මෙම දිනවල පවතින අධික රස්නය නිසා මිනිස්සු විතරක් නෙවෙයි සිව්පා සතුන්, කුරුල්ලන් පවා ඉන්නේ බොහෝම අපහසුවෙන්... බොහෝ විට මෙවැනි අවස්ථා වල සතුන් විජලනයට පත්වෙලා මිය යන අවස්ථාවන් පවා පවතිවා. ඔවුන්ට අපිට වගේ ටැප් එකකින්, ළිඳකින් වතුර අරගෙන බොන්න බැහැනේ.. ඒ නිසා මෙවැනි කාල වලදී ඒ සතුන් අපිට වඩා තව තවත් අසරණ වෙනවා.
මේ වගේ මොහොතකදි ඔබට මට මේ සතුන් වෙනුවෙන් ඉතාම සුළුවෙන් හෝ සතුන්ට පහසුවෙන් වතුර බීලා යන්න පුලුවන් ආරක්ෂිත ස්ථානයක වතුර භාජනයක් තැබීම
මේ දේට ඔයාලට පරණ කිරි මුට්ටි, , පරණ බාල්දි වගේ දෙයක් භාවිතා කරනන් පුළුවන් . පුලුවන්නම් පාරේ ඉන්න අසරණ සතෙක්ට කුරුල්ලෙක්ට වතුර ටිකක් දෙන්න.