අධිකරණය පට්ට

අධිකරණය පට්ට

  • ඔව්

    Votes: 76 51.7%
  • නෑ

    Votes: 48 32.7%
  • අපිට පකද

    Votes: 23 15.6%

  • Total voters
    147

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මහින්දයි සහචරයො ටිකයි එලෙව්වම TNA එකේ අජෙන්ඩා එකට විරුද්ධව වැඩ කරන්න පාර්ලිමේන්තුවේ කවුරුවත් නැති වෙනවනේ.

    ane palayanban yanna uba wage pendonge monawa kuwat wedak ubala niyama wahallu mahnda enakota kanuwata bahinne ubalawageun tama kakussu suddi karnawa. ube job eka ekada? uba office eke toilet hoda ekekda ban attama? :baffled: mata uba ana sure ne uba ganiyekda. kata karanne nikan ewa wage :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    taraha nadda katada yako rata pililayak wechacha minihek dan kudallek wage rate minussunge le ura bonakta. mecha kalayak rate minussu pil walata bedune ne chandayak tiyanakota tamai ewa aweth bayyo toyyo kiyala dan sadakal bedillak haduwe kauda. oya yaka tama me rata kala dan uta ea madi wela marane antama husama dakawa kala vinsa karanai one. ubalage ase anda unta ape as anda ne ubala sada andayao vidiya jivath wei

    දැන් රටට පිලිකාවක් වෙච්ච මිනිහ රනිල නෙමේද...යකෝ මම හිතාගෙන උන්න එහෙමනෙ, තමන්ගෙ රටේ මහ බැකුවට කෙලල බිලියන 30ක් හොරාකාපු එකා එකා නෙමේ එතකොට පිලිකාව.. අවුරුදු 30 තිබ්බ යුද්දෙන් රට බේර ගත්ත මනුස්සයගෙයි එතකොට අවුල..රටේ උන් බල්ලො බලල්ලු වගේ මැරිල වටෙන එක වල්ලපු මනුස්සගෙයි අවුල තියෙන්නෙ..උබල වගේ සිහලුත් ඉන්නවා කියල දැනෙද්දි අපේ දේශපාලනය කරගෙන යන්ඩ ගැම්මක් එනව මොකද තොපි වගේ තිරිසන්නුන්ගෙ දේශපාලනයට දිනන්ඩ දෙන්ඩ විදිහක් ඇත්තෙම නැ.. :yes::yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,547
    113
    ane palayanban yanna uba wage pendonge monawa kuwat wedak ubala niyama wahallu mahnda enakota kanuwata bahinne ubalawageun tama kakussu suddi karnawa. ube job eka ekada? uba office eke toilet hoda ekekda ban attama? :baffled: mata uba ana sure ne uba ganiyekda. kata karanne nikan ewa wage :baffled:

    උඹ දන්නවා නේද UNF එක LTTE එකට උතුර නැගෙනහිර Interim Administration එකක් දෙන්න ගියා කියලා?

    http://www.sundaytimes.lk/030629/front/interim.htm

    http://www.sundaytimes.lk/030720/front/an.htm

    http://www.sundaytimes.lk/030803/news/1.html#1
     
    Last edited:
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔකුන්ගේ ජාතකේ හොයල බලපන් එක්කෝ මුන් සිංහල ජාතියට වෛර කරන උන් නැත්නම් බුද්දාගමට කෙලවන්න බලන් ඉන්න උන්, අනික් ඒක රට බෙදන්න බලන් ඉන්න උන්. උන්ට ඒක කරන්න බැරි එකම හේතුව මහින්ද නිසා. අන්න ඒ හේතුව නිසා තමා මහින්ද එලවන්න බලන්නේ. නැතුව මහින්ද එක්ක තරහකට නෙමේ :angry:

    ඇත්තටම ඕකුන් ගූ එන් පි නෙමේ බන්. ඕකුන් එකතු වෙලා ඉන්නේ ගූ එන් පී එක්ක මොකද වික්කාමසිංහ කියන්නේ කොටින්ට සපෝට් දේශද්‍රෝහී එකෙක් කියල දන්නවනේ. මේ රට බෙදන්න හෙල්ප් ඒක දෙන ප්‍රධානම දේශපාලන නායකයා වික්කාමසිංහ කියල උන් දන්නවා. ඒකයි මේ මොන සක්කිලි වැඩේ කරලා හරි ඌව රජ කරවන්න බලන්නේ :angry:

    :yes::yes::yes::yes: මට නම් ඔය වගේ තිරිසන්නුන්ගෙ කමෙන්ට් දැක්කම ,මම රට ජාතිය වෙනුවෙන් පුලුවන් විදිහට කතා කරේ නැත්තන් කවුද කතා කරන්නෙ කියල .. මම උන්නොත් තමයි උබලත් එක්ක එකතුවෙලා අපි වෙන්නෙ.. අපි නැතුව අපි වෙනුවෙන් පාලකයෙක් කවදාවත් භිහිකර ගන්ඩ වෙන්නෙ නැ..

