අධික තාපය සහ poor bugs

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,441
    6,322
    113
    පීල්ලක කේස් එකක් වෙලා ඒක හදන්න වහලෙට නැග්ගා. ශීට් රත් වෙලා හොදට ම. ඇණ ගලවලා එකක් දෙකක් එහාට මෙහාට කරලා හදනකොට ඇතුලෙ මකුලු දැල් වගයක් කඩලා විසික් කරා. විනාඩි කීපෙකින් බැලින් නම් මකුලුවො ටික ඔක්කොම ටික මගේ ඇගේ. විසික් කරනව විසික් කරනවා විනාඩියෙන් දෙකෙන් බේසියො ටික ආපහු මගේ ඇගේ ම එල්ලෙනවා. පස්සෙ තේරුනේ ශීට් රත් වෙලා උන්ගෙ අඩු පිච්චෙනව ඇති කියලා. අන්තිමට කොනට ම ගිහින් ඔක්කොම බිමට හැලුවා. :cry:ගෝලීය උෂ්ණත්වය ඉහල යෑම උන්ට පවා බලපාන දෙයක් කියලා අද තමයි ප්‍රත්‍යක්ශ උනේ
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    bed bugs කියන එපා කරපු උන් තමා මට තාම මෙහෙදී සෙට් වෙලා නැත්තේ, ඉස්සරහට බලමු අනිවා ඕකුන් හැදෙන්නත් ගනී මේ කාලගුණය යන විදියට.
     
    • Wow
    Reactions: Mr.dark

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ඔය කියන ජාතිය නම් ජීවිතේට දැකලා නෑ මම.මේ ලොකු උන් ගැන කිව්වෙ මං
    ඉන්නවා බං තඩි වගේ ලොකු version එකක්, කරුමයක් ඕකුන් sofa පුටුවල ඇඳ මෙට්ට කොට්ට වල හැදෙන්නේ, අනිවාර්යෙන් pest control කරන්න ම ඕනි උන් හැදුණොත් නැති කරන්න. මෙහෙ දූපත tropical සීන් එකේ තියන නිසා ඕකුන් නැත්තේ කියලා මම දන්න සුද්දෝ දෙතුන් දෙනෙක් කිව්වා. හේතුව නම් හරියට මම දන්නේ නෑ ඔය bed bugs මොකද මේ දූපතේ නැත්තේ කියලා. වෙන රටවල ඉන්න කරුමක්කාරම සතෙක් ඕකා. 😟
     
    • Wow
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,441
    6,322
    113
    OCD වගේ උබට
    මං කුඹින්ට වතුර බොන්න දෙනවා ඌෂ්ණ කාලේ
    I dont have ocd. im just sensitive to animals

    ඉන්නවා බං තඩි වගේ ලොකු version එකක්, කරුමයක් ඕකුන් sofa පුටුවල ඇඳ මෙට්ට කොට්ට වල හැදෙන්නේ, අනිවාර්යෙන් pest control කරන්න ම ඕනි උන් හැදුණොත් නැති කරන්න. මෙහෙ දූපත tropical සීන් එකේ තියන නිසා ඕකුන් නැත්තේ කියලා මම දන්න සුද්දෝ දෙතුන් දෙනෙක් කිව්වා. හේතුව නම් හරියට මම දන්නේ නෑ ඔය bed bugs මොකද මේ දූපතේ නැත්තේ කියලා. වෙන රටවල ඉන්න කරුමක්කාරම සතෙක් ඕකා. 😟
    ඉන්නවා ඇති ඇද මකුනෝ කියලා නමක් හැදිලා තියෙන්නෙ ඒකනෙ බන්. මම නම් අහලා විතරයි තියෙන්නෙ. ඉස්සර කැම්පස් වල හොස්ටල් වල මෙට්ට වල ඉදලා තියෙනව කියලා තාත්තා කියලා තියෙනව.

    ඇද මකුනට ම ද ලේ බොයියා කියන්නෙ?
    ------ Post added on Mar 23, 2024 at 9:44 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ

    තව පොඩි අළු පාට පොඩි මකුළුවෝ වාගයක් ඉන්නවා උන් Beds Bugs ලා අල්ලාගෙන කනවා එක නිසා උන් ලංකාවේ බෝවෙන්නේ නැහැ
     
    • Wow
    • Love
    Reactions: MR.YOLO and Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,441
    6,322
    113
    තව පොඩි අළු පාට පොඩි මකුළුවෝ වාගයක් ඉන්නවා උන් Beds Bugs ලා අල්ලාගෙන කනවා එක නිසා උන් ලංකාවේ බෝවෙන්නේ නැහැ
    උබ කියන්නෙ අර පැන පැන යන චූටි මකුලුවො ජාතිය ද?
     
    • Like
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    තව පොඩි අළු පාට පොඩි මකුළුවෝ වාගයක් ඉන්නවා උන් Beds Bugs ලා අල්ලාගෙන කනවා එක නිසා උන් ලංකාවේ බෝවෙන්නේ නැහැ
    සිරම ද? දැක්ක වෙලාවක photo එකක් මේ thread එකේ දාපන් තරහ නැතුව. මොන වගේ ද කියලා බලා ගන්න

    අපේ නාවල ගෙදර pest control කරවන නිසා කෘමි සත්තු එකෙක්වත් නැති ගානයි. හූනෙක් කැරපොත්තක් වත් නැති ගානට දැන් ඇවිල්ලා තියෙන්නේ අවුරුද්දකට දෙපාරක් අනිවා ලහිරු එකට කියලා pest control කරවනවා.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,441
    6,322
    113
    සිරම ද? දැක්ක වෙලාවක photo එකක් මේ thread එකේ දාපන් තරහ නැතුව. මොන වගේ ද කියලා බලා ගන්න
    අර රෙදි උඩ එහෙම පැන පැන යන හෙන ම චූටි සයිස් මකුලුවො. බටු ඇට වගේ. උන් වෙන්න ඕන මූ කියන්නෙ
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,428
    16,632
    113
    Malfoy Manor, Wiltshire, England.
    bed bugs කියන එපා කරපු උන් තමා මට තාම මෙහෙදී සෙට් වෙලා නැත්තේ, ඉස්සරහට බලමු අනිවා ඕකුන් හැදෙන්නත් ගනී මේ කාලගුණය යන විදියට.

    ඔය කියන ජාතිය නම් ජීවිතේට දැකලා නෑ මම.මේ ලොකු උන් ගැන කිව්වෙ මං

    ඉන්නවා බං තඩි වගේ ලොකු version එකක්, කරුමයක් ඕකුන් sofa පුටුවල ඇඳ මෙට්ට කොට්ට වල හැදෙන්නේ, අනිවාර්යෙන් pest control කරන්න ම ඕනි උන් හැදුණොත් නැති කරන්න. මෙහෙ දූපත tropical සීන් එකේ තියන නිසා ඕකුන් නැත්තේ කියලා මම දන්න සුද්දෝ දෙතුන් දෙනෙක් කිව්වා. හේතුව නම් හරියට මම දන්නේ නෑ ඔය bed bugs මොකද මේ දූපතේ නැත්තේ කියලා. වෙන රටවල ඉන්න කරුමක්කාරම සතෙක් ඕකා. 😟

    I dont have ocd. im just sensitive to animals

    ඉන්නවා ඇති ඇද මකුනෝ කියලා නමක් හැදිලා තියෙන්නෙ ඒකනෙ බන්. මම නම් අහලා විතරයි තියෙන්නෙ. ඉස්සර කැම්පස් වල හොස්ටල් වල මෙට්ට වල ඉදලා තියෙනව කියලා තාත්තා කියලා තියෙනව.

    ඇද මකුනට ම ද ලේ බොයියා කියන්නෙ?
    ------ Post added on Mar 23, 2024 at 9:44 PM

    bed bugs la [මකුනෝ] lankawe thama innawa bn. but pattama adui dan.
    1950, 60, 70 kale nam lankawe idala thiyenawalu henatama hama thanama wage. film halls, trains, buses, even in homes. metta, putu wala hama thanama.
    e kale wewal/ cane putuwala ehema innakota pol thel ehema purawanawalu e siduru walata and metta gini awwata danawalu. ethakota marenawa lu. but aye kohehari mathu wenawa.

    meeta 6 years walata kalin wage ape gedara kenek leda wela colombo national hospital hitiya, sathiyata dawas 4k withara mama balanna yanawa hospital train eke gihin.
    kohomahari eken ekko hospital eken or train seat or train station seats walin awilla, mama gedarin yanakotai, aye enakotai idagena shoes dana galawana parana chair ekak thiyenawa ge entrance eka lagama eke mun bowela. passe dawasaka eke idagaththa gaman widinawa aye na, nai koombi kanawa wage, e wagema kasanawa hours ganak un kaawama.
    agillak putuwe konata lan karanakota un hil assen eliyata oluwa dagena enawa blood smell ekata. anith eka ekek dennek nemei 100k withara.
    e chair eka eliyata ginihin dala thibba sathiyak withara, awwa wassa okkotama hedilama yanna.

    wasanawata ge athulata bowela na. bowuna nam iwarai lu, aye yawanna balu. un bowunama bowenne dahas ganan walin ehe balala mehe balanakota gedara hama thanima mathu wenawalu soo gala.

    ekanisa danata unath hospital, trains seats , train station seats wala okun inna puluwan loku chance ekak thiyenawa. [because lankawa watenma, eka eka living conditions wala dahas ganak enawane]
     
    Last edited:

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    අර රෙදි උඩ එහෙම පැන පැන යන හෙන ම චූටි සයිස් මකුලුවො. බටු ඇට වගේ. උන් වෙන්න ඕන මූ කියන්නෙ

    මගේ කුතුහලේ වැඩි උනා 🤭 හිටපන් හෙට උදේම යනවා කැස්බෑවේ, එහේ ගෙදර සත්තු වත්ත වගේ නැති එකෙක් නෑ. 😆 Full mission එකක් දාලා ඔය කියන පැන පැන යන මකුළුවා මම හොයාගන්නම් කෝ. 🤗
     
    • Wow
    Reactions: Mr.dark

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    සිරම ද? දැක්ක වෙලාවක photo එකක් මේ thread එකේ දාපන් තරහ නැතුව. මොන වගේ ද කියලා බලා ගන්න

    අපේ නාවල ගෙදර pest control කරවන නිසා කෘමි සත්තු එකෙක්වත් නැති ගානයි. හූනෙක් කැරපොත්තක් වත් නැති ගානට දැන් ඇවිල්ලා තියෙන්නේ අවුරුද්දකට දෙපාරක් අනිවා ලහිරු එකට කියලා pest control කරවනවා.
    මම දැක්කම අරගෙන දාන්නම් Photo එකක්

    මෙන්න මේ වගේ

    20240323-220027.webp
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,441
    6,322
    113
    මගේ කුතුහලේ වැඩි උනා 🤭 හිටපන් හෙට උදේම යනවා කැස්බෑවේ, එහේ ගෙදර සත්තු වත්ත වගේ නැති එකෙක් නෑ. 😆 Full mission එකක් දාලා ඔය කියන පැන පැන යන මකුළුවා මම හොයාගන්නම් කෝ. 🤗
    ඌ හොයාගෙන මොකද්ද උබ කරන්න යන්නෙ? සුද්දොන්ට විකුනන්න ද?

    😅😅
     
    • Haha
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මම දැක්කම අරගෙන දාන්නම් Photo එකක්

    මෙන්න මේ වගේ

    20240323-220027.webp

    ආ පොර කවුද කියලා මීටර් උනා, ආපහු බලන්න ආසයි හෙට මම හොයනවා ඔය පැන්නාස් spiderකාරයව. 🤗

    ඌ හොයාගෙන මොකද්ද උබ කරන්න යන්නෙ? සුද්දොන්ට විකුනන්න ද?

    😅😅

    කන්න බොන්න දීලා ඇති කරන්න දෙන්නක් තුන්දෙනෙක් 🤭🤗
    ------ Post added on Mar 23, 2024 at 10:08 PM
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,441
    6,322
    113
    ආ පොර කවුද කියලා මීටර් උනා, ආපහු බලන්න ආසයි හෙට මම හොයනවා ඔය පැන්නාස් spiderකාරයව. 🤗

    කන්න බොන්න දීලා ඇති කරන්න දෙන්නක් තුන්දෙනෙක් 🤭🤗
    ------ Post added on Mar 23, 2024 at 10:08 PM
    උබ උන්ව ඕන තරම් දැකලා ඇති. මිලිමීටර් කීපයයි ලොකු වෙන්නෙ උන්

    පොටෝ එකක් දාපන්කෝ
    මොකේ ද?
    ------ Post added on Mar 23, 2024 at 10:10 PM
     
    • Wow
    • Like
    Reactions: Tz4400 and Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413

    මකුළුවන්ගේ බන්