දෙන්නේ දෙපැත්තෙන්ම කරුණු සලකා බලල
ජජ්ට ඕනෙ විදිහට තමයි තීන්දු දෙන්නෙ. තීන්දුවට කැමති නැත්නම් නම් ඉහල උසාවියකට නඩුව ගෙනියන්න ඕනෙජජ් කෙනෙක්ට ඕන ඕන විදිහට නඩු තීන්දු දෙන්න පුලුවන්ද???
Machan the Law is there to keep fuckers like you and me (i.e. the normal folks) in line. It isn't to control people with power.පොලිසිය අධිකරණයෙන් ඉල්ලලා තියෙනවා චන්දිමාල්ව රිමාන්ඩ් කරන්න.ඒ වගෙම නිරොදායනය කරවන්න.
ඒත් අධිකරණය උන් දෙන්නව නිදහස් කරා. ජජ් කෙනෙක්ට ඕන ඕන විදිහට නඩු තීන්දු දෙන්න පුලුවන්ද???
චන්දිමාල් ශිරාන්ති නෝනා ගෙ හදුනුම් කම් ඇතිද නඩු තීන්දුවක් වෙනස් කරන්න
View attachment 128280
View attachment 128281
View attachment 128282
පොලිසිය ඉල්ලන ඉල්ලන දේවල් කරන්න නෙමේ අධිකරණය තියෙන්නේ
අධිකරණය තීන්දු දෙන්නේ දෙපැත්තෙන්ම කරුණු සලකා බලල
අරුන්ට සල්ලි තියෙනවනේ .. හොද lawyers ල අල්ලලා නඩුව හොදට defend කරන්න ඇති .. අර විල්බරෝ එක තල්ලු කරපු එකාට සල්ලි නැනේ .. ඌ සාමාන්‍ය lawyer කෙනෙක් අල්ලලා Quarantine වෙන්න යන්න ඇති ...