අධික රස්නය....

SLKolla2020

Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    අපිනම් කවදත් ලේනුන්ට කුරුල්ලන්ට වතුර, කෑම තියනවා....... :love2: 👌
    අපෙත් කෑමයි, වතුරයි වරදින්නේ නෑ. වතුරේ නානවා දකිනකොට පුදුම සතුටක් වගේම කනවා දකිනකොට ආතල් එකේ හිනා වේවි ඉන්න පුළුවන්. කෑම ලෑල්ලට වැඩියෙන්ම එන්නේ ලේන්නු මං හිතන්නේ ලෝකේ බෙදාගෙන කන්න දන්නෙම නැති සත්තු ජාතියද කොහෙද, හැතැම්මයක් දුර ඉන්න එකාවත් කෑම පැත්තක දාලා එලෝගෙන යනවා, ආතල් :lol::lol:
     
    White Wolf

    Well-known member
  • Oct 6, 2023
    748
    1,028
    93
    රස්නෙ වැඩි නොවී තියෙයිද නාකි මයිනගෙයි රනිල් පොන්නයගෙයි ගූ කන ඇමතියො ටිකයි උන්ගෙ බත් බැලයො සෙට් එකයි කැලෑ කපනකොට...නැත්තං ඉතින් සත්තු ඔහොම ගෙවල්වලින් වතුර හොය හොය බොන්න එයිද...නේද @2osama @N A K A M U R A @hirashgeff @elajani @monson හුත්තිගෙ පුතෝ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,723
    113
    මාලඹේ
    රස්නෙ වැඩි නොවී තියෙයිද නාකි මයිනගෙයි රනිල් පොන්නයගෙයි ගූ කන ඇමතියො ටිකයි උන්ගෙ බත් බැලයො සෙට් එකයි කැලෑ කපනකොට...නැත්තං ඉතින් සත්තු ඔහොම ගෙවල්වලින් වතුර හොය හොය බොන්න එයිද...නේද @2osama @N A K A M U R A @hirashgeff @elajani @monson හුත්තිගෙ පුතෝ
    උඹේ අම්මා පොඩ්ඩක් අපේ ගෙදර ඒවපංකෝ මට රස්නේ අඩුකර ගන්න🤩
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha

    online photo upload
    අපෙත් කෑමයි, වතුරයි වරදින්නේ නෑ. වතුරේ නානවා දකිනකොට පුදුම සතුටක් වගේම කනවා දකිනකොට ආතල් එකේ හිනා වේවි ඉන්න පුළුවන්. කෑම ලෑල්ලට වැඩියෙන්ම එන්නේ ලේන්නු මං හිතන්නේ ලෝකේ බෙදාගෙන කන්න දන්නෙම නැති සත්තු ජාතියද කොහෙද, හැතැම්මයක් දුර ඉන්න එකාවත් කෑම පැත්තක දාලා එලෝගෙන යනවා, ආතල් :lol::lol:
    කුරුල්ලන්ට වල්ගෙන් ගහනව ලේන..😅
     
    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93

    online photo upload

    කුරුල්ලන්ට වල්ගෙන් ගහනව ලේන..😅
    පොඩි එවුන්ට මරිසි දැම්මට ලොකු එවුන් එකක් හැරෙන්න අමාරුයි, අපේ වත්තේ කොට්ටෝරුවෝ ජෝඩුවක් ඉන්නවා උන් ලෑල්ලේ කනකොට යාළුවෝ ෆුල් සැලෙන්ඩර් :lol::lol:

    පව් මොනා උනත් ලේනා කියන්නේ හැම වෙලේම පණ බයෙන් ඉන්න සතෙක්, පාරේ වාහනයක් හයියෙන් යන්න බෑ බිම හිටපු එකා ගහට නැගලා ඉවරයි. හතර පාරක් ලේන්නු හදලා තියනවා, අවුරුද්දක ඉඳන් ඇස් ඇරපු නැති පැටියෙක් හොයනවා තාම හොයාගන්න බැරි උනා. :(:(