    කොටි කියන දේවල් සිහලු කියනව කියල දැක්කම කතා කරල වැඩක් නැ මහ අප්පිරිය හැගීමක් එන්නෙ..:eek::eek::eek: ගූ ඇන් පී එකේ දේශපාලනය ඕක තමයි රටක් ජාතියක් ආගමක් නැති තිරිසන් පාක්ශිකයො ටිකක් බිහිකරවන්නෙ,..
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    උඹ දන්නවා නේද UNF එක LTTE එකට උතුර නැගෙනහිර Interim Administration එකක් දෙන්න ගියා කියලා?

    http://www.sundaytimes.lk/030629/front/interim.htm

    http://www.sundaytimes.lk/030720/front/an.htm

    http://www.sundaytimes.lk/030803/news/1.html#1

    ane palayan ganiye yanna ubage link uda click kara kara ewa kiyanna mata age amaruwak ne. mata pena vidyata mu mansika rogayakin penala ekekda koheda hamadema kanapita pena gaman ewatha sakshith ekathu karan enawa
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :yes::yes::yes::yes: මට නම් ඔය වගේ තිරිසන්නුන්ගෙ කමෙන්ට් දැක්කම මට නම් ඔය වගේ තිරිසන්නුන්ගෙ කමෙන්ට් දැක්කමයි හිතෙන්නෙ මම රට ජාතිය වෙනුවෙන් පුලුවන් විදිහට කතා කරේ නැත්තන් කවුද කතා කරන්නෙ කියල .. මම උන්නොත් තමයි උබලත් එක්ක එකතුවෙලා අපි වෙන්නෙ අපි නැතුව අපි වෙනුවෙන් පාලකයෙක් කවදාවත් භිහිකර ගන්ඩ වෙන්නෙ නැ..

    කොටි කියන දේවල් සිහලු කියනව කියල දැක්කම කතා කරල වැඩක් නැ මහ අප්පිරිය හැගීමක් එන්නෙ.. ගූ ඇන් පී එකේ දේශපාලනය ඕක තමයි රටක් ජාතියක් ආගමක් නැති තිරිසන් පාක්ශිකයො ටිකක් බිහිකරවන්නෙ,..

    ගූ එන් පී කාරයෝ කියල ගමේ ඉන්න මිනිහගේ අවුලක් නෑ බන්. උන් පාරම්පරික එවුන්. ඒත් ඊට උඩ වික්කාමසිංහ වටේ ඉන්න උන්ගේ තමා දේශද්‍රෝහී අදහස් තියෙන්නේ. උන් තමා පහල අඩියේ ඉන්න උන්ගේ මොළ හෝදලා වැරදි චිත්‍රයක් මවල තියෙන්නේ. අලුත් පරපුර, ලිට්රෝ උන්නාන්සේ, රැඩිකල් බලුකාය මේ ඔක්කොම්ම විවිද විදි වලින් එන්ජී ඕ සල්ලි ලබාගන්න උන්. සල්ලි දෙන උන්ගේ පරමාර්තේ කොහොම හරි මේ බලු රැල දක්කල වික්කාමසිංහ ලව්වා රට බෙදන තැනට වැඩ කරගන්න එක. වික්කාමසින්හත් රජ වෙන්න ඕනේ කමට ඕන දේශද්‍රෝහී වැඩක් කරනවා. මේකට එරහිව ඉන්න එකම කෙනා මහින්ද. අන්න ඒ නිසා තමා හැමෝම මහින්දට මඩ ගහන්නේ. උබල අපි මේවට කට වහන් හිටියොත් අන්තිමට රටක් ඉතුරු වෙන්නෙත් නෑ :angry:
     
    • Like
    Reactions: erozan

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    47272598_2243794255868066_2089584624106733568_n.jpg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,547
    113
    ane palayan ganiye yanna ubage link uda click kara kara ewa kiyanna mata age amaruwak ne. mata pena vidyata mu mansika rogayakin penala ekekda koheda hamadema kanapita pena gaman ewatha sakshith ekathu karan enawa

    ඉංග්‍රීසි කියවන්න බැරිනං කමක් නෑ. ඕක කියෙව්වනම් තේරෙයි TNA එකට දීල තියෙන පොරොන්දු එක්ක මේකෙ තියෙන සමානකම. ඕක දෙන්න කලින් 2004 දී පාර්ලිමේන්තුව විසුරුවා හැරිය (නිවුස් එක 2003 අගෝස්තු, 2004 පෙබරවාරි ආණ්ඩුව විසුරුවා හැරියා)

    History repeats. එකම වෙනස මේ සැරේ වෙනස් පාරකින් එකම ගමන යන්න හදන්නේ.
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    මමත් ඒ කථාවට එකගයි. මෙවැනි රටකට බලපාන තින්දු තීරන දීමේදි වඩාත් ෂැලකිලිමත් විය යුතුය. මේ ඩුන්න තීන්ඩු දෙකෙම්ම රටට උනේ අයහපතක්, රටේ තත්වය තවත් නරක අතට හැරෙන්න පුළුවන්.. :angry::angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගූ එන් පී කාරයෝ කියල ගමේ ඉන්න මිනිහගේ අවුලක් නෑ බන්. උන් පාරම්පරික එවුන්. ඒත් ඊට උඩ වික්කාමසිංහ වටේ ඉන්න උන්ගේ තමා දේශද්‍රෝහී අදහස් තියෙන්නේ. උන් තමා පහල අඩියේ ඉන්න උන්ගේ මොළ හෝදලා වැරදි චිත්‍රයක් මවල තියෙන්නේ. අලුත් පරපුර, ලිට්රෝ උන්නාන්සේ, රැඩිකල් බලුකාය මේ ඔක්කොම්ම විවිද විදි වලින් එන්ජී ඕ සල්ලි ලබාගන්න උන්. සල්ලි දෙන උන්ගේ පරමාර්තේ කොහොම හරි මේ බලු රැල දක්කල වික්කාමසිංහ ලව්වා රට බෙදන තැනට වැඩ කරගන්න එක.වික්කාමසිංහත් රජ වෙන්න ඕනේ කමට ඕන දේශද්‍රෝහී වැඩක් කරනවා.මේකට එරහිව ඉන්න එකම කෙනා මහින්ද.අන්න ඒ නිසා තමා හැමෝම මහින්දට මඩ ගහන්නේ. උබල අපි මේවට කට වහන් හිටියොත් අන්තිමට රටක් ඉතුරු වෙන්නෙත් නෑ :angry:

    :yes::yes: ඒක හරි මොල සේදීමකට ලක් උන තිරිසනුන්ගෙ කතා පේනවනෙ, මුන් සීහලද කියලත් මට නම් සැකයි..මුන් දෙමලු සිoහලනම් වෙන්ඩ විදිහක් නැ ..
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    උඹ දන්නවා නේද UNF එක LTTE එකට උතුර නැගෙනහිර Interim Administration එකක් දෙන්න ගියා කියලා?

    http://www.sundaytimes.lk/030629/front/interim.htm

    http://www.sundaytimes.lk/030720/front/an.htm

    http://www.sundaytimes.lk/030803/news/1.html#1

    ඉංග්‍රීසි කියවන්න බැරිනං කමක් නෑ. ඕක කියෙව්වනම් තේරෙයි TNA එකට දීල තියෙන පොරොන්දු එක්ක මේකෙ තියෙන සමානකම. ඕක දෙන්න කලින් 2004 දී පාර්ලිමේන්තුව විසුරුවා හැරිය (නිවුස් එක 2003 අගෝස්තු, 2004 පෙබරවාරි ආණ්ඩුව විසුරුවා හැරියා)

    History repeats. එකම වෙනස මේ සැරේ වෙනස් පාරකින් එකම ගමන යන්න හදන්නේ.
    english da sinhalada kiyana eka neme metana prashne ube bayyek veemai bayyo dana eka link ekak eka article ekawath man kiwayanne ne habe wena ekek madyastha kenek mokahari danama man aniwa balanawa. owa wedak ne kiya ube tharaka waradi kiyana ekama athi mata owa nobalanna.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,547
    113
    english da sinhalada kiyana eka neme metana prashne ube bayyek veemai

    Sure :rolleyes::rofl:
    ඒත් ඉතිං 2003 දී සන්ඩේ ටයිම්ස් එකේ ඔය ආටිකල් පළ කළේ බයියෙක් නෙමෙයිනෙ.
    මං හිතුව මූට මේව ග්‍රීක් වගේ ඇති ඒකයි මලපැනල තියෙන්නෙ කියල :yes:

    https://translate.google.com/
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :yes::yes: ඒක හරි මොල සේදීමකට ලක් උන තිරිසනුන්ගෙ කතා පේනවනෙ, මුන් සීහලද කියලත් මට නම් සැකයි..මුන් දෙමලු සිoහලනම් වෙන්ඩ විදිහක් නැ ..

    ගොඩක් දෙමල්ලු. සිංහල උනුත් නැතුව නෙමේ. අපේ ලිට්රෝ උන්නාන්සේ පේනවනේ. සල්ලි තමා ඔක්කොටම මුල :angry: