අධිකරණ_සුසිල්.අනුර

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අධිකරණ_සුසිල්.අනුර

    දුමින්ද දිසානායක පත් කිරීමටත් කොළඹ දිසා විනිසුරු
    සුසිල් ප්‍රේම්ජයන්ත එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් වෙනුවට ලබන 28 වැනිදා දක්වා විශ්වා වර්ණපාල මහතා පත් කිරීමටත් අනුර ප්‍රියදර්ශන යාපා ශ්‍රීලනිප ලේකම් වෙනුවට දුමින්ද දිසානායක පත් කිරීමටත් කොළඹ දිසා විනිසුරු හර්ෂ සේතුංග මහතා අද (14) තීරණය කළේය.

    මහාචාර්ය විශ්වා වර්ණපාල හා දුමින්ද දිසානායක මහත්වරුන් ගොනු කළ පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශ කෙරිණි.
    මේ අතර පුෂ්පකුමාර ජයරත්න ඇසූ පැනයක් අනුව තමාට මේ ගැන ආරංචියක් ඇතත් කිසිත් නොදන්නා බව ශ්‍රිලනිප ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා එසැණට පැවසීය.

    http://www.lankadeepa.lk/index.php/top_story/340324
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    මේක නීති විරෝධීයි, මැතිවරණයක් පවත්වන වෙලාවේ පක්ෂයක ලේකම් වෙනස් කරන්න බෑ, චන්දයක් නිවේදනය කරපු අවස්ථාවල පක්ෂයේ නම, ලකුණ, ලේකම් වෙනස් කරන්න නියමිත කාලයක් දෙන්නේ ඒක නිසයි
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,556
    6,857
    113
    Gedara
    මේක නීති විරෝධීයි, මැතිවරණයක් පවත්වන වෙලාවේ පක්ෂයක ලේකම් වෙනස් කරන්න බෑ, චන්දයක් නිවේදනය කරපු අවස්ථාවල පක්ෂයේ නම, ලකුණ, ලේකම් වෙනස් කරන්න නියමිත කාලයක් දෙන්නේ ඒක නිසයි
    yako ehenam chande nama yojana dunnata passe thissa attanayaka panne:lol:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    දැන් අර මෝඩයෝ ටික ආයෙත් my3 ට බණියි.හෙහෙ
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඕක බැලුවා කියලා ඇති වැඩේ කිම?:rofl:

    Aneda kiyanne.. moko mahindaya agamethi wenawa kiyalada? adu gaane amathi kamak wath nethi wey..mm samaharawita Jeshta amathi kamak hamba wenna ida thiyanawa. (Kantha katayuthu wage):lol:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Aneda kiyanne.. moko mahindaya agamethi wenawa kiyalada? adu gaane amathi kamak wath nethi wey..mm samaharawita Jeshta amathi kamak hamba wenna ida thiyanawa. (Kantha katayuthu wage):lol:
    රිදෙයි වගේ මේකටනම්..