bed bugs කියන එපා කරපු උන් තමා මට තාම මෙහෙදී සෙට් වෙලා නැත්තේ, ඉස්සරහට බලමු අනිවා ඕකුන් හැදෙන්නත් ගනී මේ කාලගුණය යන විදියට.
ඔය කියන ජාතිය නම් ජීවිතේට දැකලා නෑ මම.මේ ලොකු උන් ගැන කිව්වෙ මං
ඉන්නවා බං තඩි වගේ ලොකු version එකක්, කරුමයක් ඕකුන් sofa පුටුවල ඇඳ මෙට්ට කොට්ට වල හැදෙන්නේ, අනිවාර්යෙන් pest control කරන්න ම ඕනි උන් හැදුණොත් නැති කරන්න. මෙහෙ දූපත tropical සීන් එකේ තියන නිසා ඕකුන් නැත්තේ කියලා මම දන්න සුද්දෝ දෙතුන් දෙනෙක් කිව්වා. හේතුව නම් හරියට මම දන්නේ නෑ ඔය bed bugs මොකද මේ දූපතේ නැත්තේ කියලා. වෙන රටවල ඉන්න කරුමක්කාරම සතෙක් ඕකා.
I dont have ocd. im just sensitive to animals
ඉන්නවා ඇති ඇද මකුනෝ කියලා නමක් හැදිලා තියෙන්නෙ ඒකනෙ බන්. මම නම් අහලා විතරයි තියෙන්නෙ. ඉස්සර කැම්පස් වල හොස්ටල් වල මෙට්ට වල ඉදලා තියෙනව කියලා තාත්තා කියලා තියෙනව.
ඇද මකුනට ම ද ලේ බොයියා කියන්නෙ?
------ Post added on Mar 23, 2024 at 9:44 PM
bed bugs la [මකුනෝ] lankawe thama innawa bn. but pattama adui dan.
1950, 60, 70 kale nam lankawe idala thiyenawalu henatama hama thanama wage. film halls, trains, buses, even in homes. metta, putu wala hama thanama.
e kale wewal/ cane putuwala ehema innakota pol thel ehema purawanawalu e siduru walata and metta gini awwata danawalu. ethakota marenawa lu. but aye kohehari mathu wenawa.
meeta 6 years walata kalin wage ape gedara kenek leda wela colombo national hospital hitiya, sathiyata dawas 4k withara mama balanna yanawa hospital train eke gihin.
kohomahari eken ekko hospital eken or train seat or train station seats walin awilla, mama gedarin yanakotai, aye enakotai idagena shoes dana galawana parana chair ekak thiyenawa ge entrance eka lagama eke mun bowela. passe dawasaka eke idagaththa gaman widinawa aye na, nai koombi kanawa wage, e wagema kasanawa hours ganak un kaawama.
agillak putuwe konata lan karanakota un hil assen eliyata oluwa dagena enawa blood smell ekata. anith eka ekek dennek nemei 100k withara.
e chair eka eliyata ginihin dala thibba sathiyak withara, awwa wassa okkotama hedilama yanna.
wasanawata ge athulata bowela na. bowuna nam iwarai lu, aye yawanna balu. un bowunama bowenne dahas ganan walin ehe balala mehe balanakota gedara hama thanima mathu wenawalu soo gala.
ekanisa danata unath hospital, trains seats , train station seats wala okun inna puluwan loku chance ekak thiyenawa. [because lankawa watenma, eka eka living conditions wala dahas ganak enawane]