ඒක තමයි කාර් එකක් පෙන්නන්ඩ ගිහින් දැන් විරොගෙන ඉන්නෙ,රත්තරං;16570481 said:මට මොකටද බන් රිදෙන්නේ රිලවෙක් නැටුවට. අනික අනුන්ගේ ඒවා පෙන්නලා මගේ කියන්න තරම් අහේනියක් මටනම් තාම නෑ.එහෙම කියලත් නෑ![]()

අර පොල් වැටුන කාර් එකේ අයිතිකාරයටත් උබට තරන් විරවිලා නැතුව ඇති.


.ඉස්සර රස්සාව අහපුවම කියන්නෙ ගරාජ් එකෙ , දැන් රස්සාව මොකක්ද, ඉන්ගිරිසි නමක් තියෙන තඩි ලොකු එකක්,


අනේ අම්මා පල්ල මිනිස්සු දියුනු වෙන ඉක්මන,
ආශ්චර්ය යකො ආශ්චර්ය 







