අධික කේන්තිය

mastech

Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    Mata kenthi yanne ehema newey ban... Mama ehema kisi dekata asawak na lokuwata, adu gane kanna kamathy kemak na, fashion karanne na
    Mokuth na
    එක හරි නමුත්, උබ හිතනවා මෙ දෙ මෙ විදියට වෙන්න ඔන කියලා හිත හදන් දෘශ්ටිගත වෙලා ඉන්නෙ, එහෙම නැති උනහාම උබටම ක්‍රොන්ට්‍රොල් නැතුව ලොකුවට කෙන්ති එනවා,

    උබ ආස නැ කිවුවට උබ හිතින් හාදා ගත්ත රාමුවක් තියෙනවා, එ හාදා ගත්ත දෙ වෙනස් වෙනකොට තමයි ඔය අවුල,
     

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    එක හරි නමුත්, උබ හිතනවා මෙ දෙ මෙ විදියට වෙන්න ඔන කියලා හිත හදන් දෘශ්ටිගත වෙලා ඉන්නෙ, එහෙම නැති උනහාම උබටම ක්‍රොන්ට්‍රොල් නැතුව ලොකුවට කෙන්ති එනවා,

    උබ ආස නැ කිවුවට උබ හිතින් හාදා ගත්ත රාමුවක් තියෙනවා, එ හාදා ගත්ත දෙ වෙනස් වෙනකොට තමයි ඔය අවුල,
    Ow oya hari. Eka aththa

    Ithin mokakda mekata uththare
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,754
    113
    Homagama
    අධික කේන්තිය හොඳ කරන්න පුළුවන් councellor කෙනෙක් හරි doctor කෙනෙක් හරි වෙන professional කෙනෙක් හරි දන්නවද?
    පලමුව මනෝ⁣වෛද්‍යවරයෙක් හමුව නිර්ණය කිරිමද, පසුව නිර්දේශය අනුව කවුන්සිලින්ද යැම සුදුසුය.
    මේ දෙකම කලොත් ප්‍රතිපලය ගොඩක් වැඩියි.
    එකක් කරනවාට වඩා.
     

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    පලමුව මනෝ⁣වෛද්‍යවරයෙක් හමුව නිර්ණය කිරිමද, පසුව නිර්දේශය අනුව කවුන්සිලින්ද යැම සුදුසුය.
    මේ දෙකම කලොත් ප්‍රතිපලය ගොඩක් වැඩියි.
    එකක් කරනවාට වඩා.
    Dr Rumi Ruben gen beth gannawa awrudu ganak
    2015 di kohe ECT kala
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,106
    20,690
    113
    හස්තිශෛලපුර
    මෙයිත්‍රි භාවනාව ටිකක් කල් ප්‍රැක්ටිස් කරොත් වැඩේ ගොඩ. කේන්ති ගිය වෙලාවක එක පාරට ඕක කරන්න බෑ. 1 ඉදන් 10 ට ආරෝහණ අවරෝහණ පිලිවෙලට ගණන් කරල ඉස්සරවෙලා මනස ෆෝකස් කරගන්න ඕන. ඊට පස්සේ මෙයිත්‍රී භාවනාවක් කරන්න. එක පාරින් වැඩ කරන්නේ නම් නෑ. ටිකක් කල් ප්‍රැක්ටිස් වෙන්න ඕන. ප්‍රැක්ටිස් උනාට පස්සේ කේන්ති යන්නේම නැති තරම්.
    palayan pons yanna..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    සමහරු කේන්තිය පාලනය කරගන්න උපදෙස් දෙනව

    එයාලට පාලනය කරගන්න පුලුවන්ලු අපිට බෑලු

    උන්ට ඉතිං කේන්ති යන්නෙ නැත්තං පාලනය කරගන්න දේකුත් නෑනෙ

    කේන්ති යන අපි තමා දන්නෙ, ඉවසන ඉවසිල්ලෙ තරම

    ඔන්න ඕකයි කතාව
     
    • Sad
    Reactions: Jiro

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    උබට කීවට අහන්නෙ නෑනෙ ඉතින් ටයිප් කරන මහන්සිය අපරාදෙ
    කේන්ති යනවට එකම බෙහෙත Risperidone 1mg ටැබ්ලට් එක. රෑට එකක් බීපන්
    කේන්ති යන්නෙම නෑ.


    Sorry. Com තමා
     

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    Ow oya hari. Eka aththa

    Ithin mokakda mekata uththare

    Mata kenthi yanne ehema newey ban... Mama ehema kisi dekata asawak na lokuwata, adu gane kanna kamathy kemak na, fashion karanne na
    Mokuth na

    උබ උඩ කියලා තියෙන්නෙ උබ එහෙම ආසාවක් නැ කියලා,

    උබ ආසායි කැමති උබෙ විදියට, ඉතින් උබෙ විදියට නැති උනහාම කෙන්ති,

    ........................................................

    මෙහෙමයි ආපිට පෙන ඇහෙන රුප ශබ්ද ගන්ද රස ස්පර්ශ හිතට එන සිතුවිලි වලට, උබෙ කැමැත්තක් හදන් හිතන්න යන්න එපා, උබ කල්පනා කරපන් ඇයි උබ බාහිර දෙයක් හො හිතට එන සිතුවිලි, උබට ඔන විදියට හාදාගෙන හිතනවා කියලා එකයි අවුල කියලා,

    සරලව කිවුවොත් බාහිර දෙවල් සාහා හිතට එන සිතුවිලි අල්ලගෙන උබට ඔන විදියට උබෙ තියෙන ආසාවට කැමැත්තට එවා සංබන්ද කරගෙන එවා ගැන උබ හිත හදන්න යන එක නවත්තපන්,

    අනිත් එක හිත හිතා මනො ලොක වල ඉන්න එකත් නවත්තපන්, උබ මනො ලොක වල හිටියට එ දෙවල් එහෙම වෙන්නෙ නැ කියලා තෙරුම් ගනින්,
     
    • Love
    Reactions: dilshanniranga