අධික වෙගෙන් ගියපු මාලිමා ඇමතිට දඩ

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔවා මොනවා ද ඇමති කාලේම කෙහෙලියත් හිරේ ගියේ. රනිල් අත දාන්න ගියේ නෑ නේ එවටත්.
     
    • Like
    Reactions: Mr Bones

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ඔය උබලා ම පත් කරපු බයියෝ නේ බන් :lol:
    අපි රනිලේක් පත් කරේ නෑ .
    උබල චුන් වෙලා වැඩ කරන විරුවෙක් අරන් ඇවිත් තමයි ඕව කරේ .

    උඹ සිලින්ඩරයට නේද ඡන්දේ දුන්නේ මේ පාර ඒකයි රනිල්ව මතක් කරේ 🙄 මෙතැන මූ මේ දඩය ගෙවපු එක මහලොකු දෙයක් නෙවෙයි ඇත්තෙන්ම, ඒත් කලින් හිටපු එවුන්ගේ පුත්තු ඉඳලා ට්‍රැෆික් OIC ලා හප්පලා මරලා මාරු උණු රටක් නේද මේක කියලා උබලට අමතක උණු එක තමයි අවුල 😏
     
    • Haha
    Reactions: handley

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,804
    167,460
    113
    එකමත් එක රටක
    ගහන්න ඇති? ගැහුව කියල අහල නැ නෙද? දැන් මාලිමා ආන්ඩුවෙන් අහන්ඩ ලැබුන නෙද? එකයි වෙනස,
    ඉතින් බන් ඕන තරම් දඩ ගහල් තියෙන්නේ නඩු කියලා .
    හිරෙත් දාල තියෙන්නේ .
    පාරේ වැරදි වලටත් ඕන තරම් දඩ ගෙවල ඇති .

    ඕව නිව්ස් වෙන්නේ මේ ජෙප්පෝ ආවම නේ . කලින් හිටපු උන් ගෙවලත් ඇති , නොගෙවා යන්නත් ඇති .
    මුනුත් එහෙමම තමයි උබ මුන් ඔක්කොම සුද්ද කරන්න හැදුවට :lol:
     
    • Haha
    Reactions: handley

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    කයිය ගහන එකයි, කොමිස් ගහන එකයි, බඩ පැලෙන්න ගිලල ඔතාගෙන එකයි ඇරෙන්න මුන් කරන වැඩක් නැහැ 🤌 :ROFLMAO:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,804
    167,460
    113
    එකමත් එක රටක
    උඹ සිලින්ඩරයට නේද ඡන්දේ දුන්නේ මේ පාර ඒකයි රනිල්ව මතක් කරේ 🙄 මෙතැන මූ මේ දඩය ගෙවපු එක මහලොකු දෙයක් නෙවෙයි ඇත්තෙන්ම, ඒත් කලින් හිටපු එවුන්ගේ පුත්තු ඉඳලා ට්‍රැෆික් OIC ලා හප්පලා මරලා මාරු උණු රටක් නේද මේක කියලා උබලට අමතක උණු එක තමයි අවුල 😏
    ඉතින් ඕව මුනුත් කරනවා තමයි බන් .
    දැන් ඔය බොරු කියලා මාට්ටු උනාම "ඕන බොරුවක් කියන එක ප්‍රජාතන්ත්‍ර වාදී අයිතිය " කියලා කියන්නේ .
    බොරු අධ්‍යාපන සුදුසුකම් දාගෙන චන්දෙ අරගෙන එක එක ශේප් එකේ ගලවල අයින් කරේ මාට්ටු උනාම .
    ඒ වගේ තමයි අනිත් වැරදිත් . කාලයත් එක්ක මුනුත් ඔවම කරනවා .

    උබල හැබැයි හිතං ඉන්නව මුන් අනන්තයෙන් ආපු තරු කුමාරයෝ සෙට් එකක් කිසි වැරද්දක් නැති අමුතුම සිස්ටම් චේන්ජ් එකක් කරන්න ආපු උන් කියලා . පොඩ්ඩක් බලාගෙන හිටපන් . :lol:
     
    JohnWatson99

    Well-known member
  • Sep 15, 2023
    761
    937
    93
    Busනාහිර
    ගහන්න ඇති? ගැහුව කියල අහල නැ නෙද? දැන් මාලිමා ආන්ඩුවෙන් අහන්ඩ ලැබුන නෙද? එකයි වෙනස,
    ubath pissu neh bn ...ponilta chande deepu un ekka argue krnna ynne ...unta jeppo 5 years wlin lankawa singapore krath ekth werdi...echratama ptta gon whallu set ekk inne...elakiriye inna seeyta chande deepu nakiyo 7-8 denge wde oka thmmai...hamadama enwa thread wla adnwa yanwa....npp ekta chande deepu un kochra set ekk athida mke un ekewth munwa gnan gnne nhe bn...
     
    • Sad
    Reactions: Chimpanzee Putha

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,506
    100,671
    113
    හොඳ මිනිස්සු. පුද්ගලිකව දන්නවා. සතියකට විතර කලින් ඔය PM ගේ wife රෑ තනියම drive කරගෙන ඇවිත් වෙනද පුරුදු විදිහටම rice order කරලා පැත්තකට වෙලා ඉන්නවා දැක්ක. වෙනස් වෙලානම් නැහැ. බොහොම සාමාන්‍ය විදිහට හිටියේ.
    @Walter White මොනවද මේ කියන්නේ PM ගේ wife කියන්නේ කවුද
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    ඉතින් බන් ඕන තරම් දඩ ගහල් තියෙන්නේ නඩු කියලා .
    හිරෙත් දාල තියෙන්නේ .
    පාරේ වැරදි වලටත් ඕන තරම් දඩ ගෙවල ඇති .

    ඕව නිව්ස් වෙන්නේ මේ ජෙප්පෝ ආවම නේ . කලින් හිටපු උන් ගෙවලත් ඇති , නොගෙවා යන්නත් ඇති .
    මුනුත් එහෙමම තමයි උබ මුන් ඔක්කොම සුද්ද කරන්න හැදුවට :lol:
    ඇති ඇති ඇති , :rofl: ඩිලන්ට අනුර කරපු දෙයක්,

    උබට මතක නැද්ද මහින්දගෙ කාලෙ ඇමති කෙනෙක්ට දඩ ගහල පොලිස් කාරයෙක් මැරෙන්නෙ නැතුව යන්තන් බෙරුනෙ, උට ගහල ගිනි තියල අන්තිමෙට රස්සවත් නැති උනා, දැන් උබල හැසිරෙනව බබ්බු වගේ, දඩ ගහල ඇති, රුල්ස් ෆලො කරන්න ඇති,
    whats next?

    මහින්ද හොරා කිව්වමත් උබ පෘප් ඉල්ලනවද
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,227
    9,124
    113
    ඉතින් මූ කරලත් නෑ . කලින් උනුත් ඕන තරම් වේග සිමා ෆලෝ කරල ඇති .
    උබ කියන්නේ කලින් හිටපු ඔක්කොම උන් එහෙම කරේ නෑ කියලා ද ? :rofl:
    ඔව් බං කලින් ආණ්ඩු වල වැරදි කරෙත් නෑ, කරපු උන් බේරිලත් නෑ :yes::yes:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,804
    167,460
    113
    එකමත් එක රටක
    ඇති ඇති ඇති , :rofl: ඩිලන්ට අනුර කරපු දෙයක්,

    උබට මතක නැද්ද මහින්දගෙ කාලෙ ඇමති කෙනෙක්ට දඩ ගහල පොලිස් කාරයෙක් මැරෙන්නෙ නැතුව යන්තන් බෙරුනෙ, උට ගහල ගිනි තියල අන්තිමෙට රස්සවත් නැති උනා, දැන් උබල හැසිරෙනව බබ්බු වගේ, දඩ ගහල ඇති, රුල්ස් ෆලො කරන්න ඇති,
    whats next?

    මහින්ද හොරා කිව්වමත් උබ පෘප් ඉල්ලනවද
    ඉතින් කවුද කිව්වේ කලින් කරපු උන් හොද බෝපැල වගේ කියලා ?

    උනුත් කරා , මුනුත් එහෙමම තමයි .
    හොර බොරු නැති උන් මොකටද බන් බොරුවට නැති අධ්‍යාපන සුදුසුකම් දාල උන්ගේ චරිතේ උස්සගන්න හදන්නේ .
    ඒ වගේ තමයි මුන්ගේ අනිත් දේවලුත් . බලන් ඉදපන් .. මුනුත් මේ ලංකාවේ ම උන් :lol:

    ඔව් බං කලින් ආණ්ඩු වල වැරදි කරෙත් නෑ, කරපු උන් බේරිලත් නෑ :yes::yes:
    කවුද එහෙම කිව්වේ ? උබ ද ?
    ------ Post added on Dec 29, 2024 at 1:13 PM
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    බලන් ඉදපන් .. මුනුත් මේ ලංකාවේ ම උන් :lol:

    කවුද එහෙම කිව්වේ ? උබ ද ?
    ------ Post added on Dec 29, 2024 at 1:13 PM
    බලන් තමයි ඉන්නෙ යකො, හොද නැති එවා අපි එලිපිට කියනව, අපි රෙදි හොදන ඩොබිලා නෙමෙ උබල වගේ, උන් මුන් වගෙනම් අපි උන්ව රකින්නෙ නැ, අපිට ඔන හොද රටක්, උබලට ඔන උබලගෙ අනාත පක්ශෙ බලෙට ගෙන්න, එකයි වෙනස,
     
    • Like
    Reactions: Chimpanzee Putha

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,804
    167,460
    113
    එකමත් එක රටක
    බලන් තමයි ඉන්නෙ යකො, හොද නැති එවා අපි එලිපිට කියනව, අපි රෙදි හොදන ඩොබිලා නෙමෙ උබල වගේ, උන් මුන් වගෙනම් අපි උන්ව රකින්නෙ නැ, අපිට ඔන හොද රටක්, උබලට ඔන උබලගෙ අනාත පක්ශෙ බලෙට ගෙන්න, එකයි වෙනස,
    මම නම් කාගේවත් හොද කියව කියව රෙදි අපුල්ල්ලලා නෑ උබල වගේ . ඒ වගේ ත්‍රෙඩ් එකක්වත් දාල නෑ :lol:

    ඔය ඔක්කොම ලංකාවේ උන් .
    පක්ෂ වලට බෙදුනම උන්ගෙන් කොටසක් හෙන අමුතු වෙන්නේ නෑ යකෝ
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    මම නම් කාගේවත් හොද කියව කියව රෙදි අපුල්ල්ලලා නෑ උබල වගේ . ඒ වගේ ත්‍රෙඩ් එකක්වත් දාල නෑ :lol:

    ඔය ඔක්කොම ලංකාවේ උන් .
    පක්ෂ වලට බෙදුනම උන්ගෙන් කොටසක් හෙන අමුතු වෙන්නේ නෑ යකෝ
    උනුයි මුනුයි එකයිනම් ඇයි බන් අනුර විජිත හැමදාම ගම්මන්පිල, පාටලි වගෙ දිනන පැත්තට සෙට් වෙලා ඇමතිකමක් අරන් හිටියෙ නැත්තෙ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,804
    167,460
    113
    එකමත් එක රටක
    උනුයි මුනුයි එකයිනම් ඇයි බන් අනුර විජිත හැමදාම ගම්මන්පිල, පාටලි වගෙ දිනන පැත්තට සෙට් වෙලා ඇමතිකමක් අරන් හිටියෙ නැත්තෙ?
    උන් කැමති අනිත් පැත්තේ ඉදන් කියව කියව ඉන්න නිසා .. කිසි වගකීමක් නෑ , බැන බැන නේ ඉන්න තියෙන්නේ .
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    උන් කැමති අනිත් පැත්තේ ඉදන් කියව කියව ඉන්න නිසා .. කිසි වගකීමක් නෑ , බැන බැන නේ ඉන්න තියෙන්නේ .
    හරියට උඹ වගේ නේද මචං :lol:
     
    • Haha
    Reactions: handley

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,626
    125,152
    113
    දෙහිවල
    @Walter White මොනවද මේ කියන්නේ PM ගේ wife කියන්නේ කවුද
    Episode 5 Reaction GIF by The Office
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    දැන් ඔය නීති තියෙන්නේ දඩ ගහන්න . අලුතෙන් නීති හැදුවේ නෑ නේ

    නීති තිබුණට වැඩක් නෑනෙ බංකොළොත් ළොඳ පොන්සිලා රටවල් පාලනේ කරනකොට. එහෙම නැති උන් ආවම නීති වලින් වැඩක් වෙනවා. 🙈
     
    • Like
    Reactions: handley

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    උන් කැමති අනිත් පැත්තේ ඉදන් කියව කියව ඉන්න නිසා .. කිසි වගකීමක් නෑ , බැන බැන නේ ඉන්න තියෙන්නේ .
    එහෙනම් මාස 6 දාල යයි නෙද? :lol:

    ඉස්සර somewhat reasonable තර්ක ගෙනාපු ඩිලන් වගේ උන්ව මොන්ටිසොරි තර්ක ගෙන තත්වෙට කරපු අනුරට හෙනම ගහපන් :rofl:
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    මේ කියන විදිහට පොලිසියේ එවුන් ඈමතිට යන්න කියලා ද? හරිනම් උන්ගේ වෑඩ තහනම් කරන්න ඕනේ. මේ වතාවට විතරක් සමාව දෙන්න ඕනේ. ඈත්තටම මේ මනුස්සයා කරලා තියෙන දේ වටිනවා. ඒක හොද ආදර්ශයක්. මේ ක්‍රමය දිගටම වෙනවා නම් හොදයි.

    මීට කලින් හිටිය බල්ලෝ පොලිස් ගාඩ් එකත් එක්කනේ පාරේ නීති කඩන් ගියේ. මේ ආණ්ඩුව ආවේ ඒවා කරන්න නෙමේනේ

    කොහොමත් මේක දෑන ගත්තාම අනුර මූට එන්න කියලා කණ පෑලෙන්න උපදෙස් ටිකක් දෙයි රටේ නීතිය කඩන්න එපා කියලා
     
    • Like
    Reactions: handley