අධික දහදිය ඔබටත් ගැටලුවක්ද?

Jobutexter

Well-known member
  • Feb 21, 2014
    1,131
    1,516
    113
    WANNITHAMMANNAWA
    ජීවිතේ යම් ගැටළුවක් තියන අය තමයි දන්නේ ඒක එයාලගේ හිතට කොච්චර වද දෙනවද කියලා. අධික ලෙස දහදිය දමන අයටත් මේක එලෙසමයි. අපි දැකලා තියනවා සමහර අය ඉන්නවා ලේන්සුවක් තියා ගෙන හැම වෙලේම අත් දෙක පිහ දදා ඉන්න අය. ඒ මොකද එයාලාගේ අත් වලට අධික ලෙස දහදිය දමන නිසා. එක එක්කෙනාගේ ශරීරයේ හැටියට දහදිය දැමීම අඩු වැඩි වෙන්න පුළුවන්. නමුත් අත්ලට හා යටි පතුලට දහදිය දමන එක බොහොම ටික දෙනෙකුට පමණක් ඇති වන තත්වයක්. සමහර අය බය වෙන්න පුළුවන් මේක ලෙඩක් කියලා. නමුත් මේක බොහොම සාමාන්‍ය තත්වයක්. මේක සාමාන්‍ය තත්වයක් උනාට අත්ලට හා යටි පතුලට දහදිය දමන අය සමාජයේ සමහර අවස්ථාවන් වලදී අපහසු තත්වයන්ට පත් වෙනවා.

    අපි හැමෝගෙම අත්ලේ දහදිය ග්‍රන්ථි පිහිටලා තිබෙනවා. ඒක හින්දා අත්ලේ කිසියම් තෙතමනයක් තිබීම බොහොම සාමාන්‍ය දෙයක්. අපේ ශරීරයේ Apocrine සහ Eccrine කියලා දහදිය ග්‍රන්ථි දෙවර්ගයක් තියනවා. Apocrine ග්‍රන්ථි මඟින් protein හා fatty acid සහිත ඝනකම් දහදිය පිට කරනවා. කෙස් හෝ මවිල් වැඩිපුර ඇති ප්‍රදේශ වන හිසේ හා ඉකිළි ප්‍රදේශයේ මේ ග්‍රන්ථි පිහිටලා තියනවා. කෙනෙකුගේ දහදිය ගඳ අඩු හෝ වැඩි කරන්නේ මේ ග්‍රන්ථි මඟින්.

    Eccrine ග්‍රන්ථි වතුර සහ ලුණු ගතියෙන් යුක්ත වෙනවා. මේ ග්‍රන්ථි ශරීරයේ හැම තැනම පිහිටලා තියනවා. මේ ග්‍රන්ථි මඟින් ශරීරය සිසිල්ව තියන්න උදව් වෙනවා. ඒ වගේම දහදිය වල ගඳ සුවද තීරණය කරන්න මේ ග්‍රන්ථි කිසිම බලපෑමක් කරන්නේ නෑ.

    අධික ලෙස දහදිය දැමීම Palmar Hyperhidrosis කියලා හඳුන්වනවා. Palmar Hyperhidrosis කියන තත්වය ඔබ කුඩා කාලයේදී ඉදන්ම හෝ යොවුන් වියේදී ඇති වෙන්න පුළුවන්.

    මෙලෙස අධික ලෙස දහදිය දැමීම සාමාන්‍ය දෙයක් උනත් මෙයින් පීඩා විදින කෙනාට එය ඉතාමත් අසහනකාරී තත්වයක්. පාසල් සිසුන්ට මෙය ඉතා අපහසු තත්වයක්. අකුරු ලියනවිට පොත් තෙත් වීම, පෑන ලිස්සනට පටන් ගැනීම ආදිය නිසා ඔවුන් අධික මානසික පීඩනයකට ලක් වෙනවා. අනිත් දේ තමයි exam එකකදී ඔවුන්ට නියමිත කාලය තුල පිළිතුරු ලියා අවසන් කිරීමටත් නොහැකි වෙනවා. අනිත් දේ තමයි අධික දහදිය දමන අය කෙනෙකු මුණ ගැසුනු විට ඔවුන්ට අතට අත දීමට හෝ ඔවුන්ව ඇල්ලීමට පසු බට වෙනවා. මේ හේතු නිසා මොවුන් සමාජය ඉදිරියේදීත් යම් කිසි අපහසු තත්වයකට පත් වෙනවා.

    මේ අධික දහදිය තත්වය සාමාන්‍ය දෙයක් උනත් සමහර අවස්ථා වලදී මේ සඳහා ප්‍රතිකාර අවශ්‍ය වෙනවා. කෙනෙකුගේ අත්ලට මිනිත්තුවක් තුල මිලිග්‍රෑම් 20 ට වඩා ප්‍රමාණයක් දහදිය දමනවානම් එය ප්‍රතිකාර කල යුතු අවස්ථාවක් ලෙස සැලකෙනවා. ඔයාලටත් මේ තත්වය තියනවනම් හොඳම දේ තමයි මෙය සාමාන්‍ය තත්වයක්ද නැද්ද කියලා බලා ගන්න එක.

    article-image.jpg

    සමහර අය හිතනවා මේ අත්ලට දහදිය දමන එක emotional stress එකත් එක්ක සම්බන්ධ උන දෙයක් කියලා. ඒකට හේතුව තමයි පරිසර උෂ්ණත්වයක් නැති හෝ physical stress එකක් නැති වෙලාවක උනත් සමහර අයට දහදිය දමන්න පුළුවන්. මේකට හේතුව තමයි ස්නායු පද්ධතිය overactive වීම. විශේෂයෙන්ම “Sympathetic Nervous System” එක හරියට ක්‍රියා කරන්නේ නතුවහම තමයි මෙහෙම වෙන්නේ. මේ ස්නායු පද්ධතියෙන් තමයි අපේ heartbeat, pupil dilation, blushing ඇති වීම සිදු කරන්නේ. ඒ අතරම මේ පද්ධතිය මඟින් ශරීර උෂ්ණත්වය පාලනය කරන අතර දහදිය ග්‍රන්ථි දහදිය නිපදවීම සඳහා උත්තේජනය කරනවා.

    Sympathetic Nervous System එක අධික ක්‍රියාකාරී හා උත්තේජනය උනහම දහදිය ග්‍රන්ථි මඟින් දහදිය නිපදවීම වැඩි වෙලා අධික දහදිය දැමීමට පටන් ගන්නවා.

    අධික ලෙස දහදිය දමන අයගේ අත් සමහර වෙලාවට අධික සීතලකින් යුත්ක වෙනවා. දහදිය දමා නැති වෙලාවක සම රැලි වැටුණු තත්වයක් දැකිය හැකයි. ඒ නිසා හොඳින් වතුර බීම ඉතා වැදගත්. අධික දහදියත් සමග අත් වල විෂබීජ රැදීමේ හැකියාව වැඩි වෙනවා. ඒක හින්දා අසාදන වලට ගොදුරු වීමට ඇති ඉඩ කඩත් වැඩි වෙනවා. ඒක හින්දා මෙවැනි අය අත් හා දෙපා හොඳින් පිරිසිදුව තබා ගන්න ඕනේ. අනිත් දේ තමයි යටි පතුලට දහදිය දැමූ විට ඔයාලාගේ පාවහන් ලිස්සන්න ගන්නවා. ඒ නිසා පාවහන් මිලිදී ගැනීමේදී ලිස්සන්නේ නැති පාවහන් තෝරා ගන්න. ඔයාලා භාවිතා කරන අත් පිස්නා හා මේස් හැමදා සෝදා හොඳින් වේලන්න. ඒ වගේම ඔයාලා දමන සපත්තු හැමදා හොඳින් වේලන්න. නැත්නම් ඒවායින් දුගදක් හමන්න වෙනවා.

    අත්ලට හා යටි පතුලට අධික ලෙස දහදිය දැමීය පාලනය කර ගැනීමට ක්‍රම කීපයක් අනුගමනය කරන්න පුළුවන්. එකක් තමයි antiperspirant එකක් අලේප කිරීම. මෙමගින් දහදිය දැමීම සම්පුර්ණයෙන් නැති වෙන්නේ නැති උනත් යම් කිසි මට්ටමකට පාලනය කර ගැනීමට හැකි වෙනවා. Antiperspirant එකක් select කර ගැනීමේදී doctor කෙනෙක්ගේ උපදෙස් ලබා ගැනීමත්, එය භාවිතා කිරීමේදී නිසි උපදෙස් පිලි පැදීමත් හරිම වැදගත්. අනිත් ක්‍රමය තමයි Botulinum Injections නොහොත් Botox. මෙමගින් දහදිය ග්‍රන්ථි වලට යනවන signal එක block කිරීම මඟින් දහදිය දැමීම පාලනය කරනවා. අනිත් දේ තමයි කෙනෙකුට හරි යන ප්‍රතිකාරයක් අනිත් කෙනාට හරි යන්නේ නැති වෙන්න පුළුවන්. ඒක හින්දා මේ සඳහා කිසිම ප්‍රතිකාරයක් ලබා ගැනීමට පෙර doctor කෙනෙක්ගෙන් උපදෙස් ලබා ගැනීම හරිම වැදගත්.

    Sauce:dailylife.lk
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    බම්පි... මටත් ඔය ප්‍රශ්නේ තියෙනවා... ඉස්සර නම් සෑහෙන්න ප්‍රශ්නයක් වෙලා තිබ්බ ඕක මට... ඒත් දැන් නම් ගානක් නෑ... :yes: :yes:
     
    • Like
    Reactions: Jobutexter and NRTG
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ස්වේදය (දහදිය) කියන්නෙ මේදෝ (තෙල්) ධාතුවෙ අතුරු පලය - දහඩිය වැඩියෙන් ගලනවා කියන්නෙ මේදෝ ධාතුව (තෙල්) ධාතුව වැඩියෙන් ක්ෂය වෙනවා කියන එකයි - එතකොට ඒකත් එක්කම ඊට පස්සෙ තියෙන අට්ඨි - අට්ඨී මිජ්ජා සහ ශුක්‍ර කියන ධාතු 3ත් ඊට අමතරව ක්ෂය වෙනවා.

    මේක තමන්ගේ ජීවිතයේ පලදායිතාව වනසන උග්‍ර ගැටළුවක්. ඔය උඩ කියපු ඒවායෙන් විසඳගෙන ගොඩ ගිහින් පෙන්නන්න බලන්න එක පාරක් හරි. :D
     
    • Like
    Reactions: Jobutexter and NRTG

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ස්වේදය (දහදිය) කියන්නෙ මේදෝ (තෙල්) ධාතුවෙ අතුරු පලය - දහඩිය වැඩියෙන් ගලනවා කියන්නෙ මේදෝ ධාතුව (තෙල්) ධාතුව වැඩියෙන් ක්ෂය වෙනවා කියන එකයි - එතකොට ඒකත් එක්කම ඊට පස්සෙ තියෙන අට්ඨි - අට්ඨී මිජ්ජා සහ ශුක්‍ර කියන ධාතු 3ත් ඊට අමතරව ක්ෂය වෙනවා.

    මේක තමන්ගේ ජීවිතයේ පලදායිතාව වනසන උග්‍ර ගැටළුවක්. ඔය උඩ කියපු ඒවායෙන් විසඳගෙන ගොඩ ගිහින් පෙන්නන්න බලන්න එක පාරක් හරි. :D

    kohenda ban uba owa search karala copy paste karanne
     
    Jobutexter

    Well-known member
  • Feb 21, 2014
    1,131
    1,516
    113
    WANNITHAMMANNAWA
    ස්වේදය (දහදිය) කියන්නෙ මේදෝ (තෙල්) ධාතුවෙ අතුරු පලය - දහඩිය වැඩියෙන් ගලනවා කියන්නෙ මේදෝ ධාතුව (තෙල්) ධාතුව වැඩියෙන් ක්ෂය වෙනවා කියන එකයි - එතකොට ඒකත් එක්කම ඊට පස්සෙ තියෙන අට්ඨි - අට්ඨී මිජ්ජා සහ ශුක්‍ර කියන ධාතු 3ත් ඊට අමතරව ක්ෂය වෙනවා.

    මේක තමන්ගේ ජීවිතයේ පලදායිතාව වනසන උග්‍ර ගැටළුවක්. ඔය උඩ කියපු ඒවායෙන් විසඳගෙන ගොඩ ගිහින් පෙන්නන්න බලන්න එක පාරක් හරි. :D
    Hakooo
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,480
    1
    32,183
    113
    - උඩරට -
    ජීවිතේ යම් ගැටළුවක් තියන අය තමයි දන්නේ ඒක එයාලගේ හිතට කොච්චර වද දෙනවද කියලා. අධික ලෙස දහදිය දමන අයටත් මේක එලෙසමයි. අපි දැකලා තියනවා සමහර අය ඉන්නවා ලේන්සුවක් තියා ගෙන හැම වෙලේම අත් දෙක පිහ දදා ඉන්න අය. ඒ මොකද එයාලාගේ අත් වලට අධික ලෙස දහදිය දමන නිසා. එක එක්කෙනාගේ ශරීරයේ හැටියට දහදිය දැමීම අඩු වැඩි වෙන්න පුළුවන්. නමුත් අත්ලට හා යටි පතුලට දහදිය දමන එක බොහොම ටික දෙනෙකුට පමණක් ඇති වන තත්වයක්. සමහර අය බය වෙන්න පුළුවන් මේක ලෙඩක් කියලා. නමුත් මේක බොහොම සාමාන්‍ය තත්වයක්. මේක සාමාන්‍ය තත්වයක් උනාට අත්ලට හා යටි පතුලට දහදිය දමන අය සමාජයේ සමහර අවස්ථාවන් වලදී අපහසු තත්වයන්ට පත් වෙනවා.

    අපි හැමෝගෙම අත්ලේ දහදිය ග්‍රන්ථි පිහිටලා තිබෙනවා. ඒක හින්දා අත්ලේ කිසියම් තෙතමනයක් තිබීම බොහොම සාමාන්‍ය දෙයක්. අපේ ශරීරයේ Apocrine සහ Eccrine කියලා දහදිය ග්‍රන්ථි දෙවර්ගයක් තියනවා. Apocrine ග්‍රන්ථි මඟින් protein හා fatty acid සහිත ඝනකම් දහදිය පිට කරනවා. කෙස් හෝ මවිල් වැඩිපුර ඇති ප්‍රදේශ වන හිසේ හා ඉකිළි ප්‍රදේශයේ මේ ග්‍රන්ථි පිහිටලා තියනවා. කෙනෙකුගේ දහදිය ගඳ අඩු හෝ වැඩි කරන්නේ මේ ග්‍රන්ථි මඟින්.

    Eccrine ග්‍රන්ථි වතුර සහ ලුණු ගතියෙන් යුක්ත වෙනවා. මේ ග්‍රන්ථි ශරීරයේ හැම තැනම පිහිටලා තියනවා. මේ ග්‍රන්ථි මඟින් ශරීරය සිසිල්ව තියන්න උදව් වෙනවා. ඒ වගේම දහදිය වල ගඳ සුවද තීරණය කරන්න මේ ග්‍රන්ථි කිසිම බලපෑමක් කරන්නේ නෑ.

    අධික ලෙස දහදිය දැමීම Palmar Hyperhidrosis කියලා හඳුන්වනවා. Palmar Hyperhidrosis කියන තත්වය ඔබ කුඩා කාලයේදී ඉදන්ම හෝ යොවුන් වියේදී ඇති වෙන්න පුළුවන්.

    මෙලෙස අධික ලෙස දහදිය දැමීම සාමාන්‍ය දෙයක් උනත් මෙයින් පීඩා විදින කෙනාට එය ඉතාමත් අසහනකාරී තත්වයක්. පාසල් සිසුන්ට මෙය ඉතා අපහසු තත්වයක්. අකුරු ලියනවිට පොත් තෙත් වීම, පෑන ලිස්සනට පටන් ගැනීම ආදිය නිසා ඔවුන් අධික මානසික පීඩනයකට ලක් වෙනවා. අනිත් දේ තමයි exam එකකදී ඔවුන්ට නියමිත කාලය තුල පිළිතුරු ලියා අවසන් කිරීමටත් නොහැකි වෙනවා. අනිත් දේ තමයි අධික දහදිය දමන අය කෙනෙකු මුණ ගැසුනු විට ඔවුන්ට අතට අත දීමට හෝ ඔවුන්ව ඇල්ලීමට පසු බට වෙනවා. මේ හේතු නිසා මොවුන් සමාජය ඉදිරියේදීත් යම් කිසි අපහසු තත්වයකට පත් වෙනවා.

    මේ අධික දහදිය තත්වය සාමාන්‍ය දෙයක් උනත් සමහර අවස්ථා වලදී මේ සඳහා ප්‍රතිකාර අවශ්‍ය වෙනවා. කෙනෙකුගේ අත්ලට මිනිත්තුවක් තුල මිලිග්‍රෑම් 20 ට වඩා ප්‍රමාණයක් දහදිය දමනවානම් එය ප්‍රතිකාර කල යුතු අවස්ථාවක් ලෙස සැලකෙනවා. ඔයාලටත් මේ තත්වය තියනවනම් හොඳම දේ තමයි මෙය සාමාන්‍ය තත්වයක්ද නැද්ද කියලා බලා ගන්න එක.

    article-image.jpg

    සමහර අය හිතනවා මේ අත්ලට දහදිය දමන එක emotional stress එකත් එක්ක සම්බන්ධ උන දෙයක් කියලා. ඒකට හේතුව තමයි පරිසර උෂ්ණත්වයක් නැති හෝ physical stress එකක් නැති වෙලාවක උනත් සමහර අයට දහදිය දමන්න පුළුවන්. මේකට හේතුව තමයි ස්නායු පද්ධතිය overactive වීම. විශේෂයෙන්ම “Sympathetic Nervous System” එක හරියට ක්‍රියා කරන්නේ නතුවහම තමයි මෙහෙම වෙන්නේ. මේ ස්නායු පද්ධතියෙන් තමයි අපේ heartbeat, pupil dilation, blushing ඇති වීම සිදු කරන්නේ. ඒ අතරම මේ පද්ධතිය මඟින් ශරීර උෂ්ණත්වය පාලනය කරන අතර දහදිය ග්‍රන්ථි දහදිය නිපදවීම සඳහා උත්තේජනය කරනවා.

    Sympathetic Nervous System එක අධික ක්‍රියාකාරී හා උත්තේජනය උනහම දහදිය ග්‍රන්ථි මඟින් දහදිය නිපදවීම වැඩි වෙලා අධික දහදිය දැමීමට පටන් ගන්නවා.

    අධික ලෙස දහදිය දමන අයගේ අත් සමහර වෙලාවට අධික සීතලකින් යුත්ක වෙනවා. දහදිය දමා නැති වෙලාවක සම රැලි වැටුණු තත්වයක් දැකිය හැකයි. ඒ නිසා හොඳින් වතුර බීම ඉතා වැදගත්. අධික දහදියත් සමග අත් වල විෂබීජ රැදීමේ හැකියාව වැඩි වෙනවා. ඒක හින්දා අසාදන වලට ගොදුරු වීමට ඇති ඉඩ කඩත් වැඩි වෙනවා. ඒක හින්දා මෙවැනි අය අත් හා දෙපා හොඳින් පිරිසිදුව තබා ගන්න ඕනේ. අනිත් දේ තමයි යටි පතුලට දහදිය දැමූ විට ඔයාලාගේ පාවහන් ලිස්සන්න ගන්නවා. ඒ නිසා පාවහන් මිලිදී ගැනීමේදී ලිස්සන්නේ නැති පාවහන් තෝරා ගන්න. ඔයාලා භාවිතා කරන අත් පිස්නා හා මේස් හැමදා සෝදා හොඳින් වේලන්න. ඒ වගේම ඔයාලා දමන සපත්තු හැමදා හොඳින් වේලන්න. නැත්නම් ඒවායින් දුගදක් හමන්න වෙනවා.

    අත්ලට හා යටි පතුලට අධික ලෙස දහදිය දැමීය පාලනය කර ගැනීමට ක්‍රම කීපයක් අනුගමනය කරන්න පුළුවන්. එකක් තමයි antiperspirant එකක් අලේප කිරීම. මෙමගින් දහදිය දැමීම සම්පුර්ණයෙන් නැති වෙන්නේ නැති උනත් යම් කිසි මට්ටමකට පාලනය කර ගැනීමට හැකි වෙනවා. Antiperspirant එකක් select කර ගැනීමේදී doctor කෙනෙක්ගේ උපදෙස් ලබා ගැනීමත්, එය භාවිතා කිරීමේදී නිසි උපදෙස් පිලි පැදීමත් හරිම වැදගත්. අනිත් ක්‍රමය තමයි Botulinum Injections නොහොත් Botox. මෙමගින් දහදිය ග්‍රන්ථි වලට යනවන signal එක block කිරීම මඟින් දහදිය දැමීම පාලනය කරනවා. අනිත් දේ තමයි කෙනෙකුට හරි යන ප්‍රතිකාරයක් අනිත් කෙනාට හරි යන්නේ නැති වෙන්න පුළුවන්. ඒක හින්දා මේ සඳහා කිසිම ප්‍රතිකාරයක් ලබා ගැනීමට පෙර doctor කෙනෙක්ගෙන් උපදෙස් ලබා ගැනීම හරිම වැදගත්.

    Sauce:dailylife.lk
    මටත් මේක තිබ්බා. අත්ලෙන් , යටි පතුල් , ඔලුවෙන් දාඩිය දානවා.. :confused:
    ගලනවා ගංගාව වගේ කිසිම වැඩක් කර ගන්න බෑ , කාත් එක්කවත් කතා කරන්නත් බෑ දාඩිය දානවා. පාරේ යන්නත් බෑ දාඩිය දානවා.. ඇදුම් නිකන් හෝදලා ගත්තා වගේ :rolleyes:පෙගිලා..එපා වෙලා හිටියේ..
    හැම කෙනාගෙන්ම බෙහෙත් ගත්තා අඩු උනේ නෑ.. - Neurologists / Dermaterlogists
    තයිරොයිඩ් කරා සාමාන්‍යය්යි.
    අන්තිමට සිංහල බෙහෙත් කරා.. උන් කීවේ රක්‍තෞස්නය කියලා..:baffled:
    අප්පුවා කීවේත් ඒකම තමා///:lol:
    හරි ගියේ නෑ..:dull:
    අන්තිමට මනෝ වෙදදුරෙක් ලගට ගියා යාලුවෙක්ගේ කීමට//:yes:
    ඒකත් ගියේ අකමැත්තෙන්, මට මානසික රෝගයක් නෑ කියලා තදම මතයක හිටියේ//:no:
    මාස 2 යි බෙහෙත් දුන්නේ දැන් ගොඩක් දුරට හොදයි.:love2:
    දාඩිය එන්නේ නෑ දැන් කලින් වගේ..
    මාර සනීපයි..
    ආතල් එකේ ඉන්නවා..:love2:
    ඩොක්ටර් කීවේ ඔයාට තියෙන්නේ.. Anexiety + Sweating කියලා.

    තවම බෙහෙත් බොනවා මාස 3 කට..
    මාර නිදහස් , හිතත් නිදහස්..:love2:
    ගොඩක් කාලේක ඉදන් තිබ්බ ලොකු ප්‍රශ්නයක් නිදහස් උනා..:love2:
     
    • Like
    Reactions: sawyer sweeten

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705

    Doctor monada ban ahanne math yanda ona bayai wage podi wistharayak dahanko
     
    • Like
    Reactions: charitha2011

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    අන්තිමට සිංහල බෙහෙත් කරා.. උන් කීවේ රක්‍තෞස්නය කියලා..:baffled:
    ටෞකස්නය?

    අඳුරන එකෙක් ඉන්නවා, අපේ ගෙදර ආවම කකුල් දෙකට පාපිස්ස තියාගෙන ඉන්නේ. දාඩිය දානවා උගේ කකුල් වලට.
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,480
    1
    32,183
    113
    - උඩරට -
    ටෞකස්නය?

    අඳුරන එකෙක් ඉන්නවා, අපේ ගෙදර ආවම කකුල් දෙකට පාපිස්ස තියාගෙන ඉන්නේ. දාඩිය දානවා උගේ කකුල් වලට.
    ඔව් ඒක තමා , සිංහල වෙදකමේ කියන්නේ රක්‍තෞඋෂ්නය කියලා, ඉංග්‍රිසී අය කියන්නේ කාංසාව , බය කියලා,

    Doctor monada ban ahanne math yanda ona bayai wage podi wistharayak dahanko
    ලොකුවට දෙයක් අහන්නේ නෑ බන් , නම ගම විස්තර ‍රැකියාව හා ලෙඩේ තත්වය විතරයි අහන්නේ..
    කොයි වෙලාවටද දාඩිය එන්නේ කියලා පොඩි විස්තරයක් කියන්න ඕනී..
    අවුලකට තියෙන එකම දේ අතුරු ආබාධ නම් එමටයි බෙහෙත වැඩ කරාට..
    ------ Post added on Feb 11, 2021 at 9:56 PM
     
    • Like
    Reactions: sawyer sweeten