අධික ලෙස ආරක්ෂා වීමේ අන්තරාය !
මේ යුගයේ ප්රතිරූපය කුමක් ද? බාහිර ලෝකය ඉතාමත් භයානකය. එබැවින් බාහිර ලෝකය ගැන හැමවිටම ඔත්තු බැලිය යුතුය. නිවස සහ පවුල ආරක්ෂා කර ගත හැක්කේ බාහිර ලෝකය ගැන තොරතුරු හොදින් දන්නේ නම් පමණි. එබැවින් ලෝක බලවතා වන ඇමෙරිකාව එහි ප්රධාන ඔත්තු සේවාව NSA මගින් අන්තර්ජාලය පරිහරණය කරණ පරිගණක වැඩසටහනක් නිමවා ඇත. එහි නම Prism වේ.
එම වැඩසටහනෙහි ක්රියාකාරිකයෙකු වූ CIA තාක්ෂණික නිළධාරියෙක් වන එඩ්වඩ් ස්නෝඩන් විසින් Prism වැඩසටහනේ රහස් ගාඩියන් පුවත්පතට ලබා දුන්නේය. මේ නිසා දැන් ඇමෙරිකාව වැටී ඇත්තේ විශාල අගාධයකටය. අධික ලෙස පුද්ගලික පවුල ආරක්ෂා කිරීමට බාහිර ලෝකය ගැන ඔත්තු සෙවීම දැන් පරාවලල්ලක් වී ඇත. දේවල් දැන් පුපුරන්නේ පිටතින් නොව ඇතුලතින්ය.
Source: 3Mana

NSA whistleblower Edward Snowden
'I don't want to live in a society that does these sort of things'