අධික වේදනාවයි සිංහලු

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රත්තරං;16570481 said:
    මට මොකටද බන් රිදෙන්නේ රිලවෙක් නැටුවට. අනික අනුන්ගේ ඒවා පෙන්නලා මගේ කියන්න තරම් අහේනියක් මටනම් තාම නෑ.එහෙම කියලත් නෑ :lol::lol:
    ඒක තමයි කාර් එකක් පෙන්නන්ඩ ගිහින් දැන් විරොගෙන ඉන්නෙ,:lol::lol: අර පොල් වැටුන කාර් එකේ අයිතිකාරයටත් උබට තරන් විරවිලා නැතුව ඇති.:lol::lol::lol::P.
    ඉස්සර රස්සාව අහපුවම කියන්නෙ ගරාජ් එකෙ , දැන් රස්සාව මොකක්ද, ඉන්ගිරිසි නමක් තියෙන තඩි ලොකු එකක්, :lol::lol::P අනේ අම්මා පල්ල මිනිස්සු දියුනු වෙන ඉක්මන,:shocked::shocked: ආශ්චර්ය යකො ආශ්චර්ය :):lol::lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    ඒකත් කාර් එක මගේ කියල මම කිව්ව කිව්ව වගේ තමා.:lol::lol:

    කෝ ඉතින් පෙන්නපන්කෝ කාර් එක මගේ කිව්ව තැන??

    හා උබ හරි තාත්තෙක්ට ජාතක උන එකෙක්නම් පෙන්නපන් මම ගරජ් එකක වැඩකරනවයි කියල කියපු තැන
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පැටියා;16570473 said:
    මේකට නම් රිදෙයි ඒත් මූ අරුණ වගේ සක්කිලියෙක් නෙවෙයි ඒක නිසා ඕක අල්ලලා දාමු :)
    දෙකම එක වල්ලෙ පොල් බන්, අරුනය නැති ඉවොක් පෙන්නල බලු උනා, මූ පොල් වලු වැටිච්ච කාර් පෙන්නන්ඩ ගිහින්, බලු වෙමින් පවතිනව.:lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    දෙකම එක වල්ලෙ පොල් බන්, අරුනය නැති ඉවොක් පෙන්නල බලු උනා, මූ පොල් වලු වැටිච්ච කාර් පෙන්නන්ඩ ගිහින්, බලු වෙමින් පවතිනව.:lol::lol::lol:

    එහෙමද? කෝ ඉතින් පෙන්නපන්කෝ කාර් එක මගේ කිව්ව තැන??

    මොකෝ මේ රෙද්ද උස්සන්?
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රත්තරං;16570505 said:
    ඒකත් කාර් එක මගේ කියල මම කිව්ව කිව්ව වගේ තමා.:lol::lol:

    හා උබ හරි තාත්තෙක්ට ජාතක උන එකෙක්නම් පෙන්නපන් මම ගරජ් එකක වැඩකරනවයි කියල කියපු තැන
    ඇයි උබ හිතුවද මොඩයො මම ඔපපාතිකව ඉපදුනා කියල. ඇහුවොත් පොර ටොක් බුද්ධාගමෙන්, මලකඩය ඉපදෙන හැටි ගැනවත් දන්නෙ නැ. හා කියපිය බලන්ඩ දන්නවනම් ඉපදිම් වෙන ආකාර බුදු දහමේ උගන්නන පිලිවෙලට, විනාඩි 3යි දෙන්නෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රත්තරං;16570510 said:
    එහෙමද? කෝ ඉතින් පෙන්නපන්කෝ කාර් එක මගේ කිව්ව තැන??

    මොකෝ මේ රෙද්ද උස්සන්?
    33ldv7d.jpg

    :lol::lol::lol::lol::P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඇයි උබ හිතුවද මොඩයො මම ඔපපාතිකව ඉපදුනා කියල. ඇහුවොත් පොර ටොක් බුද්ධාගමෙන්, මලකඩය ඉපදෙන හැටි ගැනවත් දන්නෙ නැ. හා කියපිය බලන්ඩ දන්නවනම් ඉපදිම් වෙන ආකාර බුදු දහමේ උගන්නන පිලිවෙලට, විනාඩි 3යි දෙන්නෙ.

    නිකන් ලිස්සන්න හදන්න එපා. ජාතකේ අවුල් උන් තමා ඕවගේ පදනමක් නැති කතා කියන්නේ

    උබ කියපුවට අදාලව අහපුවට උත්තර දීපන්

    1. පෙන්නපන් මම කාර් එක මගේ කියපු තැන
    2. පෙන්නපන් මම ගරාජ් එකක වැඩකරනවා කියපු තැන
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    රත්තරං;16570525 said:
    නිකන් ලිස්සන්න හදන්න එපා. ජාතකේ අවුල් උන් තමා ඕවගේ පදනමක් නැති කතා කියන්නේ

    උබ කියපුවට අදාලව අහපුවට උත්තර දීපන්

    1. පෙන්නපන් මම කාර් එක මගේ කියපු තැන
    2. පෙන්නපන් මම ගරාජ් එකක වැඩකරනවා කියපු තැන
    2014_04_24_131206.png
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ඇයි උබ හිතුවද මොඩයො මම ඔපපාතිකව ඉපදුනා කියල. ඇහුවොත් පොර ටොක් බුද්ධාගමෙන්, මලකඩය ඉපදෙන හැටි ගැනවත් දන්නෙ නැ. හා කියපිය බලන්ඩ දන්නවනම් ඉපදිම් වෙන ආකාර බුදු දහමේ උගන්නන පිලිවෙලට, විනාඩි 3යි දෙන්නෙ.

    ඇසිලින් තෝ වටේ යන්නේ නැතිව අහන එට උත්තර දියන්
    බුද්ධාගම ගැන අහන්න ඔන්නනම් වෙන thread එකක් දාපන් සොන්නයෝ
    උබ හැමදාම පටි රෝල් වීගෙන එද්දී ඔහොම තම ලිස්සල යන්න හදන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රත්තරං;16570525 said:
    නිකන් ලිස්සන්න හදන්න එපා. ජාතකේ අවුල් උන් තමා ඕවගේ පදනමක් නැති කතා කියන්නේ

    උබ කියපුවට අදාලව අහපුවට උත්තර දීපන්

    1. පෙන්නපන් මම කාර් එක මගේ කියපු තැන
    2. පෙන්නපන් මම ගරාජ් එකක වැඩකරනවා කියපු තැන

    පදනම් නමේ ගොනො උබේ ආගමපිලිබද දැනුම බැලුවෙ 0 යි.උබ සත්වයෙක් ඉපදීම් වෙනඩ පුලුවන් ක්‍රම දන්නෙ නැ ගස් ගොනා. කතාව ආගම දහම ගැන ප්‍රස්නයක් අහපුවාම @ යනව.:lol::lol:

    1. උබ ඔක ෆ්බෙ එක්න් ඉස්සුව්ෆ කියල දැම්මෙ නැනෙ නිකන් ඇගවුවෙ උබේ වගෙ, ඇගවීම කියන්නෙ දණ්ඩ නිති සග්‍රහයෙ බරපල වරදක්.:oo::P
    2.තොමනෙ කියුවෙ මම ප්‍රාඪො එකක් ගත්ත දැන් ප්‍රාඩො එක ගලවනව කියල .

    1 ප්‍රාඩො ගලවන්නෙ සාලෙ මැද්දට ගෙනල්ලද??? නැ ඒ කියන්නෙ උබ ගරාජ් එකක් ගලවන්ඩ ඔනෙ,:lol::lol:

    2 ඔව ගලවන්ඩ දැනුමක් තියෙන්ඩ ඔනෙ, උබට ඒක තියෙනව ඒ කියන්නෙ උබ ගරාජ් එකක වැඩ කරන ගරාජ් බාස් එකෙනෙක්.

    දැන් තව බොරු ටිකක් ඇද බාපන් එහෙම නෙමේ කියනඩ මලකඩය උබට බැ අපිව ගොනාට අන්දන්ඩ.:lol::lol::P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Originally Posted by රත්තරං
    කුරුනෑගල යනවා ගෙඩියක් අරන් තියෙන ගෙඩිය විකුනන්න පුලුවන්ද බලන්න. ඉස්සෙල්ලම එහෙම කරන්න ට්‍රයි කරන එක හොදයි කියල හිතෙනවා. මොනව උනත් යන එකනම් යනවා ඇඩෙන්න. මැනුවල් උනාට ගියර් ටික බටර් වගේ. ලගදිම තව ෆොටෝ දානවා. 1995. අප්පේ වාහන අඩුවෙලා සෑහෙන්න මේ ටික දවසට. දැන් ඉතින් මේ ටිකේ බිසී හොදේ :P:P ඇත්තටම හෙව්වේ රතු පාට හොද වට්ටක්කයක් හරි මහත්තයෙක් හරි 2.8 එකක් හරි, අපිත් ඉතින් අඩුවට ලැබෙනවනම් ඕනේ මගුලකට කරගහන නිසා උස්සන් ආවා. සීට් සෙට් එකනම් අන්තිමයි. නිල් පාට වගේ ලෙදර් එකක් තියෙන්නේ. හැමතැනම ක්‍රැක් වෙලා. කුශන් කරන්න ඕනේ. වෙල්වට් දානවා. කෑලි ටිකනම් සේරම තියෙනවා. හැබැයි පිටිපස්සෙන් හෙනට සද්දේ එනවා. පස්සේ දොරයි සස්පෙන්ශනුයි අවුල් වගේ.දොරෙන් වතුර එනවා බන් ඇතුලට.ගෙඩියක් ගන්න බැරිඋනොත් සියල්ල නට් එකේ පටන් මස්කරලා ගලවලා හද හදා හයි කරනවා. හදිස්සියකට කුබුරක් උනත් හාන්න පුලුවන් භාන්ඩේ, අලුත් ඒවට වඩා සෑහෙන්න ඩියුරබල්

    2dhrzlu.jpg

    :lol::lol: මලකඩයට හොදටම රිදෙයි.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    ගරාඡ බාස්ලා තමයි බන් හොද සල්ලි කාරයෝ ඔන්න ඔක අල්ලා දාපන්
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios

    මිනිස්සුන්ට ඔහොම ඇද කරන්න එපා ඕයි :rofl:
     
    උබට මේ ඇගවිච්ච දෙයක්. උබේ මනෝ විකාරයක් ගැනද මේ කියවන්නේ?

    1.ගොන් මීමෝ. ඇයි ගෙදර ගැලෙව්වොත් ගැලවෙන්නේ නැද්ද? උබ හිතන් ඉන්නේ මම පර්චස් 10ක ඉඩමක බ්ලයින්ඩ් වෝල් හතරක් තියලා ගෙයක් හදලා කියලද සාලේ තියන් වාහන ගනවන්න? යකෝ මගේ ගෙදර වාහන හතරක් විතර දාන්න පුලුවන් ලොකු ගරාජ් එකක් වගේම ඇන්ජින් ඕවර්හෝල් එකක් කරන්න උනත් ඇතිවෙන්න ආයුදත් තියෙනවා. මම කරන්නේ වාහන බිස්නස් එකක් මිසක් බේකරියක් නෙමේ.ඒ වගෙම ඒක මගේ විනෝදාංශේ.

    2.ගරාජ් වල වැඩකරන බාස්ලා විතරද බන් වාහන හදන්න දන්නේ?:lol::lol:තොට ඇනයක් ගලෝගන්න දැනුමක් නැති උනාට මම මොනවා කරන්නද බන්. මටනම් වාහන හදන තැන ඉදලා කෑම ටිකක් හදාගෙන කන්න දක්වාම දැනුම තියෙනවා. මොකද බන් මම පිරිමියෙක්නේ.

    3.කෝ පෙන්නපන් බලන්න මම ප්‍රාඩෝ (ප්‍රාඩෝ යනු මෙන්න මේ වාහනෙයි - http://en.wikipedia.org/wiki/Toyota_Land_Cruiser_Prado )එකක් ගෙනාවා කියපු තැන.ප්‍රාඩෝ එකක් ගෙනල්ලා ගලවනවයි කිව්ව තැන? පෙන්නුවොත් මම මගේ මූනත් එක්ක පොටෝ එකක් එලකිරි එකේ දානවා. වගකීමෙන් කියන්නේ

    කියන කතාවල පදනමක් නැති එකනම් උබේ ජාතකේ වැරැද්ද බන්
    :(
     
    Last edited:

    Captain Droz

    Banned
    Apr 24, 2014
    56
    6
    0
    පොnන රත්තරන්ගෙ ත්‍රෙඩ් එකේ ටයිටල් එක බලපන්. කොහෙවත් තියෙන වාහනයක් අරගෙන ඒක කැඩුනම අධික වේදනාවයි සින්හල්ලු ගානව. ඕකට ඕන වුනේ වෙන එකෙක්ගෙ වාහනේකට වෙච්ච දෙයක් තමන්ට වුන විදියට දාලා මේකෙ උන්ගෙ අනුපකම්පාව ගන්න. දැන් වැඩේ පීචන් නිසා වෙන වෙන බයිලා ගහනව.. මූ කොතනදිවත් වාහනේ නියම අයිතිකාරය තමන් නෙමෙයි කියන එකත් මෙච්චර වෙලා කිව්වෙ නැහැ. :lol::lol::lol:

    මේක අර වෙන කාගෙද කිව්ව එකේ අනික.
    :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගරාඡ බාස්ලා තමයි බන් හොද සල්ලි කාරයෝ ඔන්න ඔක අල්ලා දාපන්
    ඒක අවුලක් නැ මචන්,මේ මලකඩ හුරන එවුන් මට පොර ටොක් දෙනඩ එනව .ඔකුන් දන්නෙ නැ වැරදි මිනිහත් එක්ක හැප්පෙන්නෙ කියල. :lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පොnන රත්තරන්ගෙ ත්‍රෙඩ් එකේ ටයිටල් එක බලපන්. කොහෙවත් තියෙන වාහනයක් අරගෙන ඒක කැඩුනම අධික වේදනාවයි සින්හල්ලු ගානව. ඕකට ඕන වුනේ වෙන එකෙක්ගෙ වාහනේකට වෙච්ච දෙයක් තමන්ට වුන විදියට දාලා මේකෙ උන්ගෙ අනුපකම්පාව ගන්න. දැන් වැඩේ පීචන් නිසා වෙන වෙන බයිලා ගහනව.. මූ කොතනදිවත් වාහනේ නියම අයිතිකාරය තමන් නෙමෙයි කියන එකත් මෙච්චර වෙලා කිව්වෙ නැහැ. :lol::lol::lol:

    මේක අර වෙන කාගෙද කිව්ව එකේ අනික.
    :lol::lol:

    ow bn hebei ugen ki denek ahuwada kageda car eka kiyala.mekata godak comments wetuneth cae eke owner elakiri eke kenek kiyala hithapu nisai. mulunma kiwwa bn aulak ne :P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Originally Posted by රත්තරං
    කුරුනෑගල යනවා ගෙඩියක් අරන් තියෙන ගෙඩිය විකුනන්න පුලුවන්ද බලන්න. ඉස්සෙල්ලම එහෙම කරන්න ට්‍රයි කරන එක හොදයි කියල හිතෙනවා. මොනව උනත් යන එකනම් යනවා ඇඩෙන්න. මැනුවල් උනාට ගියර් ටික බටර් වගේ. ලගදිම තව ෆොටෝ දානවා. 1995. අප්පේ වාහන අඩුවෙලා සෑහෙන්න මේ ටික දවසට. දැන් ඉතින් මේ ටිකේ බිසී හොදේ :P:P ඇත්තටම හෙව්වේ රතු පාට හොද වට්ටක්කයක් හරි මහත්තයෙක් හරි 2.8 එකක් හරි, අපිත් ඉතින් අඩුවට ලැබෙනවනම් ඕනේ මගුලකට කරගහන නිසා උස්සන් ආවා. සීට් සෙට් එකනම් අන්තිමයි. නිල් පාට වගේ ලෙදර් එකක් තියෙන්නේ. හැමතැනම ක්‍රැක් වෙලා. කුශන් කරන්න ඕනේ. වෙල්වට් දානවා. කෑලි ටිකනම් සේරම තියෙනවා. හැබැයි පිටිපස්සෙන් හෙනට සද්දේ එනවා. පස්සේ දොරයි සස්පෙන්ශනුයි අවුල් වගේ.දොරෙන් වතුර එනවා බන් ඇතුලට.ගෙඩියක් ගන්න බැරිඋනොත් සියල්ල නට් එකේ පටන් මස්කරලා ගලවලා හද හදා හයි කරනවා. හදිස්සියකට කුබුරක් උනත් හාන්න පුලුවන් භාන්ඩේ, අලුත් ඒවට වඩා සෑහෙන්න ඩියුරබල්

    2dhrzlu.jpg

    :lol::lol: මලකඩයට හොදටම රිදෙයි.

    දැන් මොකක්ද මේකේ අව්ල?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ow bn hebei ugen ki denek ahuwada kageda car eka kiyala.mekata godak comments wetuneth cae eke owner elakiri eke kenek kiyala hithapu nisai. mulunma kiwwa bn aulak ne :P

    සාමාන්නෙන් මම මේ එකවුන්ට් එකෙයි ඩයස්කොල්ලා එකවුන්ට් එකයි quote කරලා කමෙන්ට් දාන්නේ නෑ,මීට කලින් දාලත් නෑ මතක විදිහට. මොකද ගනන් ගතයුතු සත්වයෙක් නොවෙන නිසා. ඒ නිසා ඔබතුමා ඔබතුමාගේ වැඩක් බලාගත්තොත් නරකද?