අධිකරණය පට්ට

අධිකරණය පට්ට

  • ඔව්

    Votes: 76 51.7%
  • නෑ

    Votes: 48 32.7%
  • අපිට පකද

    Votes: 23 15.6%

  • Total voters
    147

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මහින්දගේ දශකයත් එක්ක කම්පෙයාර් කරල බලපන්... මං එදත් කිව්වා , අදත් කියනවා .. 2015 ඡන්දෙන් මේ රටේ මිනිස්සු මොනා හරි දෙයක් දිනා ගත්ත නං , අධිකරණයේ ස්වාධීනත්වය ඒවයින් එකක් ..

    භූමි තෙල් ගහපු ගැරඬි වගේ , බයියෝ දැන් කුලප්පු වෙලා ඉන්නේ .. පාරේ යන්නේ පරිස්සමින් .. ඕකුන් කන්න පනිනවා .. !
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966

    oka math kiyanwa ea nidahasa bukthi vidinne api vitarak neme eith me bayyo inne wenama lokakayaka.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,547
    113
    ඔච්චර වර්ණනා කරන්නෙපා බැරිවෙලාවත් 7 වෙනිදා චන්දයක් තියන්න ඕන කිව්වොත් අධිකරණය පක්ෂග්‍රාහියි කියන්න බැරිවෙනවනේ :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    1.png
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඔච්චර වර්ණනා කරන්නෙපා බැරිවෙලාවත් 7 වෙනිදා චන්දයක් තියන්න ඕන කිව්වොත් අධිකරණය පක්ෂග්‍රාහියි කියන්න බැරිවෙනවනේ :yes:

    chandayak tibboth itng gu paradai... dan itng bayyonwa me ratin pituwahal karanna welawa hari. ehema unoth apita nivihanille inne puuwan. me paranam bayyanta denawa gemak ai nati wenna pawl piting yanna:P:rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,547
    113
    chandayak tibboth itng gu paradai... dan itng bayyonwa me ratin pituwahal karanna welawa hari. ehema unoth apita nivihanille inne puuwan. me paranam bayyanta denawa gemak ai nati wenna pawl piting yanna:P:rofl:

    කෝට් කරල තියන්නෝන :D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්දගේ දශකයත් එක්ක කම්පෙයාර් කරල බලපන්... මං එදත් කිව්වා , අදත් කියනවා .. 2015 ඡන්දෙන් මේ රටේ මිනිස්සු මොනා හරි දෙයක් දිනා ගත්ත නං , අධිකරණයේ ස්වාධීනත්වය ඒවයින් එකක් ..

    භූමි තෙල් ගහපු ගැරඬි වගේ , බයියෝ දැන් කුලප්පු වෙලා ඉන්නේ .. පාරේ යන්නේ පරිස්සමින් .. ඕකුන් කන්න පනිනවා .. !

    ඔය දිනාගත්ත ස්වාධීන අධිකරනයෙන් මහ බැoකුව හොරාකාපු රනිලව බලු කූඩුවෙ දාන්ඩ පුලුවන් උනාම, ආන්න 2015 සැබෑ ජයග්‍රහනය සමරන්ඩ පුලුවන් වෙනව.. :yes::yes:

    දැන් ඔයා හිතන්නෙ මහ බැoකුවට කෙලපු එකා ආයෙ අගමැති වෙයි කියලද ලොල් ..පිස්සුද මිනිහො ලoකාවෙ තියෙන්නෙ 2015 දි උබල දින ගත්ත ස්වාධීන අධිකරනය බැoකු හොරුන්ට රටේ පාලනය බාරදීම නිත්යානුකූල නැ.. :yes::yes:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    chandayak tibboth itng gu paradai... dan itng bayyonwa me ratin pituwahal karanna welawa hari. ehema unoth apita nivihanille inne puuwan. me paranam bayyanta denawa gemak ai nati wenna pawl piting yanna:P:rofl:

    මේ බයියො බයියො ගාන්නෙ පට්ට ස්වාධීනයි කියපු බෙන්ස් කාර් හිමිය නේද..:lol::lol::lol::lol::lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,547
    113
    mandabuddkayo neme rate mulu janagahanayama :rofl::P

    මන්දබුද්ධිකයො නොවෙන නිසා තමයි ආයෙ UNF ආණ්ඩුවකට චන්දෙ දෙන්නෙ නැත්තෙ :yes:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මන්දබුද්ධිකයො නොවෙන නිසා තමයි ආයෙ UNF ආණ්ඩුවකට චන්දෙ දෙන්නෙ නැත්තෙ :yes:

    metana aula tiyenne mahindaya saha uge sahacharyo tika elawana eka isella unta yana enaman nati karanna one desapanayen athugla danna one eta passe unf jvp wala inna un sudda karanna one wedak nati un. habei ara mulin kuwa seta eka athugana eka lesi ne un malaperathyo wage set ekak kisima sadacharayak nati charayak manusakam nati amaunssa relak unwa elawana eka tikak amarui ekata tama dan gema gahanne:yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,547
    113
    metana aula tiyenne mahindaya saha uge sahacharyo tika elawana eka isella unta yana enaman nati karanna one desapanayen athugla danna one eta passe unf jvp wala inna un sudda karanna one wedak nati un. habei ara mulin kuwa seta eka athugana eka lesi ne un malaperathyo wage set ekak kisima sadacharayak nati charayak manusakam nati amaunssa relak unwa elawana eka tikak amarui ekata tama dan gema gahanne:yes:

    මහින්දයි සහචරයො ටිකයි එලෙව්වම TNA එකේ අජෙන්ඩා එකට විරුද්ධව වැඩ කරන්න පාර්ලිමේන්තුවේ කවුරුවත් නැති වෙනවනේ.

    (ලංකාදීප)
    එජාප නායක රනිල්ගෙන් දෙමළ සන්ධානයට පොරොන්දුවක්

    එෆ්.අස්ලම්​

    උතුරු නැගෙනහිර පළාත්වල කිසිදු කටයුත්තක් දෙමළ ජාතික සන්ධානයේ අනුදැනුමකින් තොරව සිදුනොකරන බවට එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ වූ පොරොන්දුව මත තම සන්ධානයේ සහාය හිටපු අගමැතිවරයාට ලබා දුන් බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

    එක්සත් ජාතික පෙරමුණට සහාය දීම වැදගත් ඉල්ලීම් ගණනාවක් ඉදිරිපත් කළ බවත් සිය ඉල්ලීම් කෙරෙහි රනිල් වික්‍රමසිංහ මහතාගේ පූර්ණ එකඟතාව පළවූ බවත් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා පැවසීය.

    එක්සත් ජාතික පෙරමුණට සහය පළකිරීමේ ලිපිය ලබාදීමෙන් පසු තම ඉල්ලීම් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ආර්.සම්බන්ධන් ප්‍රමුඛ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලීමේන්තු කණ්ඩායම 29 දා සවස 4.30 ට පමණ අරලියගහ මන්දිරයේදි රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කර තිබේ.

    එම හමුවේදි දෙමළ ජාතික සන්ධානය ලබාදෙන සහය වෙනුවෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමින් ජාතික ගැටළුවට විසඳුම් ගෙන ඒම, ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කිරීම,දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, උතුරේ ආරක්ෂක හමුදාව බාරයේ ඇති ඉඩම් නිදහස් කිරීම වශයෙන් ඉල්ලීම් ගණනාවක් ඇතුළත් ලැයිස්තුවක් ඉදිරිපත් කළ අතර ඒ සියලු ඉල්ලීම් ඉටුකරන බවට රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු වූ බව දෙමළ ජාතික සන්ධානය කියා සිටියි.

    මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් දිගින් දිගටම සාකච්ඡා කිරීමටත් එකඟවී ඇති අතර තම පක්ෂයේ සහය ඇතිව පිහිටුවනු ලබන නව ආණ්ඩුවේ තනතුරු ලබා නොගත්තද උතුරු නැගෙනහිර කිසිදු ක්‍රියාවක් දෙමළ ජාතික සන්ධානයේ අවසරයකින් තොරව සිදුනොකළ යුතු බවට කරන ලද ඉල්ලීම එලෙසින්ම ඉටුකරන බවත් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත.

    මෙම හමුවට සිවඥානම් සිරිධරන් හා එස්.සිවමෝහන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරන් දෙදෙනා හැර දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 12 දෙනෙකු සහභාගී වී තිබේ.

    ලංකාදීප, 2018 / 11 / 30
    https://goo.gl/sSKJ7B
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    metana aula tiyenne mahindaya saha uge sahacharyo tika elawana eka isella unta yana enaman nati karanna one desapanayen athugla danna one eta passe unf jvp wala inna un sudda karanna one wedak nati un. habei ara mulin kuwa seta eka athugana eka lesi ne un malaperathyo wage set ekak kisima sadacharayak nati charayak manusakam nati amaunssa relak unwa elawana eka tikak amarui ekata tama dan gema gahanne:yes:

    මහින්දට යන එන මන් නැති කරන්ඩ බලන් ඉන්න ගූ ඇන් පී කාරයෙක්.. :lol::lol::lol: උබල පුදුම තරහකින් නේද ජීවත් වෙන්නෙ මහින්ද එක්ක.. :lol::lol::lol:
     
    • Like
    Reactions: sithija.h

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113

    මහින්දට යන එන මන් නැති කරන්ඩ බලන් ඉන්න ගූ ඇන් පී කාරයෙක්.. :lol::lol::lol: උබල පුදුම තරහකින් නේද ජීවත් වෙන්නෙ මහින්ද එක්ක.. :lol::lol::lol:

    taraha nadda katada yako rata pililayak wechacha minihek dan kudallek wage rate minussunge le ura bonakta. mecha kalayak rate minussu pil walata bedune ne chandayak tiyanakota tamai ewa aweth bayyo toyyo kiyala dan sadakal bedillak haduwe kauda. oya yaka tama me rata kala dan uta ea madi wela marane antama husama dakawa kala vinsa karanai one. ubalage ase anda unta ape as anda ne ubala sada andayao vidiya jivath wei

    oya yaka marenne esema mese ledak hadila neme hodata wada vidala enna one me athmedima oka une naetanam wedakuth ne.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්දයි සහචරයො ටිකයි එලෙව්වම TNA එකේ අජෙන්ඩා එකට විරුද්ධව වැඩ කරන්න පාර්ලිමේන්තුවේ කවුරුවත් නැති වෙනවනේ.

    :rofl::rofl: TNA එකේ උන් හොදයිලු බන් මහින්දට වඩා උබට තේරෙන් නැද්ද ඒකනෙ ඔය කියන්ඩ හදන්නෙ..රට දෙකට බෙදල කොටියට කෑල්ලක් ලියල දීල හරි මහින්දට යන එන මන් නැතිකරන්ඩනෙ ඔය බලාගෙන ඉන්නෙ ගූ ඇන් පී එකේ එඩිතර ලොල්ලො ටික.. :dull::dull::dull:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    මහින්දට යන එන මන් නැති කරන්ඩ බලන් ඉන්න ගූ ඇන් පී කාරයෙක්.. :lol::lol::lol: උබල පුදුම තරහකින් නේද ජීවත් වෙන්නෙ මහින්ද එක්ක.. :lol::lol::lol:

    ඔකුන්ගේ ජාතකේ හොයල බලපන් එක්කෝ මුන් සිංහල ජාතියට වෛර කරන උන් නැත්නම් බුද්දාගමට කෙලවන්න බලන් ඉන්න උන්, අනික් ඒක රට බෙදන්න බලන් ඉන්න උන්. උන්ට ඒක කරන්න බැරි එකම හේතුව මහින්ද නිසා. අන්න ඒ හේතුව නිසා තමා මහින්ද එලවන්න බලන්නේ. නැතුව මහින්ද එක්ක තරහකට නෙමේ :angry:
     
    • Like
    Reactions: sithija.h

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    :rofl::rofl: TNA එකේ උන් හොදයිලු බන් මහින්දට වඩා උබට තේරෙන් නැද්ද ඒකනෙ ඔය කියන්ඩ හදන්නෙ..රට දෙකට බෙදල කොටියට කෑල්ලක් ලියල දීල හරි මහින්දට යන එන මන් නැතිකරන්ඩනෙ ඔය බලාගෙන ඉන්නෙ ගූ ඇන් පී එකේ එඩිතර ලොල්ලො ටික.. :dull::dull::dull:

    kohenda kataranne dan ubalata un loku une..... ammo ubala kata karnane mone pattenda? kadua danne koti samaruma jayata gatte... ea madiwata idan tikakth liyala denna lastiya ekath madi wela karunawa uda tiyan natanne ubalamaneda kata karanne.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :rofl::rofl: TNA එකේ උන් හොදයිලු බන් මහින්දට වඩා උබට තේරෙන් නැද්ද ඒකනෙ ඔය කියන්ඩ හදන්නෙ..රට දෙකට බෙදල කොටියට කෑල්ලක් ලියල දීල හරි මහින්දට යන එන මන් නැතිකරන්ඩනෙ ඔය බලාගෙන ඉන්නෙ ගූ ඇන් පී එකේ එඩිතර ලොල්ලො ටික.. :dull::dull::dull:

    ඇත්තටම ඕකුන් ගූ එන් පි නෙමේ බන්. ඕකුන් එකතු වෙලා ඉන්නේ ගූ එන් පී එක්ක මොකද වික්කාමසිංහ කියන්නේ කොටින්ට සපෝට් දේශද්‍රෝහී එකෙක් කියල දන්නවනේ. මේ රට බෙදන්න හෙල්ප් ඒක දෙන ප්‍රධානම දේශපාලන නායකයා වික්කාමසිංහ කියල උන් දන්නවා. ඒකයි මේ මොන සක්කිලි වැඩේ කරලා හරි ඌව රජ කරවන්න බලන්නේ :angry